ෆෝන් Tuneup ගරාජ් එක

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උබලා කොහොමද Phone එකෙ
    RAM, CPU, Space free කරලා ෆොන් එකෙ ස්පීඩ් එක වැඩිකරගත්තේ කියලා ස්ටෙප් විදියට දාපල්ල කාටත් ප්‍රවෝජනවත් වෙයි.
    අතුරුපලයක් විදියට බැටරි බැසීමත් අඩුවෙනවා.


    * ඒවට යොදාගත්ත ඇප්ස්.
    * ඒවා බයි කරාද.
    * දැනට තියන ෆොන් සෙටින්ග්ස් වලින් කොහොමද කරේ


    image03_s.jpgscreen-0.jpg