ෆෝන් Battery ය ඉක්මනට බහිනවාද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ෆෝන් Battery ය ඉක්මනට බහිනවාද?

    ෆෝන් එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද?

    මම අද යාලුවන්ට කියාදෙන්න යන්නෙ ෆෝන් එක චාජ් කරන්න විදියක් නැති හදිස්සි අවස්තාවකදී
    ෆෝන් එකේ තියෙන බැටරි චාජ් එක ආරක්ශා කරගන්න පොඩි ටිප්ස් ටිකක්!

    1.ෆෝන් එක ඕෆ් කරන්න -
    මේක ඉතින් හැමෝම දන්නවනේ.ඉහි ඉහි.:D
    ඔයාලගේ ෆෝන් එක ඔන් එකේ තියෙන (ස්ටෑන්ඩ් බයි)කාලය අඩුවෙන තරමට බැට්‍රි එකේ චාජ් එක ඉතුරු වෙනවා.
    චාජ් කරන්න විදියක් නැති වෙලාක මෙහෙම කරන එක ප්‍රයෝජනවත්.
    සමහර ෆෝන් වලනම් power saver කියලා වෙනම ඔප්ශන් එකක් තියෙනවා.එහෙම තියෙන ෆෝන් එකක්නම් ඒක ඔන් කරන්න මතක් කරලා.

    2.ෆෝන් එක සිග්නල් සර්ච් කරන එක නවත්තන්න -
    අපි ඔය දුර පලාත්වල ගමන් යනකොට එහෙම ගොඩක් තැන් වලට අඩු සිග්නල් ප්‍රමානයක් තමා ලැබෙන්නෙ.අපේ ෆෝන් එක ඒ වෙලාවට සිග්නල් සර්ච් කරන්න ලොකු වෙහෙසක් දරනවා.මේක බැට්‍රි එක ඉක්මන්ට බහින්න ප්‍රදානම හේතුවක්.
    මෙන්න මේ වෙලාවට තමා ෆෝන් එකේ තියෙන Offline mode/Flight mode එක ඔන් කරන්න ඕන.
    එතකොට ෆෝන් එක සිග්නල් සර්ච් කරන එක නවත්තනවා.නෙට්වර්ක් එකෙන් ඩිස්කනෙක්ට් වෙනවා.:yes:

    3.තව ෆෝන් එකේ Vibrate alert ඔන් කරලානම් තියෙන්නෙ ඉක්මනට ඕෆ් කරන්න.
    බැට්‍රිය එක්මන්ට බහිනවා වයිබ්‍රේට් වෙනකොට.:eek:

    4.Backlight ඕෆ් කරන්න
    සමහර ෆෝන් වල backlight ඕෆ් කරන්න වෙනම ඔප්ශන් එකක් තියෙනවා.
    එහෙම නැති ෆෝන් වලනම් Display Brightness එක පුලුවන් තරම් අඩු කරන්න.බැට්‍රිය ගොඩක් ඉතුරු වෙනවා ශුවර්.:)

    5.අමතර පහසුකම් බාවිතා කරන්න එපා - කැමරාව ඔන් කරද්දි ,Video ප්ලේ කරන්න,වෙබ් බ්‍රවුසින් වලට එහෙම ගොඩක් බැට්‍රි එක යනවා.ඒක නිසා චාජ් කරන්න විදියක් නැතිනම් ඒවගේ දේවල් ටිකක් අඩු කරන්න.
    කැමරාව බාවිතා කරන්න ඕනිමනම් Flash එක ඕෆ් කරලා ෆොටෝ ගන්න.:P

    6.call duration එක අඩු කරන්න ගොඩක් වෙලා මල් කඩන්න ගියොත් එහෙම ඉක්මන්ට බැට්‍රිය බහීවි :)

    7.Bluetooth ඔන් කරලා තියෙනම් ඉක්මන්ට ඕෆ් කරන්න.බ්ලූටූත් බැට්‍රිය බොනවා. :)

    8.3g නෙට්වර්ක් එක ඕන නැති වෙලාවකනම් GSM only මූඩ් එකට මාරු වෙන්න.
    ලංකාවේ 3g සිග්නල් ගොඩක් පැති වලට අඩු නිසා නිතරම ෆෝන් එක සිග්නල් සර්ච් කරනවා.

    9.වෝල්පේපර් වලට ඇනිමේටඩ් GIF,Flash අයිටම් දාන්න එපා.බැට්‍රියට දෙයියන්ගෙම පිහිටයි.:D

    10.ෆෝන් එකේ AMOLED ඩිස්ප්ලේ එකක්නම් තියෙන්නෙ කලුපාට වෝල් පේපර් එකක් දාන්න.ඔය ජාතිය ඩිස්ප්ලේ වල
    කලු පාට පෙන්නන්න අඩු පවර් එකක් තමා යන්නෙ.


    යාලුවො මේවා හදිස්සි වෙලාවකදී අත්හදා බලන්නකෝ.වෙනස තේරේවි.
    එහෙනම් ඉතින් මේක කියෙව්වාට තෑන්ක්ස්!
    ++රෙප් එහෙම දුන්නොත් බොහොම පින් :)
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ititin bun phone eke okkoma off kalama mukutma na nee...oita hoda nadda off karalama dala aye on kara ganna eka

    ඔව් ඒක ඇත්ත මචෝ...
    ඒත් සමහර වෙලාවට කෝල් නොගත්තත් ෆෝන් එක use කරන්න වෙනවනේ මචන්..PDA ,Smart phone එහෙම!

    තෑන්ක්ස් කමෙන්ට් එකට මචෝ!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සුදු මහත්තයා;11337919 said:
    3G off karamanam loku wenasak danenawa tamai. 4n eka rath wenawath adui.

    ඔව් මචෝ:yes:

    තෑන්ක්ස් කමෙන්ට් එකට!