්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

    මේක ගැන නිව්ස් යද්දි මට පුදුම හිතුන මෙමාකක්ද මේ කියන්නෙ කියල. පස්සෙ හොයල බලද්දි දයාන් ජයතිලක මහත්තයා ඒ ගැන කරපු විග්‍රහයක් දැක්කා.
    මේ පතෝල නායකයෝ මොනවද මේ රටට කරන්න යන්නෙ කියල හිතාගන්න බැ.. හරියට මේ රටේ ඉන්නෙ ගොත්‍රිකයෝ වගේනේ මේව කරන්නෙ........ දැකපු නැති අය කියවල බලන්න.........

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස්‌ විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ (හයිබ්‍රිඩ්) අධිකරණය මෙරට පමණක්‌ නොව ඕනෑම රටක ස්‌වෛරීත්වයට විරුද්ධ එකක්‌ යෑයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක දිවයින පුවත් පත සමග පවසා තිබෙනවා.

    විදෙස්‌ විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ බව පැවසූ හෙතෙම ස්‌වාධීන රටවල විදෙස්‌ විනිශ්චයකාරවරුන් කටයුතු නොකරන බව කියා සිටියේය.

    එවැනි අධිකරණයක්‌ පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ බවත් එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක්‌ වූ පොල්පොට්‌ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන බවත් දයාන් ජයතිලක සඳහන් කළේය.

    එහිදී ආණ්‌ඩුව ගැන හෝ නිත්‍ය හමුදාව ගැන විමර්ශනය නොකළ බවත් පැවසූ දයාන් ජයතිලක එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිඩ් අල් හුසේන් මෙහිදී කථා කරන්නේ කොටි සංවිධානය පිළිබඳ සොයන උසාවියක්‌ ගැන නොවන බවත් අවධාරණය කළේය.

    මෙරට රජය විසින් යුද අපරාධ කළ බව ඔහු එහිදී පැහැදිලිව සඳහන් කරන බවත් මෙය භයානක තත්ත්වයක්‌ බවත් පැවසූ ජයතිලක සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක්‌ ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මෙම සෙල්ලම තේරුම් ගත යුතුව ඇති බවත් කියා සිටියේය.

    සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න යෑයි කියන බවත් හෙතෙම සඳහන් කළේය.

    විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්‌තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටි බව පැවසූ දයාන් ජයතිලක අලුත් නීති කුමකටදැයි ප්‍රශ්න කළේය.

    අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක බවත් පැවසූ හෙතෙම මෙම නව නීති ගෙන එන්නේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමට බවට චෝදනා කළේය.

    ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර එම කථාවේදී ප්‍රකාශ කර ඇති බවත් එම පනත අහෝසි කරන්නේ නම් ඒ යටතේ සිටින කොටි ත්‍රස්‌තයින් නිදහස්‌ කළ යුතුව ඇති බවත් කීවේය.

    හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමා දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්‌වී යෝජනාවක්‌ සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

    http://www.sathhanda.com/2015/09/dayan-jayathilake-speaks-about-un-report-on-sri-lanka.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    හපෝ ඔය දයාන් ජයතිලක කියන ගොනා කියන කතත් උබලා පිලි ගන්නවනේ. ඕකා මහ ෆෙඩරල් අනාථයෙක්. 13+ දෙන්න දගලපු කැනහිලා. ඕකා දන්න රාජතාන්ත්‍රික මගුලක් නෑ. මහින්දගේ ආණ්ඩුවේ පිටරටවල් වල එවුන් කියන හැම එකටම එහෙයි කියලා අපු පජාත ඩයල් එකක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හපෝ ඔය දයාන් ජයතිලක කියන ගොනා කියන කතත් උබලා පිලි ගන්නවනේ. ඕකා මහ ෆෙඩරල් අනාථයෙක්. 13+ දෙන්න දගලපු කැනහිලා. ඕකා දන්න රාජතාන්ත්‍රික මගුලක් නෑ. මහින්දගේ ආණ්ඩුවේ පිටරටවල් වල එවුන් කියන හැම එකටම එහෙයි කියලා අපු පජාත ඩයල් එකක්.

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි බන්... අපි දැන් සුද්දගෙ යටත් විජිතයක් නෙවෙයි. එහෙනම් ඇයි අපි වෙන රටවල උන් ගෙන්නන්නෙ. උන් ඇවිල්ල මොකක් කිවත් අපි පිළිගන්න වෙනවා නේද? ලාංකීකිකයෝ නැද්ද මේ වැඩේට. එහෙම නැත්නම් අපෙ උන් කියන දේ පිලිගන්න උන්ට බැරිකමද?.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කිව්වට තරහා ගන්න එපා. උබට ශුවර්ද මේක යටත් විජිතයක් නෙමෙයි කියලා. මම ඔප්පු කරන්නම් ඔනේනම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ යටත් විජිතය කියලා හිතන් ඉන්නේ බයිනිත්තු අරගෙන සින්හල උන් මරලා පන්සල් ගිනිතියලා මන්කොල්ල කාපු ක්‍රමේට නම්, මම උඩ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා. නූතන යටත් විජිතය කියන සන්කල්පේ දන්නවා නම්, ඉහත උබේ ප්‍රකාශය මත වාද කරමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි බන්... අපි දැන් සුද්දගෙ යටත් විජිතයක් නෙවෙයි. එහෙනම් ඇයි අපි වෙන රටවල උන් ගෙන්නන්නෙ. උන් ඇවිල්ල මොකක් කිවත් අපි පිළිගන්න වෙනවා නේද? ලාංකීකිකයෝ නැද්ද මේ වැඩේට. එහෙම නැත්නම් අපෙ උන් කියන දේ පිලිගන්න උන්ට බැරිකමද?.

    උබ කියන කතාවට 100%ක් එකඟයි.

    ඒත් මචන් දැන් යුධ අපරාද පාර අපි කපලා ඉවරයි. පාරේ ගමන් කරලත් ඉවරයි. ඔය පාරේ කෙලවර තියෙන්නේ අගාධයක්. බේරෙන්න තිබ්බේ එකම විදිය තමයි. විදේශීය පරීක්ෂන අනවශ්‍යයි කියලා බෑන් කී මූන් එක්ක ගිවිසුම් නොගහ ඉන්න එක. විදේශ බලවේග අපිව කොටු කරලා මෝඩයට ඇන්දුවා. ආපේ රටේ වෙන්නේ එදා වේල කන දේශපාලනය. මහින්දත් හිතුවා ජනාධිපතිවරනෙට මේකෙන් ලොකු වාසියක් ගන්න. ඒ කාලේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නුන්ට පෙනුනේ නෑ මේ විපැත්තිය. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ කපපු පාර අගාදයකට යන්නේ නැතුව මඩ වලකට වත් හරව ගත්තොත් ලොකු දෙයක්.

    මුලින්ම ප්‍රතික්ෂේප කරා නම් මේ මොන යුධ අපරාදයක් වත් නෑ. මහින්දලා ගහපු ගිවිසුම් නිසයි මේ ඔක්කෝම. බලපන් අපේ යුධ වීරයන්ට වෙලා තියෙන චෝදනා, ලිංගික අපයෝජන ඒවත් තියෙනවා. අපේ රනවිරුවෝ තුවාල උන අච්චිලව අම්මලව තරුන කෙල්ලොන්ව අත් දෙකෙන් උස්සගෙන එහෙට මෙහෙට ගියා උබලා ටීවී එකෙන් දැක්කේ නැද්ද? එහෙව් රණ විරුවන්ට මෙහෙම චෝදනා වලට ලක් වෙන්න උනේ කවුරු නිසාද කියලා පොඩ්ඩක් ආපස්සට හිතලා බලපන්. ඒ පුද්ගලයා එහෙම කරේ කා වෙනුවෙන්ද මොකක්ද හේතුව මොකක්ද අරමුණ කියලත් පොඩ්ඩක් හිතපන්. පිලි ගන්න අමාරුනම්, පිලි ගන්න අවශ්‍ය නෑ හිතලා එතනින් නවතතපන්.

    නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙලා දැන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිව්වට තරහා ගන්න එපා. උබට ශුවර්ද මේක යටත් විජිතයක් නෙමෙයි කියලා. මම ඔප්පු කරන්නම් ඔනේනම්.

    නිල වශයෙන් අපි කිසිම රටක යටත් විජිතයක් නෙවෙයි. ඒත් ඉතින් පිරිසක් හිතනවා එයාල තරහ උනොත් මේක කරගෙන යන්න අමාරැයි. ඒ නිසා කියන කියන හැම දේම කියන්නත් කලින් කරන්න බලන් ඉන්න පිරිසකුත් ඒවට ආවඩන පිරිසකුත් ඉන්නවා .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දයාන් ජයතිලක දන්න මගුල. දන්නවා නං මේකට කලින්ම පොරට මැදිහත් වෙලා වැඩ කරන්න තිබුනනේ මහින්දගේ කාලේ? එහෙම නොකරේ ඇයි? ඊයේ මහජන සේවය පිණිසයි එකේ මේ ජෙනිවා කේස් වලට ගිය පෙනිහිටපු මහින්ද සමරසිංහ හොඳට විග්‍රහ කරා දැන් වෙලා තියන දේ. UN එක දැන් කාටවත් නම් වශයෙන් චෝදනා කරලා නෑ. අනිවාර්යෙන් මහින්ද හිටියනං රොත්ත බුරුතු පිටින් නම් එක්ක චෝදනා වැටෙනවා. මේ ආණ්ඩුව බලන්නේ මේක ගොඩින් බේරගන්න. එහෙම එකේ මුන් බලන්නේ මේක හිඟන්නගේ තුවාලේ වගේ පාර පාර ඉන්න. කොච්චර රනිල්ට බැන්නත් පොර දන්නවා මේවා ගානට හැන්ඩ්ල් කරන්න. ඒකනේ කලිනුත් රෝම ගිවිසුමට අත්සන් කරේ නැත්තේ. එහෙම කරා නං අපිට බඩු බනිස් වෙලා. ඕවා මහින්දලා හොඳට දනනවා හැබැයි ඕක පොරගේ වාසි පැත්තට හරවා ගෙන මිනිස්සු මෝඩයා කරගෙන හිටියා. හැමදාම ජෙනිවා විදුලි පුටු අරකද මේකද කිය කිය අප්‍රිකාවේ රටවල් වලට ගිහින් ඩොලර් කුට්ටි උන්ට දීලා UN එකෙන් අපිට විරුද්ධව කරන සීන් වලට ලංකාවට වාසි විදියට චන්දෙ පාවිච්චි කරන්න කියලා උන්ව ඇඳලා ගත්තා. නැත්තන් ඔච්චර පොළොන්නරුවේ හම්බන්තොට මිනිස්සුන්ට නියන් කාලේ වතුර නැතුව ඉන්නකොට උගන්ඩාවේ ගිහින් එහෙ මිනිස්සුන්ට දහස් ගානක් වියදන් කරවලා වතුර ප්‍රොජෙක්ට් එකක් දෙයිද? දැන්වත් මේ වගේ දෙපත් නයි කියන ඒවා විශ්වාස කරන්න එපා. :angry:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    56308.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන කතාවට 100%ක් එකඟයි.

    ඒත් මචන් දැන් යුධ අපරාද පාර අපි කපලා ඉවරයි. පාරේ ගමන් කරලත් ඉවරයි. ඔය පාරේ කෙලවර තියෙන්නේ අගාධයක්. බේරෙන්න තිබ්බේ එකම විදිය තමයි. විදේශීය පරීක්ෂන අනවශ්‍යයි කියලා බෑන් කී මූන් එක්ක ගිවිසුම් නොගහ ඉන්න එක. විදේශ බලවේග අපිව කොටු කරලා මෝඩයට ඇන්දුවා. ආපේ රටේ වෙන්නේ එදා වේල කන දේශපාලනය. මහින්දත් හිතුවා ජනාධිපතිවරනෙට මේකෙන් ලොකු වාසියක් ගන්න. ඒ කාලේ හිටපු රාජතාන්ත්‍රික ගොන්නුන්ට පෙනුනේ නෑ මේ විපැත්තිය. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ කපපු පාර අගාදයකට යන්නේ නැතුව මඩ වලකට වත් හරව ගත්තොත් ලොකු දෙයක්.

    මුලින්ම ප්‍රතික්ෂේප කරා නම් මේ මොන යුධ අපරාදයක් වත් නෑ. මහින්දලා ගහපු ගිවිසුම් නිසයි මේ ඔක්කෝම. බලපන් අපේ යුධ වීරයන්ට වෙලා තියෙන චෝදනා, ලිංගික අපයෝජන ඒවත් තියෙනවා. අපේ රනවිරුවෝ තුවාල උන අච්චිලව අම්මලව තරුන කෙල්ලොන්ව අත් දෙකෙන් උස්සගෙන එහෙට මෙහෙට ගියා උබලා ටීවී එකෙන් දැක්කේ නැද්ද? එහෙව් රණ විරුවන්ට මෙහෙම චෝදනා වලට ලක් වෙන්න උනේ කවුරු නිසාද කියලා පොඩ්ඩක් ආපස්සට හිතලා බලපන්. ඒ පුද්ගලයා එහෙම කරේ කා වෙනුවෙන්ද මොකක්ද හේතුව මොකක්ද අරමුණ කියලත් පොඩ්ඩක් හිතපන්. පිලි ගන්න අමාරුනම්, පිලි ගන්න අවශ්‍ය නෑ හිතලා එතනින් නවතතපන්.

    නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙලා දැන්.

    යුද පරීක්ශන වලට විතරක්ම නෙමෙයි මචන්. ලොකේ බල තුලනය අසමානයි. ලොකු රටවල් පොඩි රටවල් කන්ට්‍රොල් කරනවා. රට ලොකුද පොඩිද කියලා තීරනය වෙන්නේ බූමූ ප්‍රමානයෙන් නෙමෙයි. කවුරුහරි කියනවා නම් ලන්කාව යටත් විජිතයක් නෙමෙයි අදටත් කියලා, එහෙනම් මෙ ටික ආර්තිකයේ පෙන්නන්න ඔනේ. ලොකයේ වෙලදපොල මත ලන්කාවට තියන ප්‍රමානාත්මක වටිනාකම 0.1% වත් නැ. 2500ක ඉතිහාසය ගැන ලන්කාවේ එවුන් වන්සේ කබල් ගැවට, මේ මූදින් එතෙර ගිය එකෙක් දන්නවා 2500 ඉතිහාසයට ලොක වෙලදපොලේ ලන්කාවට හිමි තැන. ගැනු ඩුබායි යවලා ආර්තිකේ සවි කරගන්න රටකට මොන ස්වාදීනත්වයක්ද? අරාබිකාරයො ටික ලන්කාවේ ගැනු ටික පැන්නුවොත්, එහෙන් ඉතාලිකාරයො ටික ලන්කාවේ උන්ටික පැන්නුවොත්, පෙනෙයි යටත් විජිතයේ තරම. නැව් ටොක්ස් දුන්නැකි රුවන්වැලි මහ සැය, තොපාවැව ගැන. ඒත් නූත සමාජයේ දුටුගැමුනුලා නැ. කඩදාසි කොලේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලන්කාවි ඒක පුද්ගල ආදායම ආසියාවේ දෙවෙනි උනේ ජපානේ විතරයි. ඒකත් ඩොලර් 3කින්. අද ජපානේ කොහෙද 2500ක ඉතිහාසේ තියන ලන්කාව කොහෙද? තෙරුම් ගන්නවා නම් මේකම ඇති. නැව් ටොක්ස් දුන්නට නැව නාවොත් ලන්කාවේ උන්ට බොට්ටුවක්වත් නැ. හැබැයි උදේ ඉදන් මේකේ කොටනවා අපි සින්හල, අපි පර සුද්දට යට නැ කියලා. හවසට ආසියානු සන්වර්දන බැන්කුවෙයි, ලොක බැන්කුවෙයි සපත්තු ලොවනවා නය ගන්න.
     
    100% ඇත්ත කතාව මචන්:yes:
     
    මහින්ද දේශීය පරීක්ෂණයක් වෙනුවෙන් කැමති උනා.. ඒක ඇත්ත. මහින්ද මේ වගේ දේකට කවදාවත් කැමති වෙන්න නැතිව ඇති. මොකද යුද්දෙ නතර කරන්න කියල පොරට ආපු බලපැම් එකකටවත් පොර නැමුනේ නැනේ.. ඒ වෙලාවෙ අනිවා දේශිය පරීක්ෂණයකට හරි අකමැති උනානම් උන් සැකේ වාසිය ගන්නවා... ඒ හින්ද ඒ වෙලාවෙ හැටියට පොර කරපු දේ ගැන වරදක් කියන් නබැ.. ඒත් මේ විදියට හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමල කරන පරීක්‍ෂණ ගැන කාටද වගකීම ගන්න වෙන්නෙ... මේ එක පිංගුත්තරයෝ අනිවා අපිට කෙලින්න මිසක් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන පිරිසක්ද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දයාන් ජයතිලක දන්න මගුල. දන්නවා නං මේකට කලින්ම පොරට මැදිහත් වෙලා වැඩ කරන්න තිබුනනේ මහින්දගේ කාලේ? එහෙම නොකරේ ඇයි? ඊයේ මහජන සේවය පිණිසයි එකේ මේ ජෙනිවා කේස් වලට ගිය පෙනිහිටපු මහින්ද සමරසිංහ හොඳට විග්‍රහ කරා දැන් වෙලා තියන දේ. UN එක දැන් කාටවත් නම් වශයෙන් චෝදනා කරලා නෑ. අනිවාර්යෙන් මහින්ද හිටියනං රොත්ත බුරුතු පිටින් නම් එක්ක චෝදනා වැටෙනවා. මේ ආණ්ඩුව බලන්නේ මේක ගොඩින් බේරගන්න. එහෙම එකේ මුන් බලන්නේ මේක හිඟන්නගේ තුවාලේ වගේ පාර පාර ඉන්න. කොච්චර රනිල්ට බැන්නත් පොර දන්නවා මේවා ගානට හැන්ඩ්ල් කරන්න. ඒකනේ කලිනුත් රෝම ගිවිසුමට අත්සන් කරේ නැත්තේ. එහෙම කරා නං අපිට බඩු බනිස් වෙලා. ඕවා මහින්දලා හොඳට දනනවා හැබැයි ඕක පොරගේ වාසි පැත්තට හරවා ගෙන මිනිස්සු මෝඩයා කරගෙන හිටියා. හැමදාම ජෙනිවා විදුලි පුටු අරකද මේකද කිය කිය අප්‍රිකාවේ රටවල් වලට ගිහින් ඩොලර් කුට්ටි උන්ට දීලා UN එකෙන් අපිට විරුද්ධව කරන සීන් වලට ලංකාවට වාසි විදියට චන්දෙ පාවිච්චි කරන්න කියලා උන්ව ඇඳලා ගත්තා. නැත්තන් ඔච්චර පොළොන්නරුවේ හම්බන්තොට මිනිස්සුන්ට නියන් කාලේ වතුර නැතුව ඉන්නකොට උගන්ඩාවේ ගිහින් එහෙ මිනිස්සුන්ට දහස් ගානක් වියදන් කරවලා වතුර ප්‍රොජෙක්ට් එකක් දෙයිද? දැන්වත් මේ වගේ දෙපත් නයි කියන ඒවා විශ්වාස කරන්න එපා. :angry:

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිල වශයෙන් අපි කිසිම රටක යටත් විජිතයක් නෙවෙයි. ඒත් ඉතින් පිරිසක් හිතනවා එයාල තරහ උනොත් මේක කරගෙන යන්න අමාරැයි. ඒ නිසා කියන කියන හැම දේම කියන්නත් කලින් කරන්න බලන් ඉන්න පිරිසකුත් ඒවට ආවඩන පිරිසකුත් ඉන්නවා .
    ලන්කාව ලන්කාවේ තරම දැනගෙන කටයුතු නොකරපු එකේ පව බන්. අදටත් ගම්වල උන් හිතන් ඉන්නේ විමල් වීරවන්ශ කියන හැටියට ඔබාමත් ලන්කාවට සැරෙන්ඩර් ගානට.. සුද්දට ගහන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නවනේ, උන්ම දන්නේ නැ රැට ගෙදර වේල කන්න නය අරන් තියෙන්නේත් උදේ ගහන්න ගිය සුද්දගේ බැන්කුවෙන් කියලා. ඔක්කොටම කලින් පොර ටොක්ස් දාන්න ඔනේ නම් ලොකේ නය ටික බේරලා ඉන්න ඔනේ. මම උබට නය තියනවා නම්, මට හැකිද උබට ගෙම්බර් දාලා, ඔක ඔහොම නෙමේ ඔයි මෙහෙමයි කියන්න. ලන්කාවටත් වෙලා තියෙන්නේ ඒක. දෙන හැම නයම අරගෙන, ලන්කාවේ කැපැසිටියට නොදර ප්‍රමානෙට ඩොලර් ආයොජනය කලා රුපියල් හැටියට. දැන් ගෙවන්න ඩොලරුත් නැ. ලන්කාවේ උන්ගේ මනසේ සෙකන්ඩ් වෙන්න වැඩ කරන්න මානසික මට්ටමකුත් නැ. ඉතින් ලොක බැන්කුව නටපන් කිව්වම නටනවා.. ඔක දැනගත්තු ඊලාම් උන් ලොක බැන්කුවයි යූඇන් එකටයි රින්ගගෙන උන් ලවා ලන්කාව නටවනවා. තාමත් මේක නොතේරෙන ගමේ උන් සුද්දට ගහන්න යනවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මෙතන තියෙන්නෙ සුද්දත් එක්ක ගේම ඉල්ලන කතාවක් නෙවෙයි. උන් කියන හැම එකටම ආම කියන එකේ සිමාවක් තියාගන්න ඕන..... ණය ගැන බැලුවොත් කොයි රටද ණය නැත්තෙ බන්.. අනික දැන් ඔය සුද්දගෙ බැංකුවෙන් අපෙ සංවර්ධන වැඩ වලට ණය දෙන්නෙ අපට කරන්න බැරි කොන්දේසි දාලා. හේතුව අපි ණය බරේම මිරිකලා තියාගන්න උන්ගෙ තියෙන කැමැත්ත. ඒක හින්ද තමයි හයිවේ හදද්දි චිනගේ පිහිට පතන්න උනේ.. අනික උන් තරහ වෙයි කිය කිය ඇද ඇද හිටිය නම් මේ යුද්දෙවත් තාම ඉවරයක් නැ බන්. උන්ගෙ කනෙන් රිංගලා අපේ වැඩ ටික කරගන්න ඕන කාලේ මේක.. නැත්නම් උන් අපට හිටගෙන ඉන්න දෙන්නෙ නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113

    යුද පරීක්ශන වලට විතරක්ම නෙමෙයි මචන්. ලොකේ බල තුලනය අසමානයි. ලොකු රටවල් පොඩි රටවල් කන්ට්‍රොල් කරනවා. රට ලොකුද පොඩිද කියලා තීරනය වෙන්නේ බූමූ ප්‍රමානයෙන් නෙමෙයි. කවුරුහරි කියනවා නම් ලන්කාව යටත් විජිතයක් නෙමෙයි අදටත් කියලා, එහෙනම් මෙ ටික ආර්තිකයේ පෙන්නන්න ඔනේ. ලොකයේ වෙලදපොල මත ලන්කාවට තියන ප්‍රමානාත්මක වටිනාකම 0.1% වත් නැ. 2500ක ඉතිහාසය ගැන ලන්කාවේ එවුන් වන්සේ කබල් ගැවට, මේ මූදින් එතෙර ගිය එකෙක් දන්නවා 2500 ඉතිහාසයට ලොක වෙලදපොලේ ලන්කාවට හිමි තැන. ගැනු ඩුබායි යවලා ආර්තිකේ සවි කරගන්න රටකට මොන ස්වාදීනත්වයක්ද? අරාබිකාරයො ටික ලන්කාවේ ගැනු ටික පැන්නුවොත්, එහෙන් ඉතාලිකාරයො ටික ලන්කාවේ උන්ටික පැන්නුවොත්, පෙනෙයි යටත් විජිතයේ තරම. නැව් ටොක්ස් දුන්නැකි රුවන්වැලි මහ සැය, තොපාවැව ගැන. ඒත් නූත සමාජයේ දුටුගැමුනුලා නැ. කඩදාසි කොලේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලන්කාවි ඒක පුද්ගල ආදායම ආසියාවේ දෙවෙනි උනේ ජපානේ විතරයි. ඒකත් ඩොලර් 3කින්. අද ජපානේ කොහෙද 2500ක ඉතිහාසේ තියන ලන්කාව කොහෙද? තෙරුම් ගන්නවා නම් මේකම ඇති. නැව් ටොක්ස් දුන්නට නැව නාවොත් ලන්කාවේ උන්ට බොට්ටුවක්වත් නැ. හැබැයි උදේ ඉදන් මේකේ කොටනවා අපි සින්හල, අපි පර සුද්දට යට නැ කියලා. හවසට ආසියානු සන්වර්දන බැන්කුවෙයි, ලොක බැන්කුවෙයි සපත්තු ලොවනවා නය ගන්න.

    ඇත්ත බන්. මම සිංහලයෙක් එහෙමත් නැත්නම් ශ්‍රීලාංකිකයෙක් හැටියට අපි කැමතියි අපේ රට යටත් විජිතයක් නෙවෙයි කියලා සිංහ නාද කරන්න, ඒත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. අපි අඟලෙන් අඟල හරි මේ හංගලා ගහන යටත් විජිත බවෙන් මිදෙන්න ඕනේ. ඒකට ස්වයං විවිචනයක් අවශ්‍යයි. අපි සුපිරි. අපිට ගහන්න කවුරුත් නෑ කියලා හිතාගෙන මනෝ ලෝක වල ජීවත් වෙලා වැඩක් නෑ.

    ඉස්සර පෙරදිග ධාන්‍යාගරය කියපු අපිට දැන් වී ඇටයක් හිටවලා හාල් ඇටයක් ගන්න බෑ දේශීය ක්‍රමයකින්. ඒකටත් පිටරටින් පොහොර ගෙන්වන්න වෙලා. මේකම ඇති කොච්චර වැටිලා ඉන්නවද කියලා තේරුම් ගන්න. තේරුම් ගත්තොත් කවදා හරි ගොඩ ඒමක් තියෙයි. නැත්නම් හැමදාම නැව් ටෝක් දිදි අපි කෙහෙල් පාරුවෙ.

    100% ඇත්ත කතාව මචන්:yes:

    :)

    මහින්ද දේශීය පරීක්ෂණයක් වෙනුවෙන් කැමති උනා.. ඒක ඇත්ත. මහින්ද මේ වගේ දේකට කවදාවත් කැමති වෙන්න නැතිව ඇති. මොකද යුද්දෙ නතර කරන්න කියල පොරට ආපු බලපැම් එකකටවත් පොර නැමුනේ නැනේ.. ඒ වෙලාවෙ අනිවා දේශිය පරීක්ෂණයකට හරි අකමැති උනානම් උන් සැකේ වාසිය ගන්නවා... ඒ හින්ද ඒ වෙලාවෙ හැටියට පොර කරපු දේ ගැන වරදක් කියන් නබැ.. ඒත් මේ විදියට හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමල කරන පරීක්‍ෂණ ගැන කාටද වගකීම ගන්න වෙන්නෙ... මේ එක පිංගුත්තරයෝ අනිවා අපිට කෙලින්න මිසක් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන පිරිසක්ද ?

    මහින්ද එකඟ වෙච්ච දේශීය පරීක්ෂනය අපේ රටේම කරාට, විදේශීය අයගේ සහභාගීත්වයෙන් තමයි තියන්න හැදුවේ.

    ඔය මුකුත්ම ඕන නෑ නේ බන්, මුලදි කපලා දැම්මා නම්. මේ යුධ අපරාධ නඩුවල සේරම මහින්දගේ පටු වාසි වෙනු වෙන් කරපු වැඩ නිසයි.

    මහින්දට යුද්දෙ නතර කරන්න කියල ආපු බලපැම් වලට යටත් උනා නම් පොරට ලංකාවේ වසලා ඉන්න බැරි වෙයි. ඒ තරම යුද මානසිකත්වයක් රටේ මිනිස්සුන්ගේ ඔලු වල තිබ්බා. මොනා උනත් මහින්දට ඒ තීරණය සම්බන්ධයෙන් අපි ගරු කරනවා. ඒ නිසා තමයි 2010ත් මහින්දට් ඡන්දේ දුන්නේ. ඒත් එයා ඊලග අවුරුදු පහේ අපිට රිටන් එක දුන්නේ අපි වහල්ලු කියලා හිතාගෙන. අපි වහල්ලු නෙවෙයි කියලා ජනවාරි 8 ඔප්පු කරා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් මෙතන තියෙන්නෙ සුද්දත් එක්ක ගේම ඉල්ලන කතාවක් නෙවෙයි. උන් කියන හැම එකටම ආම කියන එකේ සිමාවක් තියාගන්න ඕන..... ණය ගැන බැලුවොත් කොයි රටද ණය නැත්තෙ බන්.. අනික දැන් ඔය සුද්දගෙ බැංකුවෙන් අපෙ සංවර්ධන වැඩ වලට ණය දෙන්නෙ අපට කරන්න බැරි කොන්දේසි දාලා. හේතුව අපි ණය බරේම මිරිකලා තියාගන්න උන්ගෙ තියෙන කැමැත්ත. ඒක හින්ද තමයි හයිවේ හදද්දි චිනගේ පිහිට පතන්න උනේ.. අනික උන් තරහ වෙයි කිය කිය ඇද ඇද හිටිය නම් මේ යුද්දෙවත් තාම ඉවරයක් නැ බන්. උන්ගෙ කනෙන් රිංගලා අපේ වැඩ ටික කරගන්න ඕන කාලේ මේක.. නැත්නම් උන් අපට හිටගෙන ඉන්න දෙන්නෙ නැ...
    සීමාවක් තියාගන්නේ කොහොමද කියහන්කො.. සීමව පැනලා තියෙන්නේ ලන්කාවමයි. එක පැත්තකින් ඇමෙරිකන් විරොදී චීන උන්ට රට අක්කර ගානට ලියනවා. එහෙම කරන ගමන් යුඇන් එකේ උන්ට සද්දේ දැම්මැකිද? එහෙම කරන රටවල් ඉන්නවා, කියුබාව ගනින්. උන් රුසියාව එක්ක බැකප් තියාගෙන තමා ගේමට බහින්නේ. එතකොට ඉන්ශුවරන්ස් තියනවා යාලු ෆිට් එකට හරි ඇමෙරිකාව සැරෙන්ඩර්. ඒත් චීනේ එක වචනයක් කියනවද මේඔ ජිනීවා කේස් එක ගැන. එතනදි උන් කියන්නේ අපි අබ්යන්තර ප්‍රශ්නවලට නැ. බිස්නස් ඔන්ලි.. ඉතින් පේනවනේ ආශ්‍රය කරපු උන්ගේ තරම. කසනවට නෙමෙයි බන් දකුනු කොරියාව, ජපානය වගේ රටවල් යුඇස් උන්ට අල්ලගෙන ඉන්නේ, ඒ රටේ ආරක්ශාවට. නමුත් ලන්කාවේ උන්, ඔක්කොගෙන්ම ගේම ඉල්ලනව උදේට, රැට නය හිගනවා. එක්කො චීනේ හරි රුසියාව හරි බැකප් තියාගෙන කෙලින්ම යුඇස් උන්ට කියන්න ඔනේ, ඒ හුකාරිස් බැ, අපි යුද පරීක්ශන කරන්නේ නැ උබලට ඔනේ එකක් කරපන් කියලා. නැනේ.. එහෙමත් නැ, රැට බැන්කී මූන්ට කියනවා පරීක්ශන කරන්නම් කියලා. උදේට රටට කියනවා අපි පාවලා දෙන්නේ නැ සුද්දට කියලා.. සමහර හරක් මේක නොබැදි ප්‍රතිපත්තිය කියලත් අර්ත කතනය කරනවා. පිස්සු.. නොබැදි ප්‍රතිපත්ති කොයි ආන්ඩුවේදිවත් ලන්කාවට නැ. නොබැදි නම් මේ කේස් එක එන්න බැනේ.. සුනාමියට ගෙවල් ටික හදලා දෙන්න බැරි උන රටක් හලො මේක. එහෙව් රටක මිනිස්සු ස්වාදීන රජයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිලුවක්. අදටත් මේ රටේ මිනිස්සු කාලා ඇදලා ඉන්නේ විදේශ මැදිහත් වීම් නිසා. නැත්තම්, එක්කො මේක සුඩානය හරි ඇෆ්ගනිස්තානය හරි වෙලා. අන්තිම මොහොතේ ඇන ගැහුවට වැඩක් නැ පෙනේරේ හිල් නම්.