sunflower kapuge 1 saha 2 upload karapanko....
malani bulathsinhalage origional thiye nam ewa dapan
original nathi wunath kamak nae. net eke naththam ahanna puluwan nam dapan
bagaththa ewa nam kisima awulak nae![]()
rep dela kalin
![]()
සන්ෆලවර් එකට වැඩිය සකුරා සවුන්ඞ් කොලටි එක හොඳනම් තමයි මචෝ එත් නව රිද්ම එකට මම වැඩිය කැමති නෑ උඹේ උත්සහය අගය කරනවා
කපුගේ කියපු පරණ සිංදුවක් තියෙනවා "පබළු නගෙ නාමල් තිලකේ" පට්ට සිංදුවක් අහපන් ඒක


පුලුවන්නම් මේ ඇල්බම් එකේ පරණ සින්දු ටික හොයල දියන් මචන්.
ඒ music එක්ක මේවට හැරෙන්නවත් බෑ.
+

ඒක නම් ඇත්ත
මං සවුන්ඩ් කොලිටි ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ මචෝ.. සන්ෆලවර් බෑන්ඩ් එකත් එක්ක කරපුව අප්ලෝඩ් කරන්නෙ නැහැ.. මොකද බෙර සද්දෙ ඇහෙනකොට සිංදුවත් එපා වෙනවා.. ඒ පෑඩ් ගහන එකයි, ඩ්රම්ස් ගහන එකයි පුකට පයින් ගහලා එලවන්න ඕන.. දැන් ගොඩක් ගායකයො සන්ෆලවර් එක්ක ඇල්බම් කරන්නෙ නෑ.. පර්පල් රේන්ජ්, සකුරා රේන්ජ්, සුපර් ෆෙන්ඩ්ස් තමා තෝරගන්නෙ..
ඔන්න බලපං ප්රතිචාර ගාණ.. 714ක් බාගෙන..
.ජොතිපාල මහත්තායගෙත් තියෙන්නේ හුඟක් සන්ෆලවර් එක්ක ගහපුවානේ
ප්රතිචාර නම් ඔහොම තමා බන්
reg වෙච්ච නැති අයත් හුඟක් බානවනේ
සින්දුත් බාගෙන bump වත් නොදා යන reg වුන කාලකන්නිත් ඉන්නවා ඇති
අද ඉඳන් ඔරිජිනල් ඒවා විතරයි අප්ලෝඩ් කරන්නෙ..
මම ඒ සිංදුව අහලා තියෙනවා මචං..
පඹලු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ... නුඹ ඇයි නැත්තේ
ඕක නේද..?
ඒක ඇත්ත මචං.. මං හිතුවෙ මේකෙ ඉන්න අය නව රිද්ම වලටයි කැමති කියලා.. අනිත් දවසෙ ඔරිජිනල් මියුසික් විතරයි අප්ලෝඩ් කරන්නෙ..
ඒක නම් ඇත්ත.ජොතිපාල මහත්තායගෙත් තියෙන්නේ හුඟක් සන්ෆලවර් එක්ක ගහපුවානේ
ප්රතිචාර නම් ඔහොම තමා බන්
reg වෙච්ච නැති අයත් හුඟක් බානවනේ
සින්දුත් බාගෙන bump වත් නොදා යන reg වුන කාලකන්නිත් ඉන්නවා ඇති
![]()

pattaaa..![]()

ඒක තමයි බං සිංදුවඑළ එළ ඔර්ජිනල් දාපන්![]()
