Office kit eka matak weddith appriyaiInterview gihin epa wenne nedda ban
100% true, man mewage place ekaka wada karala tiyaneawaමගේ අත්දැකීම අනුව නම් ටොක්සික් වර්ක් කල්චර් එකක් තියන කම්පැනි වල තමයි ඔය කේස් එක තිබුණේ.
හදුනාගන්නා ලක්ෂණ.
- මැනේජර් කියලා එකෙක් තමයි estimation, deadline හදන්නේ. Dev ගෙන් ඇහිලි නෑ.
- කම්පැනියෙ පුරවලා ඉන්නේ පොඩි කෙල්ලොයි කොල්ලොයි. (පවුල් පන්සල් වෙච්ච වයසක උන්ට නිදිමරාගෙන ඔය රස්සාව කරන්න බෑ)
- උඩ උන්ට පහල උන් ගැන විශ්වාස නෑ. සැකයි. ප්‍රශ්නයක් ආවාම රහස් මීටිම් තියලා තීරණ ගන්නවා. ඒවා dev දන්නෙ පෙරහැර ගිහාම.
හැබැයි ඕවා ඉන්ටර්විව් එකේදී කියන්න එපා![]()