෴ටැමිල් චිත්‍රපටි වලට ආස අයට෴

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    OK Kanmani also a nice movie

    kT03svl.jpg

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එක පාරක් බැලුව බොල... නැවත බලන්න හිතක් පහල වෙලා තියෙන්නෙ:)
    මාත් යූටියුබ් එකෙන් බැලුවා දෙපාරක්..:cool:

    11.gif

    පට්ට හිඳි ෆිල්ම් එකක් තියනව....පුළුවන් නම් හොයන් බලපන්...පරණ එකක්....මට නම නම් මතක නෑ...

    ස්ටොරිය තියෙන්නෙ කොල්ලෙක් අවු 4 ක් කෙල්ලෙක් පස්සෙන් යනව....කෙල්ල කැමති වෙන්නෙ නෑ.... කොල්ල අමර කට්ටක් කනව මේකි හින්ද...අන්තිමට කොල්ලගෙ අයිය මැරෙනව...ඒ මලගෙදරට මුට එන්න වෙන්නෙත් නෑ....කෙල්ල හොයන්න මේකා කොහෙද ගිහින් ඉන්න නිසා.... කොහොම හරි අයියගෙ මරණෙන් පස්සෙ මූ හැදෙන්න හිතාගන්නව..ජොබක් කරන්න යන්න හදනව කෙල්ල අමතක කරල....ජොබට යන්න යන පළවෙනි දවසෙ කෙල්ල ඇවිත් බලන් ඉන්නව මූ එනකන් බස් හෝල්ට් එකේ....ඒ බස් හෝල්ට් එකේ තමයි අවුරුදු 4 ම කෙල්ල එනකන් මූ බලන් හිටියෙ..අන්තිමට මු කෙල්ලව ගනන් ගන්නෙ නැතුව ජොබට යනවද කොහෙද....නම දන්නව නම්, තියන තැනක් දන්නව නම් මටත් හොයල දියන් මේක
    :)
    අම්මටසිරි.. සෙට් උනොත් මටත් කියහංකො..

    OK Kanmani also a nice movie

    kT03svl.jpg
    ප්ලොට් එක පොඩ්ඩක් කියපංකො.. මං දැන් සූර්යාගෙ අලුත් ෆිල්ම් එක බෑවෙන්න දැම්මා..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ, උඹට මේවා බලද්දී බඩ යන්නේ නැද්ද බන්?
    :lol::lol::lol:
    නෑ බං කතාව ලස්සනයි මේකෙ.. තෙලිඟු, ටැමිල් හොඳ චිත්‍රපටි තියේ..
    ඇක්ෂන් බලනවා නම් මේවා බලලා තේරුමක් නෑ.. ලව් ස්ටෝරි බලනවා නම් අවුලක් නෑ..

    11.gif
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මං මේක බැලුව මචං.. මුලදි ටිකක් හිතාගන්න අමාරැයි .. :shocked: ඒත් පස්සේ ඕකේ....:)මු මාර ගේමක් දෙන්නෙ හතුරන්ට..:baffled: බොරැවත් උපරිමේ තියෙනව...;);) දිට්ටදම්මවේදනිය කර්මය පටිසන් දෙන හැටි හුවා දැක්වෙන පිල්ම් එකක්:lol::lol:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Suryage අලුත් එක බලපන් වෙනස් කතාවක් එක ලංකාවේ එකෙක් විදියටත් උ එකේ ඉන්නවා :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්ව බැලුවට කමක් නෑ ලඞ්කාවෙ පාරවල් වල ජරා කරන්නෙ එහෙම නෑ බල්ලො බලල්ලු වගේ :dull: :dull: :dull:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පට්ට හිඳි ෆිල්ම් එකක් තියනව....පුළුවන් නම් හොයන් බලපන්...පරණ එකක්....මට නම නම් මතක නෑ...

    ස්ටොරිය තියෙන්නෙ කොල්ලෙක් අවු 4 ක් කෙල්ලෙක් පස්සෙන් යනව....කෙල්ල කැමති වෙන්නෙ නෑ.... කොල්ල අමර කට්ටක් කනව මේකි හින්ද...අන්තිමට කොල්ලගෙ අයිය මැරෙනව...ඒ මලගෙදරට මුට එන්න වෙන්නෙත් නෑ....කෙල්ල හොයන්න මේකා කොහෙද ගිහින් ඉන්න නිසා.... කොහොම හරි අයියගෙ මරණෙන් පස්සෙ මූ හැදෙන්න හිතාගන්නව..ජොබක් කරන්න යන්න හදනව කෙල්ල අමතක කරල....ජොබට යන්න යන පළවෙනි දවසෙ කෙල්ල ඇවිත් බලන් ඉන්නව මූ එනකන් බස් හෝල්ට් එකේ....ඒ බස් හෝල්ට් එකේ තමයි අවුරුදු 4 ම කෙල්ල එනකන් මූ බලන් හිටියෙ..අන්තිමට මු කෙල්ලව ගනන් ගන්නෙ නැතුව ජොබට යනවද කොහෙද....නම දන්නව නම්, තියන තැනක් දන්නව නම් මටත් හොයල දියන් මේක
    :)

    Hindi Ekanam Danne Nahe.. A Vage Tamil Ekaknam Mata Mathakai... 2000 Awe.. Nama

    Mugavaree
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක එනකන් තමයි හිටියේ.. වික්‍රම් කොහොමත් රඟපෑවොත් ටිකක් වෙනස්ම ෆිල්ම් වල තමයි රඟපාන්නේ..