෴දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත මචන් ඇත්ත..කෙනෙක්ව රවට්ටනවා කියන්නේ අන්තිම පහත් වැඩක්.. :dull:
    :yes::yes:

    සේරම ටික කියෙව්ව.. :dull: සිරාවට මම ඔතන හිටියත් අම්මප මම ඔය වචන ටික හැර වෙන වචන ටිකක් නම් පාවිච්චි කරන්නෙ නෑ බං.. මේ ලගදිත් කෙල්ලෙක් වගේ sms කරල කොල්ලෙක් ව අනද්දනවා මේ මගේ හොද ප්රෙන්තෙක් ඌ ඒක තව රහ කරලත් කියනව මට මම කිව්ව මොනාද යකෝ ඔය කරන දෙකේ පන්තියෙ පො@න වැඩ කියල.. උගෙ නංගිට කියල අර බයිට් කරන කොල්ලට කෝල් කරාවල ඌ.. ඊට පස්සෙ ඒක නැවැත්තුව..

    කව්රු උනත් කාගෙ හරි හැගීම් එක්ක සෙල්ලම් කරනව නම් ඌ මහ කාලකන්නියෙක්.. දැන් ඔය උබ කිව්ව විදියට උනා නම් ඊට පස්සෙ ඌට ඒ සිතුවිල්ල එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිද.. සමහර විට විට ඌත් දිවිනහ ගනී..

    තොට ඔයිට වඩා රසට ඕක ලියන්න තිබුන.. :frown:
    අර බඩු කේස් එක වගේ :frown:

    ෆොන්ට් එක දන්නෑ :dull:
    ඒක ඇත්ත බං.. කාගෙ උනත් හැඟීම් එක්ක සෙල්ලම් කරන එක අන්තිම පහත් වැඩක්.. කවදා හරි විඳවන්න වෙනවා ඒ විඳවන එකා වගේ සිය ගුණයක්.. මං පෙන්නන්න උත්සාහ කලේ මෙහෙම අයත් සයිබර් එකේ ඉන්නවා කියලා.. එළකිරියෙත් ඕන තරම් ඇති කෙල්ලොන්ගෙ නම් වලින්.. තමන් දැනගන්න ඕනි පරිස්සම් වෙන්න.. විකෘති හැඟීම් තියෙන එවුන් ඔය වගේ ගොන් ආතල් ගන්නවා..

    ෆොන්ට් එක මලිති වෙබ්..:dull:


    edited....:(
    සැසා අයියා කසියා ගහලා.. :rofl:

    කෑවනම් බිව්වනම් ගිහින් නිදාගනින් කො :growl::growl:
    එක එකාට වද දිදී ඉන්නෙ.. වේ@ :growl:
    අපිද පෙ@වෙ බොට
    :growl:
    0002031F.gif


    kohomada ban mechchara godak type karanne ???? Minu ge kathawa wagemai.
    umbath machan බොස්ගෙ දුව ළඟ indagena බොස් rawattana eka nawaththapan :P

    You must spread some Reputation around before giving it to crazybuddy again

    අපෝ නැහැ බං.. මං එහෙම කරන්නෑ.. :no:
    ඕක ෆන් එකට දාගෙන ඉන්නෙ.. ඒකි මගේ යාලුවෙක් විතරයි..:yes:
    මට සිංහල ටයිපින් පුළුවන් මචං..:D


    :love:

    bump mchn
    Thanks Machan...

    අනේ මංදා;14840630 said:
    nice.... bump
    Thanks Machan...

    සුදු බබී;14840644 said:
    Thanks Machan...

    :rofl::rofl:b sasa linde... anna polimata edit karala... hoda welawata uba quote kare...
    0002031E.gif
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩේ බොක්ක,,, සුත්තෝ මොකෝ දැන් mta වලට එන්නේ නැත්තේ,,, :frown::frown::frown:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    buddy ge meeyaa na :( adara ekathu karamu z-lon batayak aran denna :(
    තෝ තමා ටැග් එක දැම්මෙ වේසි.. :(
    මහ කැ# මිනිස්සු ඕයි..

    uba pal hora ne hutto :lol: awoth hora guhawak :lol:

    බඩී කොළු කාරයා :p meka kawda damme :( mama nam nema :(

    මම අද ප්ලේ කලා යකෝ..:D
    ඒ ටැගත් උඹ තමා දැම්මෙ..
    :(

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුල ටික කියෙව්ව.. අනික් ටික හෙට කියවන්නම් :D

    මම නම් බැලුවෙ වත් නැ:rofl: සාරංශයක් දැම්ම නම් හලි වගෙ:dull:
    පස්සෙ බලමු මෙක නිකන් cmd රන් කලා වගෙ නෙ:oo: