මචං, මම කලින් පොඩි සැම්සුන් ෆෝන් එකක් පාවිච්චි කලේ. දැන් J7
කලින් චාජර් එකෙන්ම තමයි චාජ් කලේ. එතකොට ෆුල් චාජ් වෙන්න පැය 5ක් විතර යනව. ෆෝන් එකට ආපු චාජරෙන් පැය 2න් චාජ් වෙනව
පරණ චාජරේ - 4.75V / 0.55A
අළුත් එක - 5V / 1.5A
සාමාන්‍ය ක්‍රමේ නම් හයි-චාජ් වලින් ඉක්මනටම බැටරියට බඩු හම්බ වෙනවා
ඔයාලගේ අදහස මොකද්ද