෴දැන්වත් කාර් එකක් ගමුද?෴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;17337830 said:
    හයිබ්‍රිඩ් කෝකටත් ඔච්චර තමා
    ඒ වුනාට ප්‍රියුස් ටිකක් හරි තියෙනව. මේක එහෙමවත් නැහැ. ගනන් බහින්නෙ වෙන මොකුත් නෙමෙයි ප්‍රොඩක්ෂන් එක ෆේල්. ඔය වෙසෙල් ඩක්කුව දැන් ජපානෙවත් විකිනෙන්නෙ නැහැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රෙමියෝ 75යිලු ඇලියොන් 85යිලු, සෙකන්ඩ් හෑන්ඩ් විසෙල් 32යි 35යි ලු, පාවිච්චි කරපු වෑන් 10ක් අඩු වෙනවලු:rofl::rofl::rofl: මේකිගේ අම්මගේ සේල් එකේද දන්නේ නෑ.:P:P
    කොහෙන්ද බඩියෝ මේ ගින් බිජ්ජිගේ ලිපිය හොයාගත්තේ??
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;17337850 said:
    ප්‍රෙමියෝ 75යිලු ඇලියොන් 85යිලු, සෙකන්ඩ් හෑන්ඩ් විසෙල් 32යි 35යි ලු, පාවිච්චි කරපු වෑන් 10ක් අඩු වෙනවලු:rofl::rofl::rofl: මේකිගේ අම්මගේ සේල් එකේද දන්නේ නෑ.:P:P
    කොහෙන්ද බඩියෝ මේ ගින් බිජ්ජිගේ ලිපිය හොයාගත්තේ??

    75 ට ප්‍රිමියෝ?:rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17337850 said:
    ප්‍රෙමියෝ 75යිලු ඇලියොන් 85යිලු, සෙකන්ඩ් හෑන්ඩ් විසෙල් 32යි 35යි ලු, පාවිච්චි කරපු වෑන් 10ක් අඩු වෙනවලු:rofl::rofl::rofl: මේකිගේ අම්මගේ සේල් එකේද දන්නේ නෑ.:P:P
    කොහෙන්ද බඩියෝ මේ ගින් බිජ්ජිගේ ලිපිය හොයාගත්තේ??

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ade mama hithawe me company eke gana kiyala!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17337898 said:
    මිනිස්සු ඉස්සර කොම්පැනියෙන් ගත්තෙත් නෑ දැන් ගන්නෙත් නෑ

    ehenan kohomada thama business koranne... oya toyota lanka yard eke thiyenne wahana... :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehenan kohomada thama business koranne... oya toyota lanka yard eke thiyenne wahana... :dull::dull:

    ආන්ඩුවට එහෙම ගෙන්නන ඒවා කම්පැනි හරහා ගෙන්නන්නේ. කොහොමත් උන්ට ටැක්ස් නෑනේ. ඊලගට පර්මිට් වලටත් ගෙන්නනවා. ඔය 141 ගත්ත උන්ගෙන් 99.999% පර්මිට්. එහෙමත් ගැට්ට කහන උන් එකෙක් දෙන්නෙක් තමා ටැක්ස් ගෙවල 141 කම්පැනියෙන් ගත්තේ. අනික් සේරමලා ඇක්සියෝ ගත්තේ

    බිස්නස් කරන්නේ සර්විස් වලින් වෙන්න ඇති වැඩියෙන්ම
     
    Last edited: