ෆෝන්_ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමලු

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    5.gif
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,649
    539
    113
    ලන්ඩන් වත්ත
    අර්ජුන මහේන්ද්‍රන් හොරාකාපු සල්ලි හොයා ගන්නකන් විතරලු ඕක ගහන්නේ.ඊට පස්සේ තමා ලංකාවට වෙනස උදා වෙන්නේ.
    ඉතිහාසයෙ සිදු වු විශාල බැන්කු මන්කොල්ලයක් අලලා නිශ්පාදනය වු සහ වෙනසක උදාව පිලිබද සැකැසු වාර්තාමය චිත්‍රපටිය ද බැන්ක් ජොබ් ලෙස ලගදිම ඔබට නැරඹිය හැක. අර්ජුන් මහෙන්ද්‍ර ප්‍රදාන නලුවා ලෙස රන්ගනයෙන් දායක වන මෙමෙ චිත්‍ර පටයේ අද්යක්ශනය රනිල් වික්‍රමසින්හ ගෙනි. පවුලෙ සැමට එකට නැරඹිය හැක.

    14937325_10154048961512934_8843668236292183024_n.jpg

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතිහාසයෙ සිදු වු විශාල බැන්කු මන්කොල්ලයක් අලලා නිශ්පාදනය වු සහ වෙනසක උදාව පිලිබද සැකැසු වාර්තාමය චිත්‍රපටිය ද බැන්ක් ජොබ් ලෙස ලගදිම ඔබට නැරඹිය හැක. අර්ජුන් මහෙන්ද්‍ර ප්‍රදාන නලුවා ලෙස රන්ගනයෙන් දායක වන මෙමෙ චිත්‍ර පටයේ අද්යක්ශනය රනිල් වික්‍රමසින්හ ගෙනි. පවුලෙ සැමට එකට නැරඹිය හැක.

    14937325_10154048961512934_8843668236292183024_n.jpg

    :lol::lol::lol: patta ban
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340

    :lol: