ෙගදර ඉදන් සල්ලි හොයන්න මරු ක්‍රමයක්

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මගේ යාළුවෙකුත් ගැන මට කිව්වා. මිනිහත් ජොයින් වෙලා අතට ගානක් එනවා කියල මටත් ජොයින් වෙන්න කියල කිය කිය හිටිය. දැන් මේක දැක්කම තමයි ඌව මතක් උනේ
     

    THWAR

    Junior member
  • Oct 21, 2020
    83
    57
    18
    මගේ යාළුවෙකුත් ගැන මට කිව්වා. මිනිහත් ජොයින් වෙලා අතට ගානක් එනවා කියල මටත් ජොයින් වෙන්න කියල කිය කිය හිටිය. දැන් මේක දැක්කම තමයි ඌව මතක් උනේ
    magen nethath kamak ne ugen hari join weyan. Neththan magen join unath kamakuth ne.:p:p:p
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අයියේ, මට ගෑනු ළමයෙක් නෑ කසාද බැදලා ඉන්නෙ. මම මොකද කරන්නෙ?
    කසාද බැදලා නම් ඉන්නේ වයිෆ් එක්ක එකතු වෙලා ගැණු ළමයෙක් හදපන්කෝ. 😁😁😁 දැන් අහන්න එපා එහෙම හදන්න මොකද කරන්න ඕන කියලා 😁😁😁
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කසාද බැදලා නම් ඉන්නේ වයිෆ් එක්ක එකතු වෙලා ගැණු ළමයෙක් හදපන්කෝ. 😁😁😁 දැන් අහන්න එපා එහෙම හදන්න මොකද කරන්න ඕන කියලා 😁😁😁

    උබ චුට්ටක් කලබල නොවී ඉදපන්කො. :dull:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Kheops-Pyramid.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක එක සැරයක් අර ගත්තොත් අනිවාර්යයෙන් ඔයා හරි ඔයාගෙ ගෑනු ළමය හරි මේක ජීවිත කාලයම පාවිච්චි කරනවා

    එකපාරක් ගාලා නැවැත්තුවොත් ස්කින් එක වන වනවෙනවා වගේ සීන් එකක් වෙනවද,

    අරං උඹේ අමමගේ කැවුමේ ගාපං මයිල් වැවෙන්න🤣🤣
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    This is not a pyramid
    ------ Post added on Aug 25, 2021 at 12:56 AM

    ලේසියෙන් සල්ලි හොයන්න කියල දෙනවද?
    බිස්නස් පාට්නර්ලව හෝ යාලුවන්ව බදවගන්නවද?
    කසිකබල් බඩු නොවටිනා ගණන් වලට විකුණනවද?

    එහෙනම් ඔය එක එක නම් වලින් ආවත් ඕවා පාරාවෝලගේ එව්වා තමයි.

    Screenshot-2021-08-25-at-12-53-11-am.png
     
    • Like
    Reactions: Ozone4

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Herbline කියන්නෙ 100% ශ්‍රී ලාංකික පූර්ණ ආයුර්වේද නිෂ්පාදනයක්. මේ වෙනකොට ලංකාවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන නිෂ්පාදනයක්. අරගෙන පාවිච්චි කරල බලන්න. නැත්තන් තමන්ගෙ ගෑනු ළමයට තෑග්ගක් විදියට දෙන්න. ඔ්නෙම ගෑනු ළමයෙක් Beauty Products පාවිච්චි කරනවමයි. මේක එක සැරයක් අර ගත්තොත් අනිවාර්යයෙන් ඔයා හරි ඔයාගෙ ගෑනු ළමය හරි මේක ජීවිත කාලයම පාවිච්චි කරනවා. ඒක ෂුවර්. ඔයාට මේකෙ තියන මිලට වඩා 20% අඩුවෙන් මේ ඔ්නෙම නිෂ්පාදනයක් ගන්නත් පුළුවන්.

    එච්චර විතරක් නෙවෙයි. මේ හරහා මාසෙට 25 000-50000ක් හොයා ගන්නත් පළුවන් ගෙදර ඉදගෙනම කිසිම වියදමක් නැතුව . ඔ්නෙම ගෑනු ළමයෙක් Beauty Products පාවිච්චි කරනවමයි. ඒ වෙනුවට මේ product එක අරගෙන බලල ලස්සන වෙන ගමන් හොද ගානක් හොයා ගන්න කැමතිනම් මට pm එකක් දාන්න.

    No sale
    No Investment
    No Corona risk
    No need Experience
    No transport fee
    No dress fee
    No building rental
    No electricity bill
    No system maintain
    No emplayee
    No registration fee
    24 Hours open shop
    Free registration
    Link share only
    100% Online
    Home base
    This is a supper OpportunityView attachment 140751View attachment 140752View attachment 140753View attachment 140754View attachment 140755
    මීට වඩා ලේසියෙන් ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන්.... මුලින්ම ගෙදර තැන් තැන්වල සල්ලි හංගන්න ඕන.... ඊට පස්සෙ සට සට ගාල සල්ලි හොයන්න තියෙන්නෙ.... 🤑🤑😬
     

    THWAR

    Junior member
  • Oct 21, 2020
    83
    57
    18
    Network Marketting
    Yes. Network marketing.

    ලේසියෙන් සල්ලි හොයන්න කියල දෙනවද?
    බිස්නස් පාට්නර්ලව හෝ යාලුවන්ව බදවගන්නවද?
    කසිකබල් බඩු නොවටිනා ගණන් වලට විකුණනවද?

    එහෙනම් ඔය එක එක නම් වලින් ආවත් ඕවා පාරාවෝලගේ එව්වා තමයි.

    Screenshot-2021-08-25-at-12-53-11-am.png
    Uba issara wela ee deka Gena hariyana igena ganin.
    ------ Post added on Aug 25, 2021 at 9:58 AM
     
    • Like
    Reactions: Solo Rider

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Mekata join wenna epa.

    Meka Thanikara pyramid Jawaramak..

    umba kollo me elakiriyata sudusu nethi ekek