ෆෝන් රෙපෙයාර් කරමුද?

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
ෆෝන් රෙපෙයාර් කරමුද?

10444712_802619433104564_4537996541877838964_n.jpg

10475222_802619469771227_3101203894824212202_n.jpg

10431705_802620636437777_2418123251866184198_n.jpg

10357449_802620683104439_6258093499287697905_n.jpg

1904272_802620706437770_1858430035335074205_n.jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. හොඳ වැඩක්.. උඹට ටයිම් තිබේ නම් මුල සිට සරලව කියාදීපං.. මම නම් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක තමා දන්නෙ.. ත්‍රේඩ් එකක් දාන්න හිතං ඉන්නවා.. ඒත් ජොබ් එකත් එක්ක අමාරුයි ඒ වැඩේ කරන්නෙ.. කලබලේට කරන්න පුළුවන් වැඩක් නෙමේ.. කරනවා නම් මුල ඉඳන්ම පටන්ගන්න වෙනවා.. බාගෙට නවත්තන්නත් බෑනෙ..:(
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    uba phones repair karana igena gaththe kohenda bn..

    මම කොස් 3 කරලා තියනවා එකක් ගාල්ලේ XXXX sir ගේ. ඌ නම් මාරයි ඌ කියලදෙන්නේ ගුරු මුෂ්ට්ටිය තියාගෙන. මම කොස් එක කරන දවස් වල deth ෆෝන් එකක් අරගෙන ගියා ඌ එකත් අරගෙන ගිය ඌ ෆෝන් රෙපෙයාර් කරන රූම් එකට මට ඌ රෙපෙයාර් කරන හැටි බලන්න දුන්නෙත් නෑ
    හැබැයි ෆෝන් එක හදලානම් දුන්නා. ඇහුවට හැදු හැටි කිව්වෙත් නැ. තව නෙට් එකේ free බාගන්න තියන දයග්‍රෑම් ටිකක් cd එකකට දාල රු2500 ගන්න කිව්වා. කොස් එක එතනින් ඉවරයි.

    තව මචන් නුගේගොඩ තියන ඔය ලොකුවට පත්තරේ දැන්වීම් දාන තැනකට ගිය. බොක්ස් ගැන ඉගනගන්න එතනත් මුලික දේවල් විතරයි කියල දෙන්නේ. මට ෆෝන් රෙපයාර් කරද්දී අපු සමහර ප්‍රශ්න ඇහුවම උනුත් හිරවෙනවා.

    තව ගාල්ලේ ෆෝන් රෙපයාර් ෂොප් එකක් කරන අයියා කෙනෙක් ලග අවරුදු 2ක් විතර වැඩකලා
    එයාගෙන් තමයි මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගනගත්තේ.

    උබලටත් කියන්නේ ඔය ෆෝන් රෙපයාර් කෝස් ආවට ගියාට කරන්න එපා ගොඩක් අය මුලික දැනුම විතරයි දෙන්නේ මොනවා හරි ලොකු ලෙඩක් අවොත් උනුත් ඇනෙනවා. අපරාදේ සල්ලි
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මම මේ නුලේම පොස්ට් එකක් විදියට් අනිත් ලීපි ටික දාන්නද? නැත්නම් අලුත් නුලක් විදියට දාන්නද කියපල්ලා බලන්න.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මේ නුලේම පොස්ට් එකක් විදියට් අනිත් ලීපි ටික දාන්නද? නැත්නම් අලුත් නුලක් විදියට දාන්නද කියපල්ලා බලන්න.
    :):):)
    එල වැඩක් ,,,
    අළුත් ත්‍රෙඩ් එකක් දාලා මෙතන ලින්ක් එක දාපන් මචෝ ..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම කොස් 3 කරලා තියනවා එකක් ගාල්ලේ XXXX sir ගේ. ඌ නම් මාරයි ඌ කියලදෙන්නේ ගුරු මුෂ්ට්ටිය තියාගෙන. මම කොස් එක කරන දවස් වල deth ෆෝන් එකක් අරගෙන ගියා ඌ එකත් අරගෙන ගිය ඌ ෆෝන් රෙපෙයාර් කරන රූම් එකට මට ඌ රෙපෙයාර් කරන හැටි බලන්න දුන්නෙත් නෑ
    හැබැයි ෆෝන් එක හදලානම් දුන්නා. ඇහුවට හැදු හැටි කිව්වෙත් නැ. තව නෙට් එකේ free බාගන්න තියන දයග්‍රෑම් ටිකක් cd එකකට දාල රු2500 ගන්න කිව්වා. කොස් එක එතනින් ඉවරයි.

    තව මචන් නුගේගොඩ තියන ඔය ලොකුවට පත්තරේ දැන්වීම් දාන තැනකට ගිය. බොක්ස් ගැන ඉගනගන්න එතනත් මුලික දේවල් විතරයි කියල දෙන්නේ. මට ෆෝන් රෙපයාර් කරද්දී අපු සමහර ප්‍රශ්න ඇහුවම උනුත් හිරවෙනවා.

    තව ගාල්ලේ ෆෝන් රෙපයාර් ෂොප් එකක් කරන අයියා කෙනෙක් ලග අවරුදු 2ක් විතර වැඩකලා
    එයාගෙන් තමයි මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගනගත්තේ.

    උබලටත් කියන්නේ ඔය ෆෝන් රෙපයාර් කෝස් ආවට ගියාට කරන්න එපා ගොඩක් අය මුලික දැනුම විතරයි දෙන්නේ මොනවා හරි ලොකු ලෙඩක් අවොත් උනුත් ඇනෙනවා. අපරාදේ සල්ලි

    thanks machn.. mamath aasai mea wage deewal walata.. hoda coz ekak hoya ganna thama amaru..