


මේක නේද ෆිල්ම් එක
මොකද උබ දැන් මෙව්වා බලන්නේ ..
මම ඕය player එක සල්ලි දීලම ගත්තා බන්
එච්චරට පට්ට ...



KM ekata wada hodai da?


KM ekata wada hodai da?

bump
මේක නේද ෆිල්ම් එක
මොකද උබ දැන් මෙව්වා බලන්නේ ..
මම ඕය player එක සල්ලි දීලම ගත්තා බන්
එච්චරට පට්ට ...

ela machan daagena balanna one

video quality එක අතින් මේකට ගහන්න එකක් නැහැ චමි
ඒත් sound නම් km එකේ තරම් මේකේ quality නැහැ බන්


thanks machan
ඔව් බං බූ අයියෙ.. සුපිරි ප්ලේයර් එක..
ඕක තමා ෆිල්ම් එක.. මම චුට්ටක් බැලුවා ඒකෙ.. තවම ෆුල් ඉවර කරන්න බැරි උනා..
ඔයා Cyberbully Movie එක බැලුවද..? මෙගාබයිට් දෙසිය ගාණක් වගේ තියෙන්නෙ.. හොදයි ෆිල්ම් එක.. හැබැයි එකම තැන තියෙන්නෙ.. හරියට අර Phone Booth එකේ වගේ..



මචං මේකේ x265 වැඩද ?![]()


නැහැ වගේ බන් ,,,
පොඩ්ඩක් මෙතන බලපන් උබටම හොයාගන්න පුළුවන්
https://mirillis.com/en/products/splashexport_features.html
එකේ සයිස් අඩු නිසා දැන් ඒවමයි ගන්නේ 

ඔව් සවුන්ඩ් වල නම් ගැටලුවක් තියෙනවා.. අනික්වට වඩා ටිකක් සවුන්ඩ් අඩුයි..
ඔය වීඩියෝ කොලිටිය හදන්න පුළුවන් බූ අයියෙ Power DVD එකෙත්.. ඒත් Power DVD එක විකාරයි මට නම්..
එල කොල්ලො..