හැමෝටම අමතක වේවි යන වැදගත් කාරණාවක් අපිත්ට මතක් කලාට පින් සිද්ද වෙන්ව මචං බුදුසරණයි
අද රටේ ආගමට වෙලා තියන දෙගන අපි ගොඩක් කනගාටුවෙන්න ඕනි. අද තමන් සෝම හිමිට වඩා ශේෂ්ට කියගත්ත් සමහර හමුදුරුන් වහන්සේලා රට බුද්ද්ගම ගැන හිතන්නේ නැතුව රට විනාශ කරන හොරුන් සමග එකතුවෙලා කරා දේවල්. මේවා දකින්නන උන් වහන්සේ පව් කරලා නැති එක ගැන මට නම සතුටුයි. ඒවගේම ඒ හිමියන් වඩාත් අවශ්‍ය වෙලා තිබෙන කාලේ උන්වහන්සේ නැතිඑක ගැන වඩාත් කණගාටුයි




