෴ජීවන සරසවියෙන් පාඩම් 5ක්෴

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එල සහෝ ... කාලෙකට පස්සේ අහපු ඉතාමත් හොද අදහස් ටිකක් !! නමුත් උබට rep දෙන්න බෑනේ ..එකයි දුක ..(You must spread some Reputation around before giving it to crazybuddy again.):baffled:

    මම දැකපු දෙයක් තමයි අපේ ගොඩක් දෙනෙකුට පරාජය කිසිම ආකාරයකින් දරාගන්න බෑ . සමහර වෙලාවට පරාජයක් ලෙස වෙන වෙනඅය කොදකින දෙයක් පවා අපි හීනමානය නිසා පරාජයක් ලෙස බාරගන්නවා ...ඊටපස්සේ කලහකාරී විදිහට හැසිරෙනවා , නැතිනම් තමන් තමන්ටම මානසික පීඩනයක් ඇතිකරගන්නවා. අන්න ඒවගේ සියුම් නමුත් ජිවිතයට වැදගත් වන පවුර්ෂ් වර්දනයට වටිනා අදහස් ටිකක් කතාකරන නුලක් අරබමුකෝ ..? :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    bump
    supiri mcn...
    oke 2ni eka mata mage ex gf nisa una.. eka nisa den katawathma anawashya widihata open wenne ne.

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    එල සහෝ ... කාලෙකට පස්සේ අහපු ඉතාමත් හොද අදහස් ටිකක් !! නමුත් උබට rep දෙන්න බෑනේ ..එකයි දුක ..(You must spread some Reputation around before giving it to crazybuddy again.):baffled:

    මම දැකපු දෙයක් තමයි අපේ ගොඩක් දෙනෙකුට පරාජය කිසිම ආකාරයකින් දරාගන්න බෑ . සමහර වෙලාවට පරාජයක් ලෙස වෙන වෙනඅය කොදකින දෙයක් පවා අපි හීනමානය නිසා පරාජයක් ලෙස බාරගන්නවා ...ඊටපස්සේ කලහකාරී විදිහට හැසිරෙනවා , නැතිනම් තමන් තමන්ටම මානසික පීඩනයක් ඇතිකරගන්නවා. අන්න ඒවගේ සියුම් නමුත් ජිවිතයට වැදගත් වන පවුර්ෂ් වර්දනයට වටිනා අදහස් ටිකක් කතාකරන නුලක් අරබමුකෝ ..? :yes::yes::yes:
    :yes::yes::yes::rolleyes: