෴ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන෴

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol:
ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?

Sahathika aththa..me wage hithana ekkenk Hari inna eka gana adamabarai saho..:D
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
:lol:
ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?

:)
මට තියන ප්‍රශ්නය මචෝ තොටගමුවේ ලොක්කා
තමන් වදාපු මවුතුමිය ගැනත් මෙහෙමද හිතුවේ කියලා ...

අඩේ මචන් මම දැකලා තියෙනවා උඹ ත්‍රෙඩ් වල දාන රිප්ලයි දෙපැත්තම බැලන්ස් කරලා පට්ට සාධාරණ විදියට දානවා. හැබැයි මෙතනදි උඹෙ දැක්ම ටිකක් විතර දරුණුයි. මෙහෙම කියන්න මම හෙන පන්ඩිතයා නෙවෙයි. හැබැයි මගේ මතය නං සන්දේශ කාව්‍ය කෘති කියන්නේ සාහිත්‍ය රසය උපරිමයටම මිනිස් හදවත් තුල උද්දීපනය කරන්න ට්‍රයි කරල නිර්මාණය කරපු දේවල්. ඇත්ත තත්වය කොහොම උනත් අතිශයෝක්තිය මේ වගේ කෘති වල මූලික අන්තර්ගතයක්. ඒක කවියාගෙ දැනුම සහ අවබෝදය ගැන අපි ප්‍රශ්න ඇති කර ගත යුතු අවස්තාවක් නෙවෙයි කියන එකයි මගේ මතය.

අනික් ප්‍රධානම කාරණය කෙලින්ම බුද්ධ දර්ශනයට සම්බන්ධයි. දේවල් හරි දසමෙට ඇති සැටියෙන් දකින්න අපි තාම පෘතග්ජන වැඩී. ඒ නිසා ඈස් අ බුඩිස්ට් ආර්‍ය මහා සංගරත්නය නියෝජනය කරන තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ වගේ සිංහල සාහිත්‍ය පෝෂණය කරපු, දහමේ හැසිරුණු (හරියට දහමේ හැසිරුනාද කියා නොදනිමි. එහෙත්....) උත්තමයන්ට ආක්‍රොශ පරිභවයෙන් ආමන්ත්‍රණය කිරීම දුගතියට හේතු වෙනවා. මේ ගැනත් සිතා බැලුවොත් හොඳ නැද්ද?
 
  • Like
Reactions: NUWAN BUWA

Sandesha kawya kruthi ho kisiyam shasthreeya nirmanayakin karana lokuma de samajayata yamkisi paniwidayak dimai mama hithana widihata..e dewal walin kenekge manasa prakurthi karannath e wagema wikurthi karannath puluwan..godak minissu jiwithayata yam yam de ekathu karaganne me dewal haraha..

Ethakota rajya anugrahaya labapu sahithya kathruwarunta loku wagakimak thiyenawa thamange nirmanayen samajayata denna puluwan paniwidaya idiripath kirimedi..thotagamuwe Himi dakka kanthawan kipa denek nisa mulumahath sthree wargayama e ramuwa thula kotu kirima asadaranai neda?

Ithin mama nan methana nuwan sahodarayage kisima comment ekaka waradak dakinne na..mokada eya kiyanna thiyena de puluwan tharamatath wada shishta widihata kiyala thiyenne methana..:)
 
AnuradhaRa

Well-known member
  • මේ ටැග් කරන එවුං කක්කුස්සි වලකද කොහෙද ජීවත් වෙන්නෙ... දාන්නෙම අසූචි ටැග්..
    මෙහෙම ටැග් දාන නිසාද මංද, එළකිරියෙ කිසි දෙයක් හරියට සර්ච් කරන්ඩවත් බැරි.. :dull:
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Awankawama kiwwoth me kathawa dakiddinan hina yanawa..siduhath kumaraya ipaduna kalaye indiyawe prachalitha wela thibba bamunu matha thamath karapinna gena yana udawiya innawa me rate..kohomath arayayo ath deka wanna wana awe na..wadipurama ussan awith thiyenne Oya matha thamai..e matha thamai 2500 k thisse wikashanaya wemin thawamath minis olu kuruwal karanne..

    Kenek waradak bawa dana danath eka karanne eyata eyage hangeem palanaya karaganna bari kamata..asarana kamata..mama eka hari kiyanawa nemei..eth kenekta samana kenek eka badawala kadan apu pawulewath na..minissu ekinekata wenas..adahas,hangeem,siduweemakadi dakwana prathichara..e wagema thamai hithe shakthiya,dayiryaya me Mona deth..

    Ganiyek waradi karanne thaniyama nemeine,..aniwaryenma wirudda lingakayek ekkane..namuth ara kalin kiwwa bamunu mathayata anuwa pirimiyek kohe giyath monawa kalath kaha wathuren nawala geta gaththama pirisidui..

    Kellek kollo dennek ekka yaluwunoth e ganikawk..kollek kello 25k yaluwunath e maara porak..
    ganu kiyanneth pirimi wagema le,mas,nahara walin hadunu hadawatha gahena sathwa kottashayak..awasaraya,rahasigatha sthanaya,sudsu welawa labunama ganu waradi karanawanan 50/50 pirimintath yanna one..

    E wagema me rate one tharan innawa thamange samiya tharuna wayasedima marila giya..eth awasaraya,rahasigatha sthanaya, sudusu welawa labililath kawadawath waradak nokarana..e wage pirisidu uththama ganunta meka aththatama apahasayak..lingika belaheenathawayen pelena swami purushayo ekka jeewitha kalema wenath pirimiyek gana nohitha e de loketama hangagena jeewath wena gaanu kochchara innawada.. E uththama ganuntath meka apahasayak..thamange athe waradak nathath swami purushayata daru pala nathi bawa Dana danath swami purushayata samajaye garahesmata lak wenna nodi thaman siyalu apawada ahan inna kee dahak ganu innawada..e uththama ganuntath meka apahasayak..
    Awasaneta mekath Mathaka thiyaganna..kawadawath pirimiyekge ingi kireemakata ganiyek yatath wenne na..namuth ganiyekge eka ingi kireemakata one tharan pirimi yatath karaganna puluwan..ekama athi neda thotagamuwe unnansege kawi wala arutha bindinna..

    Phone eke Sinhala font na..:(:(

    akka paninda akka kotu okkoma :D:D awlak ne
     
    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    :lol:
    ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
    ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
    තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
    ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
    පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
    මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
    අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
    ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
    මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
    හැබැයි මම හොදට ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
    හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
    එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
    නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
    නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
    එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?
    [Correct Rep+++++]
     
    • Like
    Reactions: NUWAN BUWA

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Sandesha kawya kruthi ho kisiyam shasthreeya nirmanayakin karana lokuma de samajayata yamkisi paniwidayak dimai mama hithana widihata..e dewal walin kenekge manasa prakurthi karannath e wagema wikurthi karannath puluwan..godak minissu jiwithayata yam yam de ekathu karaganne me dewal haraha..

    Ethakota rajya anugrahaya labapu sahithya kathruwarunta loku wagakimak thiyenawa thamange nirmanayen samajayata denna puluwan paniwidaya idiripath kirimedi..thotagamuwe Himi dakka kanthawan kipa denek nisa mulumahath sthree wargayama e ramuwa thula kotu kirima asadaranai neda?

    Ithin mama nan methana nuwan sahodarayage kisima comment ekaka waradak dakinne na..mokada eya kiyanna thiyena de puluwan tharamatath wada shishta widihata kiyala thiyenne methana..:)

    මුලින්ම සැලළිහිනි සන්දේශය දාන්නන්. එතකොට වැඩේ ලේසි

    සැලලිහිණි සංදේශය

    සැරදෙ සුලකළකුරු මියුරු තෙපලෙන් රඳනා
    රජකුල රහසැ මැතිනිය සියනිහි සැළලිහිණි සඳ

    සැපදුක් විමසුම්

    පුල් මල් කෙසරු මෙන් රන්වනි තෙලෙ සරණ යුග
    සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර
    නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
    මලින් කළ රූවෙව් එබැවින් නුබින් එන වර

    නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ
    නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු

    වනදෙව් ලියෝ නොකොළොද සවන අබරණ?
    එනමග දුකෙක් නොවී ද සබඳිනි කලණ
    සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
    වෙන සැප කුමට තොප දකිනා එමපමණ?

    ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
    ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
    සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
    තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි

    කටයුතු නිදෙස

    මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
    යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණඇති
    සිතු නතු කර අස යහළුව වඩන රුති

    පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
    ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
    සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
    දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට පවර

    ජයවද්දන පුර වැනුම්

    ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
    විලසින් මෙමා කරවන මිතුර මන් තුට
    එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
    අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට

    පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
    මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
    ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
    ජයවද්දන පුරවර දනු මිතුරු තුමා

    සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
    විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
    රැඳි රළ රළැති හොය දියවන්නා නමැති
    ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති

    සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
    සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
    තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
    බැඳහළ රුවන් තනපට කියලි ය පවුර

    දුවන බඳ කිකිණි හය කුර පහර නද
    සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
    රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
    දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර නිබඳ

    සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
    සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
    විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
    ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල

    තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
    සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
    කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
    පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

    සොඳුරු සිය නදන් අනුතුරු දෙස සිටින
    කිනුරු නිසසරන් කදහස වෙත නොවන
    ඉසුරු දනද සිය නිකෙලෙස් තැන රඳන
    උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන

    ගමන් පිරුම

    උදේ සැපත් සුරගුරු අලු කැරැ අවට
    සඳේ මුදුන් පත අස්විද නැකතැ සිට
    නඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
    යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට

    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
    පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
    බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි

    දළදා වැනුම

    ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
    දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි
    ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
    වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳි

    රජ දැක්ම

    ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් විහිදු
    පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිඳු
    සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
    එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු වදු

    රිවි බිම්බා යුරු රිවි කුල කමලකර
    පියුමම්බා නිතොර ව රැඳි උර මැඳුර
    මෙනරම්බා හිමි රූ සිරිනි පැහැසර
    පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර

    උනු නොව බරණ සිවු සැට වොටුනුත් පැළඳ
    වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් මැද
    මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ නොසිඳ
    ගනු අවසර එ නිරිඳු සිරි පතුල් වැඳ

    නික්මුම

    පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
    පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
    තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
    කරව පියාසර සකි කොන්ත ගං තොටින්

    නිසා වැනුම්

    කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
    සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
    කැරැ ලොල් සතන් පවසන තියු ගී දෙමළ
    මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ

    උදා වැනුම්

    වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
    පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර
    ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
    ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර

    උදා ගිරි කසුන් රිටි වැට හිස බැබළි
    එදා සහසකර පහනෙව් කරත හෙළි
    යොදා නුවන් ඉසුරුට කරන පුද කෙළි
    විදා පියා නිලඹර යන් නොවී මැළි

    මග වැනුම්

    සුරරද සමන් සමගින් සුරඟන එවර
    පැහැනද මදාරා පරසතු මල් පතර
    කරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර
    සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

    ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
    රනේ යටග සැවුළිඳු දද ගළපාය
    අනේ ලකර කළ පුර අප නර පාය
    පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය

    වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන
    නලබල සසල දළ රළ පෙළ නුබ නැගෙන
    වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළන
    බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනන

    සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
    තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
    රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
    යන්මන් තොසින් මග තොරතුරු නියම දැන

    නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින
    දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
    බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
    බල සේනානායක සපු කුමරු එන

    අග පිපි මල් මලිගිය ලිය කැලේ යා
    වග බැඳ හෙන රජ හස පුල් විලේ යා
    ළඟ තුරු මල් ගිලිහුණු රොනවුලේ යා
    මඟ බැස යව පළ හෙළ වැලි තෙලේ යා

    අයිරාවණ වුවත් නවතන රිසින් එන
    අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
    කයිකාවලෙහි දැක සෙබළුන් රැකසිටින
    වයි යා කරන් මල් තුරු ගන වන හිසින

    නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
    සුපුල් මල් යහන් ලිය මඬු ලිය ගෙපෙළ
    එකල් කෙළින වන දෙව් ලිය දැකකොමළ
    ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිලළ

    මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
    කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
    කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
    වල් අම්බලම දැක යාගන් සහතොසිනි

    කස්තුරු තිලක සැදි නළලත සුමුටාන
    පුලමහනෙල් මල් දම් හිස දවටාන
    සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
    රිවි මුදුනත වන මැද වදු සුමුටාන

    මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
    පියසලමින් මලගෙහි කෙළැ රොනිනවල
    තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු පල
    ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල

    රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
    මත කොවුලේ තුරු වදලේ හඬනනිසී
    වන සැවුලේ මඟ අසලේ පොර සැලසී
    ගුරු බැවුලේ යව අවුලේ නො වී කිසි

    වනසිරි පියුම් රා බඳ රනබරණ යුරු
    වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
    බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු
    හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

    සලාදුලා පියොවුරු තඹර රොන් රත
    පුලා නිලා උපුලන් ලා ගෙන කනත
    කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින ඉත
    බලා පලා යව අස්වන් ගුරුළු කෙත

    බන්නේ මරා මිණි දුල පබළු මුතු පට
    වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
    ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
    යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට

    අවට සුපිපි සපු දුනුකේ සලළාන
    හඬන තැනින් තැන විලිකුළු කිරළාන
    පැසී නැමි කරල් රත් හැල් සහළාන
    වඩින මැනවි මහ වෙල මැද වෙරළාන

    පත් ගන පුල් මල් දොඹ තුරෙක පියකරු
    සිත් පිනවා ඉඳ සැළලිහිණින් අතුරු
    ගත් සරතස හැර විඳ සුවඳ මඳ මරු
    කිත්සිරිමේ වෙහෙරට වදුව පස්වරු

    සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
    පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
    සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු මනරම
    වඳනෙහි තෝ දාගැප් මහ බෝ පිළිම

    කැලණි නදී වැනුම්

    සල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලි
    පුල් එරහැඳි හෝ පලු මීඅඹ පළොලි
    පොල් පුවකිගු රඹ මලබුලත සලිමලි
    නිල් ගන සා සෙවණලු දෙතෙරැ මනකලි

    ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල
    සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල
    සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
    දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල

    මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
    ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
    කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
    සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

    සැඳෑ වැනුම්

    සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
    පැහැදුල් දොඹ කැකුළු හර කර ලා තනග
    රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් රඟ
    දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන් සමග

    නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල
    වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
    පවනින් අඹළ රන ලිය වන් ලියන් කැල
    රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු කල

    වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
    සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
    පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
    විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල

    මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
    නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
    සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
    නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස

    සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
    සදෑ සහසකර එන මහවත සැලසූ
    විඳෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ
    සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු

    උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
    පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
    ලකළ ගුවන තල සිරි යහන නිකසළ
    අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ

    දනගෙන වුත් දමන ගොදුරට නොහැකිළිය
    පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරැළිය
    ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ රැළිය
    එතැනින පියාසර කැරැ දකු මස්කෙළිය

    කැලණි පුර වැනුම්

    පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
    බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
    නොව පැරණිය වන රමණිය විටින් විට
    සැළලිහිණිය වදු කැලණිය පුරවරට

    දියකඳ ගැඹර පිරි පුවතර මහ සයුර
    මුවරද ලෙසින් වත අගතිසි කර තඹර
    මනනඳ කරන මිණි ගණ මෙන් දිසි එවර
    පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර

    උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
    පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
    මනරඟ එපුර සඳ කත ගෙහඹින් ගැලුණු
    සුරගඟ පතිනි දම් රැකුමෙහි ම නියැලුණු

    සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
    විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබළු
    විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ දළු
    ළකල් රන ලියන් සරනා බල යහළු

    ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
    සඳ සක් ම‍ඳොසිනැද දෙත දුණු කැන් දුහුල
    සොඳ පුරඟන පහ සුමුගින් පැහැ උදුල
    සෙද දුනඹර මතු ඇය රැස් මිණි මෙවුල

    තවර කරැ කොකුම් සඳුනෙන් තුනුසියල
    පවර සුවඳ මල් දම් පැළඳ මනකල
    බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
    එපුර ඉඳිති සඳපානේසඳලුවල

    පින්කම් වැනුම්

    මුවලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු
    සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ අතුරු
    කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු
    වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ මිතුරු

    දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
    සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
    සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනිතුම
    වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම

    පෙර දලනිඳු දිය කඳ රට බිම් ගලත
    සුරකුල හිමි රකිනුව ලක මැවූ සත
    මනකල ඒ සමුදුර පැහැයෙන් දිමුත
    වඳු සල පිළිම හිමි සිරි සරණ සියපත

    ගිලිය නොදී සැට මහණන් බව මහණ
    මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ
    දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
    බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ

    පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
    නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
    මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
    සැදි වටදා ගෙහි වඳු දා ගැබ දිමුත

    දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
    සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
    පැහැපත් ලකළ රන්වන් විලසින් ලොවග
    වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග

    අහසින් අවුත් මිණිඅක් නයිඳු යැදුමට
    රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ පිට
    දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
    මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන් සිට

    සවන සතිය වැසි වසිනා දස දිගෙහි
    පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
    සවන හිඳිනු දනනඳනා නෙතු යුගෙහි
    වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි

    සසරින් මුදා ලෙවි සදහම් අමා දී
    එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
    ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
    වැඳගන් මිතුර තුන් සිත කැරැ සමාදී

    අප මුනිඳූ බුදු වන දින මුරුන් පිදු
    පැහැ විහිදූ දිලි කල දෝ යටින් යෙදූ
    සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක බඳූ
    වැඳ දුමිඳූ වන පින් පල ත අත් බඳූ

    විටංක පැකිලිඳු දකුණස දොරටුයෙන
    නිසංකයෙන් පුද නන් තුරු ගොසසමින
    කලංක නොව කළ සුබ ලකුණු බබළන
    තිවංක නම් දෙපිළිම නැමඳ බැසගන

    සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක සැටි
    සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
    පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
    තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි

    නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
    සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
    බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
    වැඩහුන් පිළිම හිමි නමඳින් යහදසන

    දෙව් මැඳුරු වැනුම්

    පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
    මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
    සුරරද පාය වන් විජයොත් නම් මහරු
    එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු

    පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
    දුලා රන් පතින් සරසා සවන් සොඳ
    නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
    බලා සිටු රඟන රඟ මඬල කල්බඳ

    විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
    හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
    රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
    සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී

    ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
    සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
    වයන පදට තබමින් පද කමල්ලා
    රඟන ළඳුන් බල රූසිරු සියල්ලා

    වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු
    රැස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු
    අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
    තොස් කර තසිත සවනත නුවනත මිතුරු

    විබිසණ දෙව් වැනුම්

    මෙසේ පැවති අනතුරු ගී රැඟුම් පුද
    තොසේ සිතින් වැඩ සිටි සුර විමන් මැද
    යසේ පතළ දිය තුළ උතුළ මන නඳ
    ඇසේ පුරා දකු විබිසණ සුරිඳු සඳ

    පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
    රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත දිමුත
    සරණ මුළු ලොව‍ට එසුරිඳු සිරස පත
    කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත

    සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන වෙලේ
    විදුලේ එයින් වියොවට පැමිණ වියවුලේ
    නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම කලේ
    උදුලේ දො හෝ රන් පට මෙන් නළල් තෙලේ?

    රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල මෙනේ
    සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ
    වුවනේ වැජඹි සිරි සරසවිය හැම දිනේ
    සොබනේ කනා කැටපත් යුවළ විලසිනේ

    නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී
    බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන නො කලී
    නළලත ගිරි තෙලේ සුනිලේ රැසිනිපිලී
    සුරරද දෙබැමලේ ගනලේ සිරි කියලී

    සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ
    මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ
    අතුරු තුසර සිඳුවන දැකුමෙන් පහළ
    ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් සඟල

    යසගාන කළ තැන තැන සිදඟනන් සැදී
    නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට වොරැඳී
    සමඟා රදුන් දෙවියන් සෙවුමින් නිසැදී
    මුරගා අහෝ මිණි කාලම වෙහෙස විඳී

    සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන
    සුරවර සලෙළ රත ලවනත දළ දුලන
    මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
    පැහැසර ළ සඳ යුවළක් ඇත්නම් එමෙන

    කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
    මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු ඇති
    දනා කැමති දෙන පලඹත එ සුරපති
    දිනා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති

    පානා සෙනේ සසිනිඳු මඳලස බැල්ම
    ගානා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම
    නානා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම
    නූනා කෙළන ගලතල වැනි ඉඳු නිල්ම

    ලකුළු පුළුලුකුළු වට බිම එසුර විරු
    වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’ තුරු
    නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ තුරු
    බැබළු සිසිල් ඉසිනා විලස සිරි දැරු

    වඳනා සුරන් කිරුළග රුවන කැලුමෙනා
    බඳනා කොමළ ලතු විලසළ රතින් මනා
    මඬනා බැවින් සියපත එ හිමි පතුලෙනා
    බියෙනා ළ තඹ හෝ පලු සදිසි වෙවුලනා

    වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
    බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු
    සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර යුරු
    මුවෙකින් කියා නිමවිය හැකිද රූ සිරු?

    ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි
    දෙව් තුරු සුරබි සුරමිණි සරි ද කෙලෙසිනි
    පව් රෝ දුකුදු දුරලත පොකුරඹ හසිනි
    දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි

    මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
    සෙන් යුද ජය රජ බව තනතුරු සියල
    දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා බල
    පින් නම් සතුන් කළ දෙව් රජ ම ය මෙකල

    තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
    තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
    තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
    තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු

    අස්න

    අනතුරු බලා අදහස අවසර විගස
    යුහුසුළු නො වී සලකා පසු පළමු බස
    පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන් ගොස
    සැළ කර ත ගිය කටයුතු සිට එකත් පස

    තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර
    පුවතර ගැඹර සමුදුර කැලුම නිලඹර
    සොමිබර පවර නිසයුර නුවණ සුරගුර
    සුරවර දෙසැර විබිසණ නම් කැලණි පුර

    රජකුල සුපුල් විලැ රජ හස වන් සරන
    පෙර මලවියා වන් රුසිරෙන් මන නඳන
    හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
    තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන

    ගරුතර නන්නූරුතුනයා නමැති මැති
    සිහිකර නිතර මහ පුද පඬුරු දී රුති
    නොවිසිර ඔබට දන්වන ලෙස කී සිතැති
    සුරවර මඳක් කල් එපවත් ඇසිය යුති

    රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
    පැහැදුල සරා කල් පත් සහසකර බඳ
    කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ
    සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද

    හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
    කෙල පත් සියලු අවි සිප් කව් නළු සතණ
    ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා නැණ
    කළ මුළු ලක්දිව එක් සේසත් සෙවණ

    සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
    පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
    විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
    අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන

    සිරිසඳ වන් සව් සිරි දියුණුවැ රඳන
    සිතුමිණ වන් යැදි යදි හට දනින් දෙන
    සරසවි වන් නුවණින් පහළ වැ පෙනෙන
    නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳන

    යෙහෙළින් කෙරේ සකි සැප සමග සිත්මේ
    කුලුණෙන් දැසි දසුන් වෙත වසින වත්මේ
    රකිමින් පතිනි දම් යහපත් සිරිත්මේ
    සිහිනෙන් නිපන් වන් දස පින් පැවැත්මේ

    මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු
    ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි මුනිඳු
    නොහැරි පෝය අටසිල් රැකුම පිරිසිදු
    සසිරි උලකුඩය දේවී හට පසිඳු

    දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී වැස
    තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ ඇස
    සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
    පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස

    බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
    සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු පිරු
    මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
    පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු

    එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් ගෙන
    පුදමින් එසුරවර සිරි සරණ වඳිමින
    බුහුමන් කරන රජ දූ සඳුට මෙ කියන
    දුනපින් සමග යස සිරි වඩි පුත් රුවන

    මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ යා
    වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ යා
    දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ යා‍
    කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ යා

    පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුරැ පළට
    සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
    නැවතත් එකලාව අවසර ලැබුණු විට
    මෙපවත් කියව සැළ කරනුව සුර රදුට

    මේ සියලුම අදහස කුලුණෙන් ගිහිණි
    සේ සිය පත සලසා උදය දිනමිණි
    නෑ සිය ඉටු මිතුරු සමගින් සැළලිහිණි
    වා සිය පවතු සිතු ලෙස සැපතින් පැමිණි

    පුරාණ සන්නයේ අගට යෙදුණු කවි

    පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස
    මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී ලස
    අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු අදහස
    දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට සකස

    සතිස් වනු නවමැ පුර අස්ලිස නකත
    පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ පැනෙත
    සහස්කර කුලට වැඩ වන ලෙස සතත
    වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් පත

    කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව් සුසැදි
    නැණ ගුරු සබස සමය ද දැනුමෙහි වොරැඳි
    රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි
    මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙදි

    සැලලිහිණි සංදේශය කියවද්දි උඹට හිතෙන්නෙ නැද්ද තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කොච්චර බලවත් විදියට පද්‍ය වර්ණනා ඉදිරිපත් කරලා තියෙනවද කියලා. නිකන් හිතලා බලපන් මේක මෙච්චර අපේ සංස්කෘතිය හෙල්ලුවේ ඇයි කියලා. මම කලින් වතාවෙ කිව්වෙත් ඒකයි මේ වගේ සාහිත්‍ය කෘති වල අතිශයෝක්තිය පුලුවන් උපරිමයෙන් ඔබල තියෙනව.

    නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින
    දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
    බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන
    බල සේනානායක සපු කුමරු එන

    මේ කවියම අරන් බලපන්. මේකෙ විදියට සැලළිහිනිය යන මගදි යාපනේ ජයගෙන එන සපුමල් කුමාරයාත් බලාගෙනම යන්න කියලනෙ කියන්නෙ. හැබැයි ඔය සැලළිහිනිය යන ටයිම් එකටම සපුමල් කුමාරය සෙට් වෙනවද? පොර යුද්දෙ දින්න හින්දා පාටි දාල බුදි ඇති. ඒකයි මම කිව්වෙ. පද්‍ය සාහිත්‍යය පැදිකරුවාගෙ ඇටිටියුඩ්ස් මනින ඒකකයක් කරගන්න එපා කියලා.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ මචන් මම දැකලා තියෙනවා උඹ ත්‍රෙඩ් වල දාන රිප්ලයි දෙපැත්තම බැලන්ස් කරලා පට්ට සාධාරණ විදියට දානවා. හැබැයි මෙතනදි උඹෙ දැක්ම ටිකක් විතර දරුණුයි. මෙහෙම කියන්න මම හෙන පන්ඩිතයා නෙවෙයි. හැබැයි මගේ මතය නං සන්දේශ කාව්‍ය කෘති කියන්නේ සාහිත්‍ය රසය උපරිමයටම මිනිස් හදවත් තුල උද්දීපනය කරන්න ට්‍රයි කරල නිර්මාණය කරපු දේවල්. ඇත්ත තත්වය කොහොම උනත් අතිශයෝක්තිය මේ වගේ කෘති වල මූලික අන්තර්ගතයක්. ඒක කවියාගෙ දැනුම සහ අවබෝදය ගැන අපි ප්‍රශ්න ඇති කර ගත යුතු අවස්තාවක් නෙවෙයි කියන එකයි මගේ මතය.
    :)
    බොහෝම ස්තුතියි reply එකට යාළුවා
    ඔයා කියන කතාවේ එක පැත්තකින් ඇත්තක් තියනවා
    නමුත් වර්තමාන සමාජයේ ඔය ''ගැහැනුන් කවුරුන්ද වරදේ නොබැදෙන'' වචන ටික භාවිතා කරන අය ඔය ඔයා කියන අදහසින්ද ඒ කතාව පාවිච්චි කරන්නේ කියන තැන ගැටළුවක් තියනවා නේද.
    අන්න උන්ටයි මම කොමන්ට් කරේ.
    ඔයා කියන කාව්‍ය රස උද්දීපනය කිරීමට හෝ වෙනත් සංසිද්ධියකට අදාළ විදිහට හිතන්න පුළුවන් මිනිස්සු කීයෙන් කීදෙනාද මෙතන ඉන්නේ.
    මටත් හිතන්න පුළුවන් විදිහට සාධාරණ විවේචනයක් ඉදිරිපත් කරේ ඔයා විතරයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ වගේ සිංහල සාහිත්‍ය පෝෂණය කරපු, දහමේ හැසිරුණු (හරියට දහමේ හැසිරුනාද කියා නොදනිමි. එහෙත්....) උත්තමයන්ට ආක්‍රොශ පරිභවයෙන් ආමන්ත්‍රණය කිරීම දුගතියට හේතු වෙනවා. මේ ගැනත් සිතා බැලුවොත් හොඳ නැද්ද?
    :)
    මෙන්න මෙතන මම වැරදී,,,
    මම ඒක කණගාටුවෙන් උනත් පිලිගන්නවා
    මේක මගේ තියන ලොකු දුර්වල කමක්.
    අනෙකාගේ මතය ඉවසීමට සෑහෙන්න අවස්ථාවල මම බුද්ධියට වඩා වචනයට මුල්තැන දෙනවා.
    හිතලා නොකෙරුවත් ඒක වැරදි
    එකට මට සමාවෙයන් යාළුවා ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Awankawama kiwwoth me kathawa dakiddinan hina yanawa..siduhath kumaraya ipaduna kalaye indiyawe prachalitha wela thibba bamunu matha thamath karapinna gena yana udawiya innawa me rate..kohomath arayayo ath deka wanna wana awe na..wadipurama ussan awith thiyenne Oya matha thamai..e matha thamai 2500 k thisse wikashanaya wemin thawamath minis olu kuruwal karanne..

    Kenek waradak bawa dana danath eka karanne eyata eyage hangeem palanaya karaganna bari kamata..asarana kamata..mama eka hari kiyanawa nemei..eth kenekta samana kenek eka badawala kadan apu pawulewath na..minissu ekinekata wenas..adahas,hangeem,siduweemakadi dakwana prathichara..e wagema thamai hithe shakthiya,dayiryaya me Mona deth..

    Ganiyek waradi karanne thaniyama nemeine,..aniwaryenma wirudda lingakayek ekkane..namuth ara kalin kiwwa bamunu mathayata anuwa pirimiyek kohe giyath monawa kalath kaha wathuren nawala geta gaththama pirisidui..

    Kellek kollo dennek ekka yaluwunoth e ganikawk..kollek kello 25k yaluwunath e maara porak..
    ganu kiyanneth pirimi wagema le,mas,nahara walin hadunu hadawatha gahena sathwa kottashayak..awasaraya,rahasigatha sthanaya,sudsu welawa labunama ganu waradi karanawanan 50/50 pirimintath yanna one..

    E wagema me rate one tharan innawa thamange samiya tharuna wayasedima marila giya..eth awasaraya,rahasigatha sthanaya, sudusu welawa labililath kawadawath waradak nokarana..e wage pirisidu uththama ganunta meka aththatama apahasayak..lingika belaheenathawayen pelena swami purushayo ekka jeewitha kalema wenath pirimiyek gana nohitha e de loketama hangagena jeewath wena gaanu kochchara innawada.. E uththama ganuntath meka apahasayak..thamange athe waradak nathath swami purushayata daru pala nathi bawa Dana danath swami purushayata samajaye garahesmata lak wenna nodi thaman siyalu apawada ahan inna kee dahak ganu innawada..e uththama ganuntath meka apahasayak..
    Awasaneta mekath Mathaka thiyaganna..kawadawath pirimiyekge ingi kireemakata ganiyek yatath wenne na..namuth ganiyekge eka ingi kireemakata one tharan pirimi yatath karaganna puluwan..ekama athi neda thotagamuwe unnansege kawi wala arutha bindinna..

    :)
    පට්ට කතාව අක්කේ ,,,
    සිංහලෙන් දැම්මා නම් තවත් වටිනවා
    අර උෂාන් කියනවා වගේ හුදෙක් කව්‍යම රසාස්වාදය සදහා යොදා ගත්තත්.
    අද මේ වචන පෙළ භාවිතා කරන අයගේ මානසිකත්වයේ ගැටළුවක් තියනවා.
    අපේ මිනිස්සු ඕනිම හොද දෙයක් යොදා ගන්නේ වැරදි විදිහට
    හැබැයි කාව්‍ය රසය උද්දීපනයට යැයි කියා මේ වචන පෙළ නිවරැදි කියලා මම කියන්නේ නැහැ
    පැහැදිලිවම ඒක වැරදී..