෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,197
    602
    113
    Dubai
    මේක නම් සුපිරි මචන්.. තෑන්ක්ස් බඩී.. රෙප් නම් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    .idx fail to open and gom player has fix :P now sinhala is working :cool:
    GOM එක වගේ නෙමෙයි බං මේක.. උඹ ට්‍රයි කරල බලපංකො.. මේකෙ පිංතූර වල කොලිටිය.. BR ෆිල්ම් එකක් දාලා බලපං.. මං කියන්නෙ බොරුද කියලා..:)

    11.gif

    11.gif

    Thanks මචංලා..
    11.gif

    Patta bng
    ++
    11.gif

    වෙනස දුටුවා සිංහලයො..
    ඒකනේ..:)

    මේකෙන් තමා බලන්නේ සිංහලයෝ
    11.gif

    jriver walin ain wenna tharamatama oka hondai da
    මම පාවිච්චි කරන හොඳම වීඩියෝ ප්ලේයර් එක.. කොලිටිය උපරිමයි.. :)