නුවර එලියෙ යනකොට ඩුවල් ක්ලච් එක හීට් උනේම නැද්ද මචං? මගදි කන්න or කඩවල් වල නවත්ත නවත්ත වගේද ගියෙ නැත්තං එක දිගටම කදු ඔක්කොම ඇද්දද? ඕය ඩුවල් ක්ලච් හීට් වෙන එක අලුතෙන්ම ඩුවල් ක්ලච් company එකෙන්ම රිප්ලේස් කරලා තිබ්බත් vezel වල එක දිගට කදු සෙට් එකක්ම අද්දනකොට එනවලු. ඒක හැටි කියල මගෙ යාලුවට කියලා තියෙන්නෙ workshop එකේ එකා. ඌට තියෙන්නෙ 2015 vezel එකක්. සමහර විට ග්‍රේස් එක vezel එකට වඩා බර අඩු නිසා ලොකුවට ඔය කේස් එක එන්නෙ නැතුව ඇතිRepair karatanam hariyanne nathi seen ekak thiyenawa. habai genuine parts walin replace karanawanam (plate newei full assembly eka) aulak nathuwa kalayak use karanna puluwan.
anika oye kiyana tharam kandu adinna bari seen ekak nam na dual clutch wala. mama langadith nuwara eliye giya kisi prashnayak nathuwa (habai mage wahane grace ekak. same dula clutch and engine). masekata 2 parak wath mama colombo kandy yawenawa