ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    මචං ලක්ෂ 3.5ක් විතර අතේ තියෙනවා. තව ටිකක් දාල හිටං ලක්ෂ 5කට විතර කාර් එකක් ගන්න හිතුව. හැමදාම පදින්න නෙමේ.. වැඩිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරලා වෙන එකකට යනවා. (තව අවුරුද්දකින් promotion එකක් තියෙනවා ඒකයි )

    ඉතින් මේ ගානට බැලුවම Ford laser එක තමා වැඩිපුර පත්තර වල web site වල එහෙම දාල තියෙන්නේ.

    mazda-ford-laser-281650141.jpg


    මේ වාහනේත් ඉතින් 1980 ඉඳන් 1996 වගේ වෙනකනුත් තමයි ඔය ගානට ගන්න පුළුවන්. මගේ යාලුවෙක් ගව තියෙනවා 1986 එකක්.. එක නම් අවුලක් නැතුව දුවනවා

    දන්නා ය කියනවද මේ වාහනේ ගුණ දොස් එහෙම..

    මම දවසකට කිලෝමීටර 20ක් විතර දුවනවා නගර සීමාවේ තමයි දුවන්නේ.. මම විතරයි යන්නේ.. පෙට්‍රල් කිරිල්ල එච්චර හොඳ නොවුනට කමක් නෑ . ගත්තු දවසේ ඉඳන් ගරාජ් ගැනේ ලගින්නේ නැතුව ඉන්න තිබ්බනම් එච්චරයි..

    තව ඉතින් ලක්ෂ 7ට වඩා අඩුවට ගන්න පුළුවන් හොඳ මොඩල් ටිකක් suggest කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනව්...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං උබේ ගානට මොන කාර් එක ගත්තත් 50ක් 60ක් වියදම් කරලා වාහනේ ඔක්කොම හරියටම හදාගනින් එක සැරේ.. නැත්තං හැමදාම ගරාජ් තමා..

    පුලුවන්නම් toyota 87/90 වගේ එකක් හොයාගනින්.. මොකද නැත්තම් උබට විකුණගන්න වෙන්නේ නෑ..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    machan

    dawasakata 20 km aniwaryen duwanawa nam masekata serayak gradge ekata yanna wenawa ban..podi podi case walata..
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    බස් එකේ යන්න කියන්න එපා අය්යේ එක දැන් ඇති වෙලා තියෙන්නේ.. අනික මට වහනයක් තියෙනවනම් තව ගානක් හොයා ගන්න පුළුවන් බස් වලට යන කාලේ අල්ලලා.. මෝටර් බයික් ගන්න දෙන්නේ නෑ අම්මයි, කෙල්ලයි :)
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මචං උබේ ගානට මොන කාර් එක ගත්තත් 50ක් 60ක් වියදම් කරලා වාහනේ ඔක්කොම හරියටම හදාගනින් එක සැරේ.. නැත්තං හැමදාම ගරාජ් තමා..

    පුලුවන්නම් toyota 87/90 වගේ එකක් හොයාගනින්.. මොකද නැත්තම් උබට විකුණගන්න වෙන්නේ නෑ..

    1k giyath awlak na.. maximum 7 laks pannanne nathuwa..

    toyota mona models da balanna ona..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔ්වගෙ පාර්ට්ස් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්ඩ ගන්ඩ ඉන්න මොඩ්ල් එකේ. වාහනේනං අව්ලක් නෑ. හොඳ පිකප් සහ බොඩිය හොඳ හයියයි.
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ඔ්වගෙ පාර්ට්ස් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්ඩ ගන්ඩ ඉන්න මොඩ්ල් එකේ. වාහනේනං අව්ලක් නෑ. හොඳ පිකප් සහ බොඩිය හොඳ හයියයි.

    mm... baas unnahe kenek genuyi, panchikawaththeyi rawmak dala balanna weyi wage..

    Thank you machan...