එක පාරක් බැලුව බොල... නැවත බලන්න හිතක් පහල වෙලා තියෙන්නෙ![]()

bump
පට්ට හිඳි ෆිල්ම් එකක් තියනව....පුළුවන් නම් හොයන් බලපන්...පරණ එකක්....මට නම නම් මතක නෑ...
ස්ටොරිය තියෙන්නෙ කොල්ලෙක් අවු 4 ක් කෙල්ලෙක් පස්සෙන් යනව....කෙල්ල කැමති වෙන්නෙ නෑ.... කොල්ල අමර කට්ටක් කනව මේකි හින්ද...අන්තිමට කොල්ලගෙ අයිය මැරෙනව...ඒ මලගෙදරට මුට එන්න වෙන්නෙත් නෑ....කෙල්ල හොයන්න මේකා කොහෙද ගිහින් ඉන්න නිසා.... කොහොම හරි අයියගෙ මරණෙන් පස්සෙ මූ හැදෙන්න හිතාගන්නව..ජොබක් කරන්න යන්න හදනව කෙල්ල අමතක කරල....ජොබට යන්න යන පළවෙනි දවසෙ කෙල්ල ඇවිත් බලන් ඉන්නව මූ එනකන් බස් හෝල්ට් එකේ....ඒ බස් හෝල්ට් එකේ තමයි අවුරුදු 4 ම කෙල්ල එනකන් මූ බලන් හිටියෙ..අන්තිමට මු කෙල්ලව ගනන් ගන්නෙ නැතුව ජොබට යනවද කොහෙද....නම දන්නව නම්, තියන තැනක් දන්නව නම් මටත් හොයල දියන් මේක![]()
OK Kanmani also a nice movie
![]()

බඩියෝ, උඹට මේවා බලද්දී බඩ යන්නේ නැද්ද බන්?

bump.
mona udde gana da ban oke tiyenne.?

ඔව්ව බැලුවට කමක් නෑ ලඞ්කාවෙ පාරවල් වල ජරා කරන්නෙ එහෙම නෑ බල්ලො බලල්ලු වගේ![]()
![]()
![]()

පට්ට හිඳි ෆිල්ම් එකක් තියනව....පුළුවන් නම් හොයන් බලපන්...පරණ එකක්....මට නම නම් මතක නෑ...
ස්ටොරිය තියෙන්නෙ කොල්ලෙක් අවු 4 ක් කෙල්ලෙක් පස්සෙන් යනව....කෙල්ල කැමති වෙන්නෙ නෑ.... කොල්ල අමර කට්ටක් කනව මේකි හින්ද...අන්තිමට කොල්ලගෙ අයිය මැරෙනව...ඒ මලගෙදරට මුට එන්න වෙන්නෙත් නෑ....කෙල්ල හොයන්න මේකා කොහෙද ගිහින් ඉන්න නිසා.... කොහොම හරි අයියගෙ මරණෙන් පස්සෙ මූ හැදෙන්න හිතාගන්නව..ජොබක් කරන්න යන්න හදනව කෙල්ල අමතක කරල....ජොබට යන්න යන පළවෙනි දවසෙ කෙල්ල ඇවිත් බලන් ඉන්නව මූ එනකන් බස් හෝල්ට් එකේ....ඒ බස් හෝල්ට් එකේ තමයි අවුරුදු 4 ම කෙල්ල එනකන් මූ බලන් හිටියෙ..අන්තිමට මු කෙල්ලව ගනන් ගන්නෙ නැතුව ජොබට යනවද කොහෙද....නම දන්නව නම්, තියන තැනක් දන්නව නම් මටත් හොයල දියන් මේක![]()
mona udde gana da ban oke tiyenne.?

mona udde gana da ban oke tiyenne.?
OK Kanmani also a nice movie
![]()

fantasy story ekak ban, bahubaali = the beginning

mage pm ekata reply ekak dapan yako
Tamil walata wada Telugu ewa patta![]()
ai telugu actresslath patta 
machan tamil film eke nama Mugavaree nemei love today
Hindi Ekanam Danne Nahe.. A Vage Tamil Ekaknam Mata Mathakai... 2000 Awe.. Nama
Mugavaree