ෆෝන් තොග මිලදී ගන්න ඕනේ

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
ෆෝන් තොග මිලදී ගන්න ඕනේ

මචංලා මං ‍shop එකක් කරනවා එකේ කොමිනිකේෂන් අයිටමි bookshop item බේසික් සිල්ලර කඩ අයිටම් mix වෙචිච එකක් මට අඩු මිලට තියන ෆෝන් අයිටම් වලටත් ඉල්ලුමක් තියනවා (1500/= 2000/=) වලින් තොග ගන්න place එකකුයි phone shop කරන අය කොහොම ද phone busisness එක මෙි දවස් වල දැනගන්න පුළුවන්ද

බම්ප් එකකින් වත් උදවු කරන්න
 
slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් මමත් ඔික තමයි හොය හොය හිටියේ දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා...
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Nokia = Softlogic ekata katha karanna. Oya paththata inna Rep. ge (DSR) number eka illaganna.

    Samsung, Karbonn, Lava, ZTE = John Keells Office Automation ekata call karanna (www.jkoa.lk)

    Phone wikunanakota hodhata mathaka thiyaganna, hodha service ekak dena company walin gennana phone witharak wikunanna. Customer ta prashnayak unama enne gaththa thanata. Godak welawata customersla service center ekata yanne ne. Oyata thamai cordinate karanna wenne. eka nisa repa phone genath daanawa witharak newei, warranty service walata ena phone oyagen aragena company ekata deela, nawatha apahu oyata dena ekek wenna oone. Samaharak welawata oya de hariyata wenne nae.

    Ex - Softlogic (Nokia / Microsoft) normally within 7 working days walin repair yawapu phone ekak aapahu ape athata labenawa. Oya customerwath danuwath karanna oone repair walata company yawana phone ekak aduma gaane dawas 10 k wath yanawa gihin enna kiyala.

    Phone wikunana eka hoda wagakeemak athuwa kaloth oyata hoda dedicated customer base ekak hadaganna puluwan. Saamanayen laabaya 10-15% withara thamaa (Phone walin) (Original/ Sri Lankan Distributor gennana ewa) Pitakotuwe phone walin nam oyita wada laaba ganna puluwan. Habai case godai.
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    පොඩි ෆෝන් කරනවා නම් අදාල බ්‍රෑන්ඩ් එකට ඔයාලගේ ඒරියා එකට ඉන්න ඒජ්න්ට්ව සෙට් කරගන්න. එයාලා ශොප් වලට තොග ගානට දෙනවා. අනික වොරන්ටි එන ඒවා හදලා ගෙනත් දෙනවා. පොඩි ෆෝන්වල වොරන්ටි එනවා ගොඩක්, ඒ හින්දා කොහෙන් හරි තොග ගන්නවාට වඩා ඒජ්න්ට්ව සෙට් කරගන්න එක ලේසියි....
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    Nokia = Softlogic ekata katha karanna. Oya paththata inna Rep. ge (DSR) number eka illaganna.

    Samsung, Karbonn, Lava, ZTE = John Keells Office Automation ekata call karanna (www.jkoa.lk)

    Phone wikunanakota hodhata mathaka thiyaganna, hodha service ekak dena company walin gennana phone witharak wikunanna. Customer ta prashnayak unama enne gaththa thanata. Godak welawata customersla service center ekata yanne ne. Oyata thamai cordinate karanna wenne. eka nisa repa phone genath daanawa witharak newei, warranty service walata ena phone oyagen aragena company ekata deela, nawatha apahu oyata dena ekek wenna oone. Samaharak welawata oya de hariyata wenne nae.

    තෑන්්ක්ස් මචං ගොඩක් හොදට විස්තර කරා පොඩි ෆෝන් වලින් වැඩිපුර යන ෆෝන් වර්ග මොනවද ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බ්‍රො, වැඩි ලාභ ගැන හිතලා උප්පැන්න නැති Phone විකුනන්න එපා,
    ලංකාවෙ වගකීමක් එක්ක දෙන්න පුලුවන් අඩුගානට තියෙන Phones, Zigo, Samsung වල තියෙනවා, Site එකෙන් number හොයාගෙන ඇහුවා නම් ප්යාලගෙ පැත්තෙ කරන agent ගෙ number එක දෙයි.

    ටික දවසක් හරියට කරන් ගියානම් ඔයාට දවස් 30ක් වත් Credit ගන්න පුලුවන් වෙයි, එහෙම උනොත් ටිකක් ලොකු Phones උනත් කරන්න පුලුවන්,

    ලුකු ලාභ තියාගන්න එපා, Phone එකකින් 500කටත් අඩුවෙන් තියාගෙන කරන්න, එතකොට විකුනන්න පුලුවන් unit ගාන වැඩිවෙයි, එහෙම නම හදාගන්න,
     
    ඇත්ත කතාව පොඩියට පටන්ගන්න බලන්නේ නැගලා යනවනම් ලොකුවට කරන්න
    samsung agent කවුද සොෆ්ට්ලොජික්ද සිංහගිරිද දෙගොල්ලෝම ගෙන්නනවද