I had the same exact practice until I bought a Lumia in 2014That went well.
Using an iPhone 7 for I don't know how many years nowGotta replace the battery though. Phones are not that important now
dun gahuwath, hooo keewath putuwa dala yanne nathi lajjawak nathi ekek lolදැන්ම ගනින් මේ යන විදිහට ඉස්සරහට දුම් ගහන්නයි හූ කියන්නයි තමා වෙන්නෙ
Singer abance gana wadi. Dn godk shop wala gewanna deno mcn. Hoda tanakin athe tiyena gana balala. Go for an appleany ideas machan?? from singer??
Aiganna kalin hadahanath bala ganin...me dawas wala phone gannawa kiyanne bella kapa ganna wada..
ganan nisa kiwwe ban...mage phone ekath giya sathiye watuna...welawata tempered eka...me dawas wala phone kadunoth waha kanna wenne....waku gaduwak wath wikunanan wenawa
Second hand flagship ekak ganna. Mm note 9 snapdragon ekak gatta thama gindara wage weda. Awrudu 2k wenawa. Wedi ganan deela brandbew midrange ganna eka therumak naෆෝන් එකක් ගන්න හිතන් ඉඳියේ බන් බලපන් වෙච්ච වැඩේ.. දවසින් දවස ගණන් යනවා. උඹලගෙ අදහස මොකක්ද, කාගෙන තියෙන එක හදාගෙන තව ටික කාලයක් ඉන්නද, නැත්තම් මේ ගිනියමේ වැඩි ගානක් දීලා ගන්න එකද නුවනට හුරු?