ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    MAchoooooooo

    ubata man athdakimen kiyannam.. machan laksha 7n pahala tiyenne ambanata padala patta gahapu,ananthwath garage baasala hadapu,samahara vahana wala a vahaneta original apu kali na engin wala..ekko tiyenne wena model ekaka kallak..ahema wenava.. mage car eke knok ekak awith mata epa una..traffic eke yanna ba,overtake karanna ba..baassla thun denek baluwa.hadanna ba kiuwa carb eka danna wei kiuwa.(Mage car eka Toyota EE90 1993 brandnew apu ekak..man gatteth lankavata import karapu uncle gen mai. ) ewa wadak na.ethin anthimata eka baas kenek kiuwa me vahane carb eke petrol jet ekata dala tiyenne honda twin bike eke carb ekata ana jet ekak kiyala....yako byk ekak duwana jet ekakin piston 4k karakawanna puluwanda.??? habai thel wade 15k withara KMPL...eta passe thawa thwa leda godak awa.kohomath man car eka gatte 9.50Lakh walata,dan nam market eka 11.50Lakh vithara wenava..ethin nikamata hithapan uba laksha 7n vahanayak aran garage gane yanne nathuwa inna puluwan weida kiyala...uba vahanayak aran full hadapan,CV joint,Rack mount okkoma bush gahala,Shocks 4ma dala,sapata yannath epai.,eta passe oil leak balala awa hadala,break palu roda 4ma maru karala oil change karala,radiator eke okkoma mada sudda karala carb eka tune karala,petrol tank ekath clean karala gatta nam deuyane kiyala ona welavaka ubata Dewundara thuduwe edan peduru thuduwata wenakan unath any time yanna vahane ready karaganna puluwan..ubata Jaya weva:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    මචං ලාන්සර් බොක්ස් එක සෙට් වෙන්නැද්ද උබට?සුපිරි ලුක් එකක් තියන ක්ලැසික් කාර් එකක් සැපපහසුවත් උපරිමයි..තෙලුත් කරනව හොදයි..පාර්ට්ස් අවුලකුත් නෑ ...ඒකයි රත්නපුර පැත්තෙ සමහර මැණික් මුදලාලිලා තාම ලාන්සර් බොක්ස් පාවිච්චි කරන්නෙ...3.50ට හතරට වගේ හොදම කන්ඩිෂන් AC තියන එකක් හොයාගන්න පුලුවන් වෙයි...ඊටපස්සෙ පෙජරෝ නම්බර් ප්ලේට් එකක් ගහල තව ටිකක් වියදම් කරල හදන්න තියන ඔක්කොම දේවල් එකපාරටම හදපන් ඕනෙමනම් power shutters හදල remote key එකක් dvd player + led screen එහෙමත් සෙට් කරගත්තැහැකි...ඔය ඔකඔක්කොම කරත් උපරිම 5-5.50 අතර කරගත්තැහැකි...ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි..fb එකේ ගෲප් එකක් තියනව mitsubishi old lancer club කියල එකට සෙට් වෙයන් ඒකෙ ඒකෙ කොල්ලො උදව් කරයි...good luck මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    දෙයියන්ගේ නාමෙට 2000 ට කලින් හදපු වාහනයක් ගන්න එපා බං..... :no:

    ඔව් මචං 2000ට කලින් වාහන නං සෑහෙන්න මරණ තමා තියෙන්නෙ...ඒත් මුගෙ බජට් එකට 2000 පස්සෙ එකකට යන්න බෑනෙ...සුපිරියටම තාම තියාගෙන තියන පරණ වාහනත් තියනව...මම පුද්ගලිකව දන්න ලාන්සර් බොක්ස් එකක් ටොයෝටා වැගන් එකක් නිසාන් datsun එකක් තියනව 80 දශකෙ වාහන තාමත් ගින්දර වගේ දිනපතා දුවනව කිසිම අවුලක් නෑ..හොදට බලල ගත්තනම් අවුලක් වෙන එකක් නෑ
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    siraawata... :frown::frown::frown::(:(:(

    e moko? garaj gane inna wena seen ekakda?

    ow bn
    Ube adayamata daranna bari gank uben eliyta yanna patan gani oka nisa

    lankawe laksha 18ta aduwen wahana na ban leda nati
    18ta leda nati ewa thynet awurudu dekak witara parana maruti witharai
    dannawane marutiyak happonot ehma wena de

    or a well mainted jap. eth leda enwa samahara ewai

    wahanayk gannwnam aduma 20 lakhswat hadaganin kylai mama nam kyne (if without lease)
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ubata man athdakimen kiyannam.. machan laksha 7n pahala tiyenne ambanata padala patta gahapu,ananthwath garage baasala hadapu,samahara vahana wala a vahaneta original apu kali na engin wala..ekko tiyenne wena model ekaka kallak..ahema wenava.. mage car eke knok ekak awith mata epa una..traffic eke yanna ba,overtake karanna ba..baassla thun denek baluwa.hadanna ba kiuwa carb eka danna wei kiuwa.(Mage car eka Toyota EE90 1993 brandnew apu ekak..man gatteth lankavata import karapu uncle gen mai. ) ewa wadak na.ethin anthimata eka baas kenek kiuwa me vahane carb eke petrol jet ekata dala tiyenne honda twin bike eke carb ekata ana jet ekak kiyala....yako byk ekak duwana jet ekakin piston 4k karakawanna puluwanda.??? habai thel wade 15k withara KMPL...eta passe thawa thwa leda godak awa.kohomath man car eka gatte 9.50Lakh walata,dan nam market eka 11.50Lakh vithara wenava..ethin nikamata hithapan uba laksha 7n vahanayak aran garage gane yanne nathuwa inna puluwan weida kiyala...uba vahanayak aran full hadapan,CV joint,Rack mount okkoma bush gahala,Shocks 4ma dala,sapata yannath epai.,eta passe oil leak balala awa hadala,break palu roda 4ma maru karala oil change karala,radiator eke okkoma mada sudda karala carb eka tune karala,petrol tank ekath clean karala gatta nam deuyane kiyala ona welavaka ubata Dewundara thuduwe edan peduru thuduwata wenakan unath any time yanna vahane ready karaganna puluwan..ubata Jaya weva:lol:

    Thank you ayye..ලොවෙත් වටිනවා මේ වචන ටික..

    එහෙනම් ටිකක් අඩු එකක් හරි අරන් හොඳට හදාගන්න බලන්නම්... ඇඩ් දාල තියෙන අයට කතා කරාම කිසි ගින්නක් නැතුව දුවන්න පුළුවන් කියනවා.. හැබැයි ප්‍රශ්න දෙක තුන අහනකොට ඒ සී දල දුවනකොට පොද්දක් අරප්‍රශනේ එනවා, මේ ප්‍රශ්නේ එනවා කියල පටන් ගන්නේ..

    කෝකටත් එහෙනම් ගන්න වහනයක් අරන් ටොපට හදා ගන්නම්.. ඒවට ඉතින් ටොයෝටා නිසාන් මිට්සුබිෂි ම හොයන්න වෙනවා නෙහ් ?
    :oo::oo:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Mamat 1991 ee96 ekak padinne arana uparima haduwa oya badjet ekata mamanam hitanne hodama Daihatshu Cherede kiyala tama, anika Trad sunny mahansiunoth hoyaganna beri ne .good luck
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මචං ලාන්සර් බොක්ස් එක සෙට් වෙන්නැද්ද උබට?සුපිරි ලුක් එකක් තියන ක්ලැසික් කාර් එකක් සැපපහසුවත් උපරිමයි..තෙලුත් කරනව හොදයි..පාර්ට්ස් අවුලකුත් නෑ ...ඒකයි රත්නපුර පැත්තෙ සමහර මැණික් මුදලාලිලා තාම ලාන්සර් බොක්ස් පාවිච්චි කරන්නෙ...3.50ට හතරට වගේ හොදම කන්ඩිෂන් AC තියන එකක් හොයාගන්න පුලුවන් වෙයි...ඊටපස්සෙ පෙජරෝ නම්බර් ප්ලේට් එකක් ගහල තව ටිකක් වියදම් කරල හදන්න තියන ඔක්කොම දේවල් එකපාරටම හදපන් ඕනෙමනම් power shutters හදල remote key එකක් dvd player + led screen එහෙමත් සෙට් කරගත්තැහැකි...ඔය ඔකඔක්කොම කරත් උපරිම 5-5.50 අතර කරගත්තැහැකි...ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි..fb එකේ ගෲප් එකක් තියනව mitsubishi old lancer club කියල එකට සෙට් වෙයන් ඒකෙ ඒකෙ කොල්ලො උදව් කරයි...good luck මචං

    ගෙදර තිබ්බ එක අවුරුදු 4 කට කලින් 1.80 කට දීල තමයි බන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ.. අපරාදේ දුන්නේ..

    දැන් තිබ්බ නම් සුපිරියටම හදල දුවන්න තිබ්බ..
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ඔව් මචං 2000ට කලින් වාහන නං සෑහෙන්න මරණ තමා තියෙන්නෙ...ඒත් මුගෙ බජට් එකට 2000 පස්සෙ එකකට යන්න බෑනෙ...සුපිරියටම තාම තියාගෙන තියන පරණ වාහනත් තියනව...මම පුද්ගලිකව දන්න ලාන්සර් බොක්ස් එකක් ටොයෝටා වැගන් එකක් නිසාන් datsun එකක් තියනව 80 දශකෙ වාහන තාමත් ගින්දර වගේ දිනපතා දුවනව කිසිම අවුලක් නෑ..හොදට බලල ගත්තනම් අවුලක් වෙන එකක් නෑ

    eka thama.. honda ekak hoyaganna eka thama awla..
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    N♥K_forever;20315982 said:
    ow bn
    Ube adayamata daranna bari gank uben eliyta yanna patan gani oka nisa

    lankawe laksha 18ta aduwen wahana na ban leda nati
    18ta leda nati ewa thynet awurudu dekak witara parana maruti witharai
    dannawane marutiyak happonot ehma wena de

    or a well mainted jap. eth leda enwa samahara ewai

    wahanayk gannwnam aduma 20 lakhswat hadaganin kylai mama nam kyne (if without lease)

    mmm....:oo::oo::baffled::(
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    meka gana mokada kiyanne?

    cropped.webp

    https://ikman.lk/en/ad/daihatsu-coure-1997-for-sale-kandy-5
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    mazda 323 BG ekak hodai. 1990 wage brand new apuwa thiyenawa gear 5, mamath pavichchi kala, duwanna puluwan hodata, pick up hodata,
    laga duwanakota thel 12k vithara karanawa. dura 14k wage kara.
    godak thiyenne gear 4, gear 5 lebunoth thawath hodai. mazda hodai tikak denenna elawanna asainan. ohe nikan ude hawasa yanna enna nan toyota ekakma ganin. daihatsu charade nan epa ban. parana wahana ganna bayawenna epa ban, aluthwage ara sensor me sensor hoyanawata wada lesi parana wahana hadana eka. koi wahane gaththath gannakota balala ganna ekai wede. dushanaya nokarapu ekak ganin.