ෆෝන් තියන අය එන්න .......

ෆෝන් තියන අය එන්න .......

යාලු iphone 5s එකේ ෆන්ට් කැමරා එකට සමාන වීඩියෝ කොලිටි එකක් තියන මිලෙන් අඩුම Android ෆෝන් එක මොකක්ද ? වීඩියෝ කෝල් ගන්න විතරයි ඕනෙ...........

google-pixel-2-selfie-1.jpg
 
Brand eka adala nath nam oppo godak labeta thiyenawa neda? Podi ekak ganna.

මෙහෙමයි මචං හුවාවි වල නම් ෆන්ට් කැම් එක 8 MP තිබිලත් GR3 2017 එකක මම බැලුවා 5s එකේ තරම් කොලිටි නෑ වීඩියෝ කෝල් වලදි කැම් එක. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ මේකේ...
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113

    මෙහෙමයි මචං හුවාවි වල නම් ෆන්ට් කැම් එක 8 MP තිබිලත් GR3 2017 එකක මම බැලුවා 5s එකේ තරම් කොලිටි නෑ වීඩියෝ කෝල් වලදි කැම් එක. ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ මේකේ...

    Eka aththa ban I phone quality eka hodai. Mama nam pawichchi karala na :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Android evanam danne ne ban.

    Apple 6 ekak hari 6S vage ekak hari ganin.oyta vada hoday.
     
    Android evanam danne ne ban.

    Apple 6 ekak hari 6S vage ekak hari ganin.oyta vada hoday.

    එලෝ :):):)

    Video ekak langadima leak wei wage :rofl:

    වීඩීයෝ කරන්න සිහිහක් එන්නෙ නෑ මචං මට ඒවෙලේට. ගොඩක් වෙලාවට හොද සිහියෙන් නෙවෙයිනෙ ඉන්නෙ... :P:P:P