෴ගුණදාස කපුගේ | Gunadasa Kapuge | Kapuge Rathriya෴

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
original nathi wunath kamak nae:no:. net eke naththam ahanna puluwan nam dapan
11.gif
bagaththa ewa nam kisima awulak nae:Drep dela kalin:dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sunflower kapuge 1 saha 2 upload karapanko....
    malani bulathsinhalage origional thiye nam ewa dapan
    175493694d963db6bd2e4982b9db87e1f299b823.jpg

    සන්ෆලවර් දැම්මෙ නැත්තෙ මචෝ සවුන්ඩ් කොලිටි නැති නිසා.. බෙර සද්දෙ එනවනේ සිංදුවට වඩා වැඩි සද්දෙන්.. සිංදුවත් එපා වෙනවා එතකොට..

    original nathi wunath kamak nae:no:. net eke naththam ahanna puluwan nam dapan
    11.gif
    bagaththa ewa nam kisima awulak nae:Drep dela kalin:dull:
    මං සවුන්ඩ් කොලිටි ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ මචෝ.. සන්ෆලවර් බෑන්ඩ් එකත් එක්ක කරපුව අප්ලෝඩ් කරන්නෙ නැහැ.. මොකද බෙර සද්දෙ ඇහෙනකොට සිංදුවත් එපා වෙනවා.. ඒ පෑඩ් ගහන එකයි, ඩ්‍රම්ස් ගහන එකයි පුකට පයින් ගහලා එලවන්න ඕන.. දැන් ගොඩක් ගායකයො සන්ෆලවර් එක්ක ඇල්බම් කරන්නෙ නෑ.. පර්පල් රේන්ජ්, සකුරා රේන්ජ්, සුපර් ෆෙන්ඩ්ස් තමා තෝරගන්නෙ..

    ඔන්න බලපං ප්‍රතිචාර ගාණ.. 714ක් බාගෙන..
     
    • Like
    Reactions: chrishanelloyd

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සන්ෆලවර් එකට වැඩිය සකුරා සවුන්ඞ් කොලටි එක හොඳනම් තමයි මචෝ එත් නව රිද්ම එකට මම වැඩිය කැමති නෑ උඹේ උත්සහය අගය කරනවා

    කපුගේ කියපු පරණ සිංදුවක් තියෙනවා "පබළු නගෙ නාමල් තිලකේ" පට්ට සිංදුවක් අහපන් ඒක
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පුලුවන්නම් මේ ඇල්බම් එකේ පරණ සින්දු ටික හොයල දියන් මචන්.
    ඒ music එක්ක මේවට හැරෙන්නවත් බෑ. :D
    +
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සන්ෆලවර් එකට වැඩිය සකුරා සවුන්ඞ් කොලටි එක හොඳනම් තමයි මචෝ එත් නව රිද්ම එකට මම වැඩිය කැමති නෑ උඹේ උත්සහය අගය කරනවා

    කපුගේ කියපු පරණ සිංදුවක් තියෙනවා "පබළු නගෙ නාමල් තිලකේ" පට්ට සිංදුවක් අහපන් ඒක
    ඇත්තම කිව්වොත් මමත් නව රිද්ම අහන්නෙ නැහැ මචං.. ඒත් සමහර අය ඔරිජිනල් සිංදුව අහන්න කැමති නෑ.. මොකද Bass අඩු නිසා.. ඒකයි මං නව රිද්ම ඇල්බම් අප්ලෝඩ් කලේ.. මගේ ළඟ හැම ගායකයෙක්ගෙම වගේ ඇල්බම් තියෙනවා.. අද ඉඳන් ඔරිජිනල් ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ..:yes:

    මම ඒ සිංදුව අහලා තියෙනවා මචං..

    පඹලු නගේ නාමල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ
    සුමනෝ... නුඹ ඇයි නැත්තේ

    ඕක නේද..? :D

    පුලුවන්නම් මේ ඇල්බම් එකේ පරණ සින්දු ටික හොයල දියන් මචන්.
    ඒ music එක්ක මේවට හැරෙන්නවත් බෑ. :D
    +
    ඒක ඇත්ත මචං.. මං හිතුවෙ මේකෙ ඉන්න අය නව රිද්ම වලටයි කැමති කියලා.. අනිත් දවසෙ ඔරිජිනල් මියුසික් විතරයි අප්ලෝඩ් කරන්නෙ..:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මං සවුන්ඩ් කොලිටි ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ මචෝ.. සන්ෆලවර් බෑන්ඩ් එකත් එක්ක කරපුව අප්ලෝඩ් කරන්නෙ නැහැ.. මොකද බෙර සද්දෙ ඇහෙනකොට සිංදුවත් එපා වෙනවා.. ඒ පෑඩ් ගහන එකයි, ඩ්‍රම්ස් ගහන එකයි පුකට පයින් ගහලා එලවන්න ඕන.. දැන් ගොඩක් ගායකයො සන්ෆලවර් එක්ක ඇල්බම් කරන්නෙ නෑ.. පර්පල් රේන්ජ්, සකුරා රේන්ජ්, සුපර් ෆෙන්ඩ්ස් තමා තෝරගන්නෙ..

    ඔන්න බලපං ප්‍රතිචාර ගාණ.. 714ක් බාගෙන..
    ඒක නම් ඇත්ත:D.ජොතිපාල මහත්තායගෙත් තියෙන්නේ හුඟක් සන්ෆලවර් එක්ක ගහපුවානේ:dull:ප්‍රතිචාර නම් ඔහොම තමා බන්:baffled:reg වෙච්ච නැති අයත් හුඟක් බානවනේ:yes:සින්දුත් බාගෙන bump වත් නොදා යන reg වුන කාලකන්නිත් ඉන්නවා ඇති:dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද ඉඳන් ඔරිජිනල් ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ..:yes:

    මම ඒ සිංදුව අහලා තියෙනවා මචං..

    පඹලු නගේ නාමල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ
    සුමනෝ... නුඹ ඇයි නැත්තේ

    ඕක නේද..? :D

    ඒක ඇත්ත මචං.. මං හිතුවෙ මේකෙ ඉන්න අය නව රිද්ම වලටයි කැමති කියලා.. අනිත් දවසෙ ඔරිජිනල් මියුසික් විතරයි අප්ලෝඩ් කරන්නෙ..:yes:

    ඒක තමයි බං සිංදුව
    11.gif
    එළ එළ ඔර්ජිනල් දාපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් ඇත්ත:D.ජොතිපාල මහත්තායගෙත් තියෙන්නේ හුඟක් සන්ෆලවර් එක්ක ගහපුවානේ:dull:ප්‍රතිචාර නම් ඔහොම තමා බන්:baffled:reg වෙච්ච නැති අයත් හුඟක් බානවනේ:yes:සින්දුත් බාගෙන bump වත් නොදා යන reg වුන කාලකන්නිත් ඉන්නවා ඇති:dull:
    මං ඔරිජිනල් ටිකත් දාන්නම් මචං.. ඒක නම් ඇත්ත.. එහෙම එවුන් ඕන තරම් ඉන්නවා.. ඒකට වඩා අවුල බං ත්‍රේඩ් එක බලපු එවුන්ට වඩා සමහර ඇල්බම් ඩවුන්ලෝඩ් කරලනේ.. ත්‍රේඩ් එක 500ක් බලලා තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරලා දාහ පන්නලා..:dull:

    pattaaa..
    11.gif
    තෑන්ක්ස් මචං..:love:

    ඒක තමයි බං සිංදුව
    11.gif
    එළ එළ ඔර්ජිනල් දාපන්
    අනිවා..:yes: