Stress, multitasking ,anxiety කොහෙමද handle කරන්නේ කියලා ඇහුවොත් උඹලා දෙන උත්තරේ මොකක්ද? (Interview Question)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මම කිව්වා එක්සයිස් කරනවා. ඒකෙනේ මයින්ඩ් එක බැලන්ස් වෙනවා කියලා

    උඹලා දෙන උත්තර මොනවද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    mama nam workaholic. aniwa weekend kohe hari set ekath ekka yanawa, hebei owa interview wala kiwwata panel eka impress wenne ne. owata single tasking, workload prioritizing, team communication wage katha tika daala bailayak gahanna one. hodama wede paran project ekak karana kota kohomada handle kare kiyala example ekak ekka kiyapan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Wait until the last moment and then let the adrenaline do its magic. Works all the time. This is my goto solution for Stress, Multitasking, Anxiety, Procrastination etc
     
    • Wow
    Reactions: Jameson.k

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    මගේ අත්දැකීම අනුව නම් ටොක්සික් වර්ක් කල්චර් එකක් තියන කම්පැනි වල තමයි ඔය කේස් එක තිබුණේ.

    හදුනාගන්නා ලක්ෂණ.
    - මැනේජර් කියලා එකෙක් තමයි estimation, deadline හදන්නේ. Dev ගෙන් ඇහිලි නෑ.
    - කම්පැනියෙ පුරවලා ඉන්නේ පොඩි කෙල්ලොයි කොල්ලොයි. (පවුල් පන්සල් වෙච්ච වයසක උන්ට නිදිමරාගෙන ඔය රස්සාව කරන්න බෑ)
    - උඩ උන්ට පහල උන් ගැන විශ්වාස නෑ. සැකයි. ප්‍රශ්නයක් ආවාම රහස් මීටිම් තියලා තීරණ ගන්නවා. ඒවා dev දන්නෙ පෙරහැර ගිහාම.

    හැබැයි ඕවා ඉන්ටර්විව් එකේදී කියන්න එපා 😂
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මගේ අත්දැකීම අනුව නම් ටොක්සික් වර්ක් කල්චර් එකක් තියන කම්පැනි වල තමයි ඔය කේස් එක තිබුණේ.

    හදුනාගන්නා ලක්ෂණ.
    - මැනේජර් කියලා එකෙක් තමයි estimation, deadline හදන්නේ. Dev ගෙන් ඇහිලි නෑ.
    - කම්පැනියෙ පුරවලා ඉන්නේ පොඩි කෙල්ලොයි කොල්ලොයි. (පවුල් පන්සල් වෙච්ච වයසක උන්ට නිදිමරාගෙන ඔය රස්සාව කරන්න බෑ)
    - උඩ උන්ට පහල උන් ගැන විශ්වාස නෑ. සැකයි. ප්‍රශ්නයක් ආවාම රහස් මීටිම් තියලා තීරණ ගන්නවා. ඒවා dev දන්නෙ පෙරහැර ගිහාම.

    හැබැයි ඕවා ඉන්ටර්විව් එකේදී කියන්න එපා 😂
    100% true, man mewage place ekaka wada karala tiyaneawa
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,749
    113
    🤍
    issra nam stress unama athe ghuwa

    issara hina tika status dala budiyagannawa

    dan nm e wenuwen wada withri krnne , ethkot athe ghnwt welwk na