ඔයව හුරන් කාලා, රවට්ටලා යාලුවෙච්ච අය![]()
ඔහොම කියන්ට එපා යකූ.. මට මැරෙන්ට හිතෙනවා..

1. කොල්ලන් කෙල්ලන්ගෙන් තෑගී ගන්න ගොඩාක් කැමතිය
2. කෙල්ලෙක් තමුන් වෙනුවෙන් වියදම් කරන බව දැනුනොත් කොල්ලන් බලන් ඉන්නේ හැම දෙයකටම කෙල්ලන් වියදම් කරනකම්ය.
3. කෙල්ලෙක්ගේ දුර්වලකමක් දැනගත්තොත් කොල්ලන් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්රයෝජන ගන්නවාය.
4. පඩි අරගෙන දෙන්නම් කියලා කෙල්ලොන්ගෙන් ඉල්ලගන්න සල්ලි පිනට දුන්නා කියා කෙල්ල හිත හදා ගත යුතුය.
5. " මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ" කියලා කෙල්ලොන්ට ලංවෙන කොල්ලන් කෙල්ලන් දාලා යන්නට හේතුව කරගන්නෙත් අතීතයමය.
6. කෙල්ලව යාලු කරගන්නකම් රටේ නැති සුරංගනා කතා කියන කොල්ලන්ට කෙල්ල යාලු උනාට පස්සේ යාළුවො එක්ක සෙට් උන වෙලාවට,මැච් එකක් බලන වෙලාවට කෙල්ල තියා ලෝකේ පෙරලුනත් ගානක්වත් නැතිය.
7. යාලුවෝ තමුන්ව පාවලා දෙන්නැති බව හොදටම දන්නා නිසා කොල්ලෝ ඕනෑම වෙලාවක කෙල්ලොන්ට බොරු කියන්නට බය නැත.
අත්දැකීමෙන්කො හඳුනාගත් කොල්ලන්ගේ ගුණ තවත් බොහොමයක් ඇත.. පසුව එකතු කරමි..

හැම කොල්ලෙක්ම එක වගේ නෑ....ලැබෙන අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගෙන...එක පාරක් වුන වැරැද්ද දෙවෙනි පාර නොවෙන්න..වග බලා ගන්න ඕන..පරදින්නෙ නැතිව ජීවිතයෙ ඉදිරියට යන එක තමයි ොදම දෙ..

ඔහොම කියන්ට එපා යකූ.. මට මැරෙන්ට හිතෙනවා..

හා හා බෙල්ල ඇවිලෙයි

මම වගෙ තව අය ඉන්න්වඔව් ඔව් උබ වගේ![]()

අපො ඔය්ට වඩා දෙවල් වෙච්ච අය ඇති
ඔව මොනාද අක්කෙ![]()

අපොයි ඔවු.. දැන් අත්දැකීම් වලින් පරිපූර්ණයි.. ජිවිතේ හදාගන්න උදවුවක් ඒ දේවල්...අපොයි ඔවු.. දැන් අත්දැකීම් වලින් පරිපූර්ණයි.. ජිවිතේ හදාගන්න උදවුවක් ඒ දේවල්...

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත.
meka nan boru bn, man kemathi wisee thiyena kellanta![]()

මේකත් ඉතින් හැමෝට ම අදාල නෑ. එක එක්කෙනාට එක එක කොටස් අදාල වෙන්න පුළුවන්. සමහර ඒව අදාල නොවෙන්න ම පුළුවන්.

1. කොල්ලන් කෙල්ලන්ගෙන් තෑගී ගන්න ගොඩාක් කැමතිය
2. කෙල්ලෙක් තමුන් වෙනුවෙන් වියදම් කරන බව දැනුනොත් කොල්ලන් බලන් ඉන්නේ හැම දෙයකටම කෙල්ලන් වියදම් කරනකම්ය.
3. කෙල්ලෙක්ගේ දුර්වලකමක් දැනගත්තොත් කොල්ලන් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්රයෝජන ගන්නවාය.
4. පඩි අරගෙන දෙන්නම් කියලා කෙල්ලොන්ගෙන් ඉල්ලගන්න සල්ලි පිනට දුන්නා කියා කෙල්ල හිත හදා ගත යුතුය.
5. " මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ" කියලා කෙල්ලොන්ට ලංවෙන කොල්ලන් කෙල්ලන් දාලා යන්නට හේතුව කරගන්නෙත් අතීතයමය.
6. කෙල්ලව යාලු කරගන්නකම් රටේ නැති සුරංගනා කතා කියන කොල්ලන්ට කෙල්ල යාලු උනාට පස්සේ යාළුවො එක්ක සෙට් උන වෙලාවට,මැච් එකක් බලන වෙලාවට කෙල්ල තියා ලෝකේ පෙරලුනත් ගානක්වත් නැතිය.
7. යාලුවෝ තමුන්ව පාවලා දෙන්නැති බව හොදටම දන්නා නිසා කොල්ලෝ ඕනෑම වෙලාවක කෙල්ලොන්ට බොරු කියන්නට බය නැත.
අත්දැකීමෙන්කො හඳුනාගත් කොල්ලන්ගේ ගුණ තවත් බොහොමයක් ඇත.. පසුව එකතු කරමි..
ඔහොම කරන අය ඉන්නව තමයි. හැබැයි ඉතින් එහෙම නැති අයත් ගොඩක් ඉන්නව.
අනිත් එක ඔහොම කරන අය ආදරය නෙමෙයි කරන්නෙ. වාසියට තමයි ආදරය කියල එකක් කරන්නෙ. සමහර විට ඒ වගේ අයට කෙල්ලො 2,3 දෙනා ඉන්නව.
අනිත් එක තමයි ඔය වගේ කරන ගැහැණු ළමයි ඕනතරම් ඉන්නව. ගැහැණු ළමයිනුත් කොල්ලන්ගෙන් ජීවත්වෙන අවස්ථා ඕනතරම්. ඒක නිසා ඕව හැමෝට ම පොදු කාරණා නෙමෙයි.
සමහර කොල්ලො, කෙල්ලො එහෙමයි. ඒත් සමහර අය එහෙම නෑ
තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි