



එල සහෝ ... කාලෙකට පස්සේ අහපු ඉතාමත් හොද අදහස් ටිකක් !! නමුත් උබට rep දෙන්න බෑනේ ..එකයි දුක ..(You must spread some Reputation around before giving it to crazybuddy again.)
මම දැකපු දෙයක් තමයි අපේ ගොඩක් දෙනෙකුට පරාජය කිසිම ආකාරයකින් දරාගන්න බෑ . සමහර වෙලාවට පරාජයක් ලෙස වෙන වෙනඅය කොදකින දෙයක් පවා අපි හීනමානය නිසා පරාජයක් ලෙස බාරගන්නවා ...ඊටපස්සේ කලහකාරී විදිහට හැසිරෙනවා , නැතිනම් තමන් තමන්ටම මානසික පීඩනයක් ඇතිකරගන්නවා. අන්න ඒවගේ සියුම් නමුත් ජිවිතයට වැදගත් වන පවුර්ෂ් වර්දනයට වටිනා අදහස් ටිකක් කතාකරන නුලක් අරබමුකෝ ..?![]()




වැරැද්ද කරපු කෙනාට සමාව දෙන්නහැබැයි උගේ නම මතක තියාගන්න
TFS+14