uba phones repair karana igena gaththe kohenda bn..
මම කොස් 3 කරලා තියනවා එකක් ගාල්ලේ XXXX sir ගේ. ඌ නම් මාරයි ඌ කියලදෙන්නේ ගුරු මුෂ්ට්ටිය තියාගෙන. මම කොස් එක කරන දවස් වල deth ෆෝන් එකක් අරගෙන ගියා ඌ එකත් අරගෙන ගිය ඌ ෆෝන් රෙපෙයාර් කරන රූම් එකට මට ඌ රෙපෙයාර් කරන හැටි බලන්න දුන්නෙත් නෑ
හැබැයි ෆෝන් එක හදලානම් දුන්නා. ඇහුවට හැදු හැටි කිව්වෙත් නැ. තව නෙට් එකේ free බාගන්න තියන දයග්රෑම් ටිකක් cd එකකට දාල රු2500 ගන්න කිව්වා. කොස් එක එතනින් ඉවරයි.
තව මචන් නුගේගොඩ තියන ඔය ලොකුවට පත්තරේ දැන්වීම් දාන තැනකට ගිය. බොක්ස් ගැන ඉගනගන්න එතනත් මුලික දේවල් විතරයි කියල දෙන්නේ. මට ෆෝන් රෙපයාර් කරද්දී අපු සමහර ප්රශ්න ඇහුවම උනුත් හිරවෙනවා.
තව ගාල්ලේ ෆෝන් රෙපයාර් ෂොප් එකක් කරන අයියා කෙනෙක් ලග අවරුදු 2ක් විතර වැඩකලා
එයාගෙන් තමයි මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගනගත්තේ.
උබලටත් කියන්නේ ඔය ෆෝන් රෙපයාර් කෝස් ආවට ගියාට කරන්න එපා ගොඩක් අය මුලික දැනුම විතරයි දෙන්නේ මොනවා හරි ලොකු ලෙඩක් අවොත් උනුත් ඇනෙනවා. අපරාදේ සල්ලි