අනිවා.. අසංක ප්‍රියමන්තගෙ සිංදු එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම සිංදුවක්ම සිරා බං..
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී
කැකුළක් සිදුනෙම් හදවත පිපුණු
පඳුරෙත් කටු මත විශ තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනිලා
පවකින් පෙර අත් භයක සිදු වූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..
සිරා ගොඩක් සිදු සුපිරි
- මේකත් නියමයි
සිරා ගොඩක් සිදු සුපිරි

අනිවා මචෝ.. ළඟ නැති ඇල්බම් ටික බාගනිං..
චාමර රණවක (මාරිම්බා චාමර) ගෙ සිංදු එහෙම අහනවද..?





තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ.......
ඉර අවත් දැන් බහින්න මුහුද දිගේ.......
ඔයත් එක්ක වෙනදට මට මගේ බයිසිකලේ........
ඉදගෙන ඉන්නව පේනව නිතර රැලේ
එල එල බලමුකො සිංදු ලිස්ට් එක තියෙන නිසා ලේසි හර්ඩ් එක ෆුල්
සිදාදියෙ නුඹ් දුටුවට මම ගම්මානෙ, හෙට උදෙ දකිනවා,ගමෙ අයට නොතේරෙන්න,දුක හිතෙන්නෙ,හීන තවත්, සද කැන් වැටිලා
ඇල්බම් 2ක් විතර තියෙනවා මම වැඩිපුර අහන්නෙ අර කලින් කිව්ව ටයිප් එකෙ සිංදු
ඔය ටික ස්ලොව් එවා මරු
තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ.......

sufiri D
crazybuddy : meke mp3 vala quality eka kohomada machn, ube kalin ava vala nam supiri quality ekak thibuna.... Asanka priyamanthage samahara sindu vadiya diravan na bn, download karanna kalin akai quality eka gena ahuva....
rep++

චාමරයගෙ FB Photo සෙට් එක බලපං..
https://www.facebook.com/chamara.ma....107936259318454.14099.100003062414802&type=3
අනිත් එක දැන් ඇහුවා
මගෙ ලග තියෙන්නෙ වලං කඩෙයි තව මොකක් හරි ඇල්බම් එකකුයි

දෙවෙනි සිංදුව අහලා තියෙනවාඅනිත් එක දැන් ඇහුවා
මගෙ ලග තියෙන්නෙ වලං කඩෙයි තව මොකක් හරි ඇල්බම් එකකුයි
කවුද බන් මුගෙ සිංදු ලියන්නෙ හෙනම සරල වචන ගමෙ ගොඩෙ පාවිච්චි වෙන
අඩො සුදු මිදුමකුත් දානවනෙ මු නම් හෙන රස්තා![]()


elakiri eke album share karanna ba neda....![]()

ඔව් ඒක නම් ඇත්ත...මම එකපාරක් සින්දුවක් දාල රිලීස් වෙන්න කලින්...මොඩෙක් වෝනින් මැසේජ් එකක් එව්වා කියහන්කෝ...එහෙම අවුලක් නම් තියෙනවා බං.. ඒත් ඉතිං දැන්කාලෙ ඕවා නෙට් එකේ හැම තැනකම තියෙනවනේ.. නැති එවුන්ට ඩවුන්ලෝඩ් කරගන්න දැම්මෙ..


පරණ සෙට් එක මරු ඕයි
+10


ඔව් ඒක නම් ඇත්ත...මම එකපාරක් සින්දුවක් දාල රිලීස් වෙන්න කලින්...මොඩෙක් වෝනින් මැසේජ් එකක් එව්වා කියහන්කෝ...![]()
එහෙම කරපු එක හොඳයි ත්‍රේඩ් එක අයින් නොකර.. මං මාර කට්ටක් කන්නෙ ඇල්බම් අප්ලෝඩ් කරන්න..සිංදු ගොඩක් ලියලා තියෙන්නෙ ඌම තමා බං.. උගේ ජීවිත කතාව තමා හුඟක් සිංදු වල කියවෙන්නෙ.. බූට් කාපුවයි අරවයි මේවයි.. මට පොර සෙට් වුණා අප්‍රේල් වල ගාල්ලෙ ශෝ එකකට ආපු වෙලාවක.. ඌයි උගේ බෑන්ඩ් එකේ සෙට් එකයි.. පඩ ශෝ නැති සුපිරි පොරක් බං..
ඔව් බං දුමක් දානවා ආතල් එකේ පොර..
බැලුවම පේනවා ශො කාරයෙක් නෙමෙයි කියාලා
ඇෆ්බි එකෙත් දාපු පික්ස් ටික මරු අනම් මනම් ශො නැ සැබැම ජිවිතෙ වගෙ
එහෙමද එල එල
ඔව් නෙබැලුවම පේනවා ශො කාරයෙක් නෙමෙයි කියාලා
ඇෆ්බි එකෙත් දාපු පික්ස් ටික මරු අනම් මනම් ශො නැ සැබැම ජිවිතෙ වගෙ
එහෙමද එල එල
![]()
තැන්ක්ස් සහෝ හැමදාමත් වගේ එල වැඩක් !!!
රේප් added
