ෆෝන් තොග මිලදී ගන්න ඕනේ
මචංලා මං shop එකක් කරනවා එකේ කොමිනිකේෂන් අයිටමි bookshop item බේසික් සිල්ලර කඩ අයිටම් mix වෙචිච එකක් මට අඩු මිලට තියන ෆෝන් අයිටම් වලටත් ඉල්ලුමක් තියනවා (1500/= 2000/=) වලින් තොග ගන්න place එකකුයි phone shop කරන අය කොහොම ද phone busisness එක මෙි දවස් වල දැනගන්න පුළුවන්ද
බම්ප් එකකින් වත් උදවු කරන්න