ෆෝන් හෙල්ප්!

හොදම එක?

  • LG Nexus 5

    Votes: 8 25.8%
  • LG G3 16gb

    Votes: 4 12.9%
  • Samsung A5

    Votes: 3 9.7%
  • HTC M8

    Votes: 16 51.6%

  • Total voters
    31
  • Poll closed .

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා ඔය පෝල් එකේ දාල තියෙන ෆෝන් වලින් හොදම එක මොකක්ද කියල කියපන්කො. ප්‍රයිස් එක, පෆෝමන්ස්, ඩ්‍යුරබිලිටි වගේ එවයින් හොද කොයිකද?​
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බොට සින්හල තෙරුම් ගන්න අමාරුද? :confused:

    මම කිව්වේ මට හොඳ එක. poll එකට vote කලා කියල උඹ අපිට ඕනේ එක ගන්නෙ නෑනෙ. උඹ ගන්නෙ උඹට ඕනේ එකනෙ :P:P
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම කිව්වේ මට හොඳ එක. poll එකට vote කලා කියල උඹ අපිට ඕනේ එක ගන්නෙ නෑනෙ. උඹ ගන්නෙ උඹට ඕනේ එකනෙ :P:P

    බොට හොද එක කියන්න උබ ත්‍රෙඩ් එකක් දා ගනින්. මේකෙ මට ඕන කියපන්. නැත්නම් ගිහින් වෙන ත්‍රෙඩ් එකක් බලපන්. ලොල්. :P:P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    HTC M8 තමයි බන් මටනම් වැදුනේ පොඩ්ඩක් හීට් වෙන සීන් එකක් තියනවලු පොඩ්ඩක් තව එකෙක් ගෙන් අහල ගනින්:yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    HTC M8 තමයි බන් මටනම් වැදුනේ පොඩ්ඩක් හීට් වෙන සීන් එකක් තියනවලු පොඩ්ඩක් තව එකෙක් ගෙන් අහල ගනින්:yes:

    Hmmmmm. Mamath ekata kamathi ban. Eth tikak barath wadi neda oka?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    M8 එකේ සමහරවිට pink issue කියලා ලෙඩක් එනවලු කැමරා එකේ. ඔතනින් G3 එක තමා හොදම. හැබැයි ඒක පරනයි A5ට වඩා.G3 battery බහිනවලු ටිකක් ඉක්මනට.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොට සින්හල තෙරුම් ගන්න අමාරුද? :confused:

    බොට හොද එක කියන්න උබ ත්‍රෙඩ් එකක් දා ගනින්. මේකෙ මට ඕන කියපන්. නැත්නම් ගිහින් වෙන ත්‍රෙඩ් එකක් බලපන්. ලොල්. :P:P
    :lol::lol::rofl: