මගේ යාළුවෙකුත් ගැන මට කිව්වා. මිනිහත් ජොයින් වෙලා අතට ගානක් එනවා කියල මටත් ජොයින් වෙන්න කියල කිය කිය හිටිය. දැන් මේක දැක්කම තමයි ඌව මතක් උනේ
magen nethath kamak ne ugen hari join weyan. Neththan magen join unath kamakuth ne.මගේ යාළුවෙකුත් ගැන මට කිව්වා. මිනිහත් ජොයින් වෙලා අතට ගානක් එනවා කියල මටත් ජොයින් වෙන්න කියල කිය කිය හිටිය. දැන් මේක දැක්කම තමයි ඌව මතක් උනේ
කසාද බැදලා නම් ඉන්නේ වයිෆ් එක්ක එකතු වෙලා ගැණු ළමයෙක් හදපන්කෝ.අයියේ, මට ගෑනු ළමයෙක් නෑ කසාද බැදලා ඉන්නෙ. මම මොකද කරන්නෙ?
කසාද බැදලා නම් ඉන්නේ වයිෆ් එක්ක එකතු වෙලා ගැණු ළමයෙක් හදපන්කෝ.දැන් අහන්න එපා එහෙම හදන්න මොකද කරන්න ඕන කියලා
![]()

This is not a pyramid
ithin geenita aran deepan.අයියේ, මට ගෑනු ළමයෙක් නෑ කසාද බැදලා ඉන්නෙ. මම මොකද කරන්නෙ?
මේක එක සැරයක් අර ගත්තොත් අනිවාර්යයෙන් ඔයා හරි ඔයාගෙ ගෑනු ළමය හරි මේක ජීවිත කාලයම පාවිච්චි කරනවා
එකපාරක් ගාලා නැවැත්තුවොත් ස්කින් එක වන වනවෙනවා වගේ සීන් එකක් වෙනවද,
This is not a pyramid
------ Post added on Aug 25, 2021 at 12:56 AM
මීට වඩා ලේසියෙන් ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන්.... මුලින්ම ගෙදර තැන් තැන්වල සල්ලි හංගන්න ඕන.... ඊට පස්සෙ සට සට ගාල සල්ලි හොයන්න තියෙන්නෙ....Herbline කියන්නෙ 100% ශ්රී ලාංකික පූර්ණ ආයුර්වේද නිෂ්පාදනයක්. මේ වෙනකොට ලංකාවේ සීඝ්රයෙන් ජනප්රිය වෙන නිෂ්පාදනයක්. අරගෙන පාවිච්චි කරල බලන්න. නැත්තන් තමන්ගෙ ගෑනු ළමයට තෑග්ගක් විදියට දෙන්න. ඔ්නෙම ගෑනු ළමයෙක් Beauty Products පාවිච්චි කරනවමයි. මේක එක සැරයක් අර ගත්තොත් අනිවාර්යයෙන් ඔයා හරි ඔයාගෙ ගෑනු ළමය හරි මේක ජීවිත කාලයම පාවිච්චි කරනවා. ඒක ෂුවර්. ඔයාට මේකෙ තියන මිලට වඩා 20% අඩුවෙන් මේ ඔ්නෙම නිෂ්පාදනයක් ගන්නත් පුළුවන්.
එච්චර විතරක් නෙවෙයි. මේ හරහා මාසෙට 25 000-50000ක් හොයා ගන්නත් පළුවන් ගෙදර ඉදගෙනම කිසිම වියදමක් නැතුව . ඔ්නෙම ගෑනු ළමයෙක් Beauty Products පාවිච්චි කරනවමයි. ඒ වෙනුවට මේ product එක අරගෙන බලල ලස්සන වෙන ගමන් හොද ගානක් හොයා ගන්න කැමතිනම් මට pm එකක් දාන්න.
No sale
No Investment
No Corona risk
No need Experience
No transport fee
No dress fee
No building rental
No electricity bill
No system maintain
No emplayee
No registration fee
24 Hours open shop
Free registration
Link share only
100% Online
Home base
This is a supper OpportunityView attachment 140751View attachment 140752View attachment 140753View attachment 140754View attachment 140755
Yes. Network marketing.Network Marketting
Uba issara wela ee deka Gena hariyana igena ganin.ලේසියෙන් සල්ලි හොයන්න කියල දෙනවද?
බිස්නස් පාට්නර්ලව හෝ යාලුවන්ව බදවගන්නවද?
කසිකබල් බඩු නොවටිනා ගණන් වලට විකුණනවද?
එහෙනම් ඔය එක එක නම් වලින් ආවත් ඕවා පාරාවෝලගේ එව්වා තමයි.
![]()
දෙබර වදයක් හොයලා ඔබපන්.......මල්ලි ලොකු කරගන්න මුකුත් නැද්ද
හසිත්රාජ තෛලෙනම් තනිකර බොරුවක්


Mitto Usa yawana ewa nadda dan na bn...සිංහලු සුදු කරන ඒවත් තියේද?![]()
දෙබරවද නෑදෙබර වදයක් හොයලා ඔබපන්.......![]()
Yes. Network marketing.
Uba issara wela ee deka Gena hariyana igena ganin.
------ Post added on Aug 25, 2021 at 9:58 AM
NoNetwork marketing සහ Pyramid දෙකම එකම දේ
https://www.cbsl.gov.lk/sites/defau...mes & Network Marketing Programmes (2006).pdf