෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මැක්සා බඩියෝ. මෙච්චර දවස් මං පාවිච්චි කලේ media player classic එක. ඒත් am gonna love this. මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ :yes:) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.

රෙප්++
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සුපිරි කොලිටියට කියන්නෙ ඕකෙ බාපු පිල්ම් එක 720p නම් 1080p වෙනවද ?
අනේ නිකා ඉඳින්...
KM රොස්.. :yes: :yes: :yes:
 
laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දැන් දාලා බලන්න..:yes:

    අඩේ පට්ට මචං......හිතේ හැටියට control කරන් බැලුවැහැකි.......
    ඒත් සමහර format වලට නම් support වෙන්නේ නැහැ... සුප්පා බන්.......

    sound නම් එච්චර කොලිටි නැ බන් KM තරම්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා බඩියෝ. මෙච්චර දවස් මං පාවිච්චි කලේ media player classic එක. ඒත් am gonna love this. මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ :yes:) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.

    රෙප්++
    ඔව් මචං මං DFX එක පාවිච්චි කරනවා.. නියම බාන්ඩෙ ඒකත්..:)

    a refferal was return from the server
    kiyala error ekak enawane bn
    මොකේද..? ඩවුන්ලෝඩ් කරනකොටද..? ටොරන්ට් එකෙන් බාපන්..:yes:

    එල මචෝ..
    එල බූ අයියෙ..

    yaaa I fixed it
    11.gif
    11.gif

    තෑන්ක්ස් ෆකර්..:cool:
    උම්මා සුට්ටො..

    සුපිරි කොලිටියට කියන්නෙ ඕකෙ බාපු පිල්ම් එක 720p නම් 1080p වෙනවද ?
    අනේ නිකා ඉඳින්...
    KM රොස්.. :yes: :yes: :yes:
    බාගෙන බලපං.. මිනී මස් කන එව්වා, බඩවැල් එළියට අඳින එව්වා පට්ට කොලිටියට පේනවා..:cool:

    එල මචෝ..
    එල එල ෆකෝ..:cool:

    niyamai TFS
    එල මචං..

    අඩේ පට්ට මචං......හිතේ හැටියට control කරන් බැලුවැහැකි.......
    ඒත් සමහර format වලට නම් support වෙන්නේ නැහැ... සුප්පා බන්.......

    sound නම් එච්චර කොලිටි නැ බන් KM තරම්...
    මොනාද මචං Play වෙන්නෙ නැති ෆෝමැට්..? මම මෙතුවක් කාලෙකට බලපු හැම ෆිල්ම් එකම වගේ වැඩ කලා මේකෙ.. උඹට පුළුවන් නම් K-Lite_Codec_Pack_950_Full ඕක බාගෙන ඉන්ස්ටෝල් කරපං..:yes:

    KMP තරම් නම් සවුන්ඩ් කොලිටි නෑ මචං.. පුළුවන් නම් DFX Audio Enhancer දාගනිං..

    maxxa. already use it.
    11.gif

    Thanks mcho rep passe dennam aniwa :)
    එල කොල්ලො..

    ammo maxxa bn me sub support karanna na neda :rolleyes:
    සිංහල වැඩ කරනවා.. මේ දැනුත් බැලුවා ෆිල්ම් එකක්..:)

    දාලම බලමු...
    :yes:

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Update කරන්න ඇහැක් ද සිංහලයෝ
    අප්ඩේට් කරන්න බෑ මචං.. ඕකෙ උඹට අවුලක් නැතුව ෆිල්ම් බලන්න පුළුවන්.. ඒක නිසා අප්ඩේට් ඕන නැතිවෙයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අප්ඩේට් කරන්න බෑ මචං.. ඕකෙ උඹට අවුලක් නැතුව ෆිල්ම් බලන්න පුළුවන්.. ඒක නිසා අප්ඩේට් ඕන නැතිවෙයි..

    K-lite දැම්මම x265 HEVC ප්ලේ වෙයි නේද? දැන්නම් ප්ලේ වෙන්නෙ නෑ බං
    තැන්කූ කියන්නත් අමතක උනා නේ :dull::dull: තැන්කූ මචං ඈ පට්ට UI එක :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ