෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Loku wenasakuth na wage bn KM player ekka baluwama :rolleyes:
    0tpB0Vb.png

    Anika mata oya presets wenas karannath bane bng :(
    Pro active wela thynne uba kiyapu widihatamath kala :sorry:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Loku wenasakuth na wage bn KM player ekka baluwama :rolleyes:
    Anika mata oya presets wenas karannath bane bng :(
    Pro active wela thynne uba kiyapu widihatamath kala :sorry:

    Play වෙන්න දාලයි ඕව වෙනස් කරන්නේ. :yes:

    Heh heh.....

    Apinam splayer thamaa. Small and sweet

    Oni aya daagena balanna wenasa

    Splayer එක auto ම subtitles ගන්නවානේ. :)

    oka Arcsoft Total media theatre eke thiyanawa sinhalayo issara idalama :P
    eke thiyenne SIM HD kiyala..
    eth PowerDVD True theatre HD quality oya seratama wada :)

    ArcSoft TotalMedia Theatre එක discontinued. :dull: PowerDVD එක system resource heavy. :frown:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    jriver walin ain wenna tharamatama oka hondai da

    JRiver එච්චරටම හොඳද?

    ammmmoooo oka patta pata pata... mage 30GB avatar copy eka oke baladdi pissu wage...
    TFS bro

    30 GB එකේ ලොකු වෙනසක් තියෙනවද? බලලා නැති නිසා අහන්නේ.

    මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ :yes:) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.

    SRS AUDIO ESSENTIALS ද DFX AUDIO ENHANCER හොඳ?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    KMPlayer හොඳයි බං 3D ෆිල්ම්ස් බලන්න.. මොකද ඒක SBS දාගෙන 3D මොනිටර් එකක් නැති උනත් බලන්න පුළුවන් නිසා..

    මොකද්ද SBS දාගෙන කිව්වේ? :rolleyes:

    K Lite Codec Pack එක දාගනිං..

    මේක හරියට වැඩ කරන්න K Lite Codec Pack එක දාන්නම ඕනද?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    pot player has the same quality

    quality doesnt depend on the player

    you can have the same quality as splash with any player using

    lav filters + evr custom presenter + 16-235 color levels + sharpen complex 2x

    Untitled.png

    ඔය settings ටික කොහොමද Potplayer එකේ හදන්නේ?
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔය settings ටික කොහොමද Potplayer එකේ හදන්නේ?

    post shaders walata
    16-235[sd]
    Sharpen complex 2

    add karala post shaders enable karapan..splash wagema wenawa :)

    puluwan nam lav filters tikath daganna ethkta thawath hodai

    dan use karanne mpchc
    Untitled.png
     
    Last edited: