ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks
මචං ලක්ෂ 3.5ක් විතර අතේ තියෙනවා. තව ටිකක් දාල හිටං ලක්ෂ 5කට විතර කාර් එකක් ගන්න හිතුව. හැමදාම පදින්න නෙමේ.. වැඩිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරලා වෙන එකකට යනවා. (තව අවුරුද්දකින් promotion එකක් තියෙනවා ඒකයි )
ඉතින් මේ ගානට බැලුවම Ford laser එක තමා වැඩිපුර පත්තර වල web site වල එහෙම දාල තියෙන්නේ.
මේ වාහනේත් ඉතින් 1980 ඉඳන් 1996 වගේ වෙනකනුත් තමයි ඔය ගානට ගන්න පුළුවන්. මගේ යාලුවෙක් ගව තියෙනවා 1986 එකක්.. එක නම් අවුලක් නැතුව දුවනවා
දන්නා ය කියනවද මේ වාහනේ ගුණ දොස් එහෙම..
මම දවසකට කිලෝමීටර 20ක් විතර දුවනවා නගර සීමාවේ තමයි දුවන්නේ.. මම විතරයි යන්නේ.. පෙට්රල් කිරිල්ල එච්චර හොඳ නොවුනට කමක් නෑ . ගත්තු දවසේ ඉඳන් ගරාජ් ගැනේ ලගින්නේ නැතුව ඉන්න තිබ්බනම් එච්චරයි..
තව ඉතින් ලක්ෂ 7ට වඩා අඩුවට ගන්න පුළුවන් හොඳ මොඩල් ටිකක් suggest කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනව්...