෴ජීවිතය අපට ටොකු ඇන ඇන කියලා දෙන පාඩම් 7෴

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මයිකල් පෝර්දාන් ඒ කවුද බං...
    එළ පොස්ට් එක බඩියෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good post.:) ජීවිතේ වැරදිච්ච දේවල් ගැන දුක් වෙන්න එපා.හැබැයි ඒවයින් පාඩමක් ඉගෙනගන්න.එතකොට එක සැරයක් වැරදිච්ච දේ ආපහු වරදින්නේ නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4wIfRBC.gif
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ