ෆෝන් ඩිස්ප්ලේ හදන්න

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඩිස්ප්ලේ එක පොලව ගහලා සවුත්තු උණ කලර් ඩිස්ප්ලේ තියෙන බට්න් ෆෝන් එකක් හදන්න කීයක් වගේ යයි ද?
    මහරගම හරි කොටුවේ හරි හොද තැනකුත් කියපන්කො
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි display එකක්නං 500ක් විතර ඇති. සමහර විට ඊටත් අඩුවෙයි. හයිකරගන්න අපිටම පුලුවන්.
    මෙතනින් ගන්න පුලුවන්.
    Trans Asia Cellular (Pvt) Ltd
    61 1st Cross St, Colombo 00110
    0112 473 320
    https://maps.app.goo.gl/fU37EJekbq1AYHwQ8
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    keypad thiyana parana phone ekak nam hadana eka paaduyi. onama nam balanna eth display hoyanna bari weyi.
    whole sale hadanawa pettah main street eke Wintech eke. habayi athulaka thiyenne. ahagena yanna.
    eth ona tharam sinhala kada athi pita palath wala.
    colombo okkoma wage muslim.