෴ඔහුට ඇය හිමි වුණාවේ, මගේ පැතුම ඉටු වුණාවේ!&#3

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    යථාර්තය තේරුම් ගත්තු ආදරයක් වෙනුවෙන්:love:, ආදරේට ගෞරව කරන 70 දශකයෙන් BUMP එකක්.:cool:
    බොහොම ස්තුතියි අක්කෙ..

    අද දවසේ පලවෙනි‍යටම කි‍යෙව්වේ මේ thread එක......මේ වගේ thread වලට comment දාන්න බෑ මචන්.....

    BUMP
    ටිකක් දිගයි බං.. මොනා කරන්නද.. කතාව ලස්සන නිසා දැම්මා..
    එල එල මචං..:love:


    හිත රිදුනා රත්තරනේ..දුක හිතුනා රත්තරනේ
    2.gif
    2.gif

    මා හැරදා ඔබ ගියදා දුක හිතුනා රත්තරනේ
    මා හැඬුවා රත්තරනේ

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන ආදර කතාවක්.. ඇත්තටම ගොඩක් දුකයි,,
    You must spread some Reputation around before giving it to crazybuddy again
     
    Last edited:

    Super_Mario

    Active member
  • Apr 8, 2013
    154
    30
    28
    Castle Calamity
    එහෙම ආදරයක් හම්බෙන්න නම් සංසාරික බැදීමක් තියෙන්න ඕනි මචන්.. අද කාලේ එවුන්ට ආදරේ කියන්නේ කොයිවගේද කියන්න හොද උදාහරණයක්!
    rep+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන ආදර කතාවක්.. ඇත්තටම ගොඩක් දුකයි,,
    You must spread some Reputation around before giving it to crazybuddy again
    තෑන්ක්ස් නංගා.. රෙප් නැතුවට අවුලක් නැහැ..

    තෑන්ක්ස් මචං..

    :(

    thoda meh font damme??
    ඔවු මචං..:yes: මලිති වෙබ් ෆොන්ට් එක.. මං ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකටත් යූස් කරන්නෙ ඒ ෆොන්ට් එක තමා.. ඉස්කෝල පොත ෆොන්ට් එකට වඩා ලස්සනයි, පැහැදිලියි..:cool:

    බන්ටු;14865183 said:
    බ ම් ප් ප් ප්
    තෑන්ක්ස් බන්ටුවා..

    එහෙම ආදරයක් හම්බෙන්න නම් සංසාරික බැදීමක් තියෙන්න ඕනි මචන්.. අද කාලේ එවුන්ට ආදරේ කියන්නේ කොයිවගේද කියන්න හොද උදාහරණයක්!
    rep+
    හ්ම්.. ඒක නම් ඇත්ත මචං.. 2000 අවුරුද්දෙන් පස්සෙ හැමදෙයක්ම වගේ වෙනස් වුණා.. අද කාලෙ සැබෑ ආදරවන්තයො ආදරවන්තියො හොයන්න අමාරුයි.. සල්ලි වලට පිස්සු වැටිච්ච, රාගයෙන් උමතුවෙච්චි අය තමා වැඩිපුර ඉන්නෙ.. ඒ වගේ කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි..
     

    aruna47

    Well-known member
  • ඔවු මචං..:yes: මලිති වෙබ් ෆොන්ට් එක.. මං ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකටත් යූස් කරන්නෙ ඒ ෆොන්ට් එක තමා.. ඉස්කෝල පොත ෆොන්ට් එකට වඩා ලස්සනයි, පැහැදිලියි..:cool:

    mata ea dekama deepan.. mama use karana hutte font wala ispili papili mawanna ona :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000201F9.gif


    mata ea dekama deepan.. mama use karana hutte font wala ispili papili mawanna ona :angry:
    උඹ Sinhala IME Use නැහැ ඒ කියන්නෙ.. උඹ පාවිච්චි කරනවා ඇත්තෙ Windows 7 එකට එන එක.. ඒ මගුලෙ කොහොමත් සිංහල ටයිප් කරන්න බැහැ.. මං උඹට විස්තරේ කියලා PM කලා..

    රිදුනා...............හිත.............
    00020344.gif

    plaster ekak, vintogino ekak dennam:rofl:
    0002031F.gif
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    තමන් ආදරය කරන කෙනා තමන්ටම ලැබෙන්න ඕනෙ කියල නියමයක් නෑ, ආදරය කරන කෙනාගේ සතුට තමන්ගේ සතුට වෙන්න ඕනේ. ඇත්ත ආදරය කියන්නේ පරිත්‍යාගයක්.... :love:
    වෙන කෙනෙකුට අයිති උනත් නැතත්, වෙන් වෙලා ගියත් වෛර කරන්නේ නැතුව ඒ ගැන උපේක්ෂාවෙන් බලනවානම් ඒක තමන්ගේ හිතටත් සහනයක්...
    අද කාලයේ ආදරය කියල හිතාගෙන ඉන්නේ වෙන දෙයක්නේ . හැමෝම කියවල හිතට ගන්න ඕනේ කතාවක් ..... :yes:

    rep නම් දෙන්න බැරිලු :(