ෆෝමැට්_ෆැක්ටරි
මචන්ලා,,
ෆෝමැට් ෆැක්ටරි එකේ වැඩ කරන සිංහල ෆොන්ට් එක දන්නවද?
කන්වර්ට් කරද්දී srt එකත් එක්ක දැම්මම කන්වර්ට් උනාට අකුරු පෙන්නේ නැහැ. එක හදා ගන්න විදියක් දන්නා කෙනෙක් කියන්න..