
Loku wenasakuth na wage bn KM player ekka baluwama
Anika mata oya presets wenas karannath bane bng
Pro active wela thynne uba kiyapu widihatamath kala![]()

Heh heh.....
Apinam splayer thamaa. Small and sweet
Oni aya daagena balanna wenasa

oka Arcsoft Total media theatre eke thiyanawa sinhalayo issara idalama
eke thiyenne SIM HD kiyala..
eth PowerDVD True theatre HD quality oya seratama wada![]()
PowerDVD එක system resource heavy. 
jriver walin ain wenna tharamatama oka hondai da
ammmmoooo oka patta pata pata... mage 30GB avatar copy eka oke baladdi pissu wage...
TFS bro
මේ එක්කම ඕඩියෝ enhance කරගෙන පට්ට සවුන්ඩ්ස් අහන්න ඕන නම්. SRS AUDIO ESSENTIALS දාගන්න. ඒක නැත්තම් DFX AUDIO ENHANCER එක දාගන්න. (ටොරන්ට් තිබේ) හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක සවුන්ඩ් කාඩ් එකකුත් තිබ්බනම් හොඳ output එකක් ගන්න පුලුවන් වෙයි.
KMPlayer හොඳයි බං 3D ෆිල්ම්ස් බලන්න.. මොකද ඒක SBS දාගෙන 3D මොනිටර් එකක් නැති උනත් බලන්න පුළුවන් නිසා..

K Lite Codec Pack එක දාගනිං..
pot player has the same quality
quality doesnt depend on the player
you can have the same quality as splash with any player using
lav filters + evr custom presenter + 16-235 color levels + sharpen complex 2x
![]()
ඔය settings ටික කොහොමද Potplayer එකේ හදන්නේ?
