෴දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ෴

    17588316d4938b96ab8bc6d7f55ddf4a2a0b1038.jpg

    1758831529609218435c217a42532ec78b0d9a6e.jpg

    17588331597b2b07c1d08130a79431abfbf2f4bb.jpg
    1758831309bb3f06f948aec48087ff622c6d55f9.jpg

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මීනුගෙ කතාවට සමානද මන්දා.

    ගයාන් කිව්වෙ අපෙ ඔටුවා වත්ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මීනුගෙ කතාවට සමානද මන්දා.

    ගයාන් කිව්වෙ අපෙ ඔටුවා වත්ද?
    අපෝ නෑ බං.. නමක් නැති නිසා දැම්මෙ.. බනීද දන්නෙත් නෑ..:dull:

    මුල ටික කියෙව්ව.. අනික් ටික හෙට කියවන්නම් :D
    උඹගෙ නමත් ගාවගත්තා මං.. වචනරයෙක් හැටියට..:yes:

    හපොයි දිග මේකේ
    :D:D
    පුළුවන් තරම් කෙටි කලා බං.. ඒත් දිගයි අන්තිම වෙනකොට.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට බඩයන්න ඕන සහෝ :yes:
    ඒ කියන්නෙ උඹ බාගයක්වත් කතාව කියෙව්වෙ නෑ..
    0002068A.gif

    පැය එකහමාරක් ලිව්වා බං.. ලස්සනට ලියන්න තිබුණා.. වෙලාව මදි..
    කොහොමද ෆොන්ට් එකේ ලස්සන..:rofl:
    කියපන් බලන්න මොකක්ද ෆොන්ට් එක කියලා..:oo:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නෙ උඹ බාගයක්වත් කතාව කියෙව්වෙ නෑ..
    0002068A.gif

    පැය එකහමාරක් ලිව්වා බං.. ලස්සනට ලියන්න තිබුණා.. වෙලාව මදි..
    කොහොමද ෆොන්ට් එකේ ලස්සන..:rofl:
    කියපන් බලන්න මොකක්ද ෆොන්ට් එක කියලා..:oo:


    සේරම ටික කියෙව්ව.. :dull: සිරාවට මම ඔතන හිටියත් අම්මප මම ඔය වචන ටික හැර වෙන වචන ටිකක් නම් පාවිච්චි කරන්නෙ නෑ බං.. මේ ලගදිත් කෙල්ලෙක් වගේ sms කරල කොල්ලෙක් ව අනද්දනවා මේ මගේ හොද ප්රෙන්තෙක් ඌ ඒක තව රහ කරලත් කියනව මට මම කිව්ව මොනාද යකෝ ඔය කරන දෙකේ පන්තියෙ පො@න වැඩ කියල.. උගෙ නංගිට කියල අර බයිට් කරන කොල්ලට කෝල් කරාවල ඌ.. ඊට පස්සෙ ඒක නැවැත්තුව..

    කව්රු උනත් කාගෙ හරි හැගීම් එක්ක සෙල්ලම් කරනව නම් ඌ මහ කාලකන්නියෙක්.. දැන් ඔය උබ කිව්ව විදියට උනා නම් ඊට පස්සෙ ඌට ඒ සිතුවිල්ල එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිද.. සමහර විට විට ඌත් දිවිනහ ගනී..

    තොට ඔයිට වඩා රසට ඕක ලියන්න තිබුන.. :frown:
    අර බඩු කේස් එක වගේ :frown:

    ෆොන්ට් එක දන්නෑ :dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kohomada ban mechchara godak type karanne ???? Minu ge kathawa wagemai.
    umbath machan බොස්ගෙ දුව ළඟ indagena බොස් rawattana eka nawaththapan :P

    You must spread some Reputation around before giving it to crazybuddy again