උබලා කොහොමද Phone එකෙ RAM, CPU, Space free කරලා ෆොන් එකෙ ස්පීඩ් එක වැඩිකරගත්තේ කියලා ස්ටෙප් විදියට දාපල්ල කාටත් ප්රවෝජනවත් වෙයි. අතුරුපලයක් විදියට බැටරි බැසීමත් අඩුවෙනවා. * ඒවට යොදාගත්ත ඇප්ස්. * ඒවා බයි කරාද. * දැනට තියන ෆොන් සෙටින්ග්ස් වලින්...