ෆෝමල්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Formal අදින්න චීනෝස් පෑන්ට්ස් අවුලක් නැද්ද?
    ෆෝමල් අදින්න ගොඩක් කල් අදින්න පුළුවන් හොද කලිසම් ටිකක් අඩුවට ගන්න තැනක් කියපන්කො
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Formal අදින්න චීනෝස් පෑන්ට්ස් අවුලක් නැද්ද?
    ෆෝමල් අදින්න ගොඩක් කල් අදින්න පුළුවන් හොද කලිසම් ටිකක් අඩුවට ගන්න තැනක් කියපන්කො
    මාත් හොයනවා ෂෝර්ට් ටිකක් .උබට හම්බුනොත් කියපන්
     
    • Like
    Reactions: The Kingslayer