෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පට්ට පටපට කිව්වලු..ඇහැට කදුලක් ගෙනාව....ස්තුතියි සහෝ..
    +5 udsic , ඔච්චරයි දෙන්න තියෙන්නේ බන්..මදි කියල දන්නවා...උබට අවුලක් නෑ කියලත් දන්නවා...
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    කතාව මුල ඉදලා අගටම කියෙව්වා......ගොඩක් දුක හිතුන මචා.....ඒත් හැම දෙයක්ම ගොඩක් හොද විදිහට අවසන් උනා කිව්වම.....මට මාර සතුටක්දැනුනා බන්......ඇත්තටම උබලා රත්තරO කොල්ලො ටිකක්....රෙප්+
     
    Mar 7, 2011
    15
    1
    0
    UBALA hemotama pin sidda wenawa mallila a kella a thaththa wedina 1 sathutak pasa oyalata pin perinawa mage eas deke kadulu maka keyala ewara wenakota oyala a karapu pina nesa oyalata kawadawath wara dinne....a punchi kella wenacha unanm a paulama wenasai ....a ahinsaka jeevitha okkama ada sathuten nam a oyalawage raththaran mallila nesai.....thiruwansaranai........
     
    • Like
    Reactions: crazybuddy

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඇත්තටම ගොඩක් හිතට වදින සංවේදී කතාවක් මේ වගේ දේවල් අද සමාජයේ ගොඩක් වෙනවා මචන් . එත් ප්‍රශ්නේ මේ වගේ පිරිමි අද හොයාගන්න අමාරුයි මචන් :no:. උන් බලන්නේ අහිංසක කෙල්ලෙක්ගෙන් හරි කමක් නැ තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න විතරයි:frown: . හැමෝම මේ වගේ පිරිමි වෙනවනම් අද සමාජය ගොඩක් යහපත් වෙනවා:yes:. දැන් ඉන්න එවුන් පාරේ යන එවුන්වත් ඇදල අරන් rape කරන එවුන් ඉන්නේ :angry::angry:. Rep 8+ :yes::yes:
    3D_emoticon_113.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං..

    මාර කතාවක් බන්ග් මෙක , REP ADDED ~!+5
    ස්තුතියි මචං..

    පට්ට පටපට කිව්වලු..ඇහැට කදුලක් ගෙනාව....ස්තුතියි සහෝ..
    +5 udsic , ඔච්චරයි දෙන්න තියෙන්නේ බන්..මදි කියල දන්නවා...උබට අවුලක් නෑ කියලත් දන්නවා...
    රෙප් අවුලක් නැහැ මචෝ කොහොමටවත්.. මං රෙප් වලට එලවන්නෑ වැඩිය..:yes:
    උඹගෙ ප්‍රතිචාරය ඊට වඩා වටිනවා..
    ස්තුතියි මචං..

    කතාව මුල ඉදලා අගටම කියෙව්වා......ගොඩක් දුක හිතුන මචා.....ඒත් හැම දෙයක්ම ගොඩක් හොද විදිහට අවසන් උනා කිව්වම.....මට මාර සතුටක්දැනුනා බන්......ඇත්තටම උබලා රත්තරO කොල්ලො ටිකක්....රෙප්+
    අනිවා මචෝ.. හොඳ විඳියට අවසන් වෙච්ච එක ගැන අපිටත් හුඟක් සතුටුයි.. :yes:

    :( :(

    sira kathawakda..... katha nam godak tiyenawane ban.. real world eke owa wenawada...
    ඇත්ත කතාවක් මචං.. හැබෑ ලෝකෙ අපි හිතන්නෙවත් නැති දේවල් වෙනද.. ඔය එකක් විතරයි..

    UBALA hemotama pin sidda wenawa mallila a kella a thaththa wedina 1 sathutak pasa oyalata pin perinawa mage eas deke kadulu maka keyala ewara wenakota oyala a karapu pina nesa oyalata kawadawath wara dinne....a punchi kella wenacha unanm a paulama wenasai ....a ahinsaka jeevitha okkama ada sathuten nam a oyalawage raththaran mallila nesai.....thiruwansaranai........
    බොහොම ස්තුතියි අයියා..

    wow really nice machan..
    ස්තුතියි මචං..

    ස්තුතියි මචං..

    ඇත්තටම ගොඩක් හිතට වදින සංවේදී කතාවක් මේ වගේ දේවල් අද සමාජයේ ගොඩක් වෙනවා මචන් . එත් ප්‍රශ්නේ මේ වගේ පිරිමි අද හොයාගන්න අමාරුයි මචන් :no:. උන් බලන්නේ අහිංසක කෙල්ලෙක්ගෙන් හරි කමක් නැ තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න විතරයි:frown: . හැමෝම මේ වගේ පිරිමි වෙනවනම් අද සමාජය ගොඩක් යහපත් වෙනවා:yes:. දැන් ඉන්න එවුන් පාරේ යන එවුන්වත් ඇදල අරන් rape කරන එවුන් ඉන්නේ :angry::angry:. Rep 8+ :yes::yes:
    3D_emoticon_113.gif

    ඒ කතාව නම් ඇත්ත මචං.. ඔය රස්සාව කරන ගොඩක් කෙල්ලොන්ගෙ ජීවිත වල මේ වගේ දුක්බර කතාවක් තියෙනවා.. ඒක නම් සුවර්.. ටික දෙනෙක් ආතල් එකට මේවා කලත්.. ගොඩක් අය කරන්නෙ ප්‍රශ්න නිසා.. කැමැත්තකින් නෙමෙයි..

    එළකිරි කොල්ලෙක්;14361181 said:
    :love::love::love:

    , මචන් ඕක ඇත්තම කතාවක් ද ??
    ඔව් මචෝ.. :(

    ස්තුතියි මචං..

    ස්තුතියි මචං..

    :D:D:D:Dnice work
    ස්තුතියි මචං..

    බුබ්ස්
    ස්තුතියි මචං..

    ස්තුතියි මචං..

    ස්තුතියි මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉතිං ඒ කතාව ඔන්න ඔය විදියට සතුටකින් අවසන් උනා..:)
    ජයවේවා
    11.gif
     
    Status
    Not open for further replies.