෴නීච වෘත්තී යෝග෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴නීච වෘත්තී යෝග෴

    ෴නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග෴

    කොච්චර මහන්සි වුනත් සමාජයේ පහත් යැයිසැලකෙන රැකියාවක් මිසක් එතනින් ඉහලට ඒමක් නැති අය අපි සමාජයේ දැක ඇත්තෙමු. එමෙන්ම කොතරම් හොඳ රැකියාවක් ලැබුනත් සමාජයේ පහත් යැයි සම්මත රැකියාවක්ම කිරීමට කැමති මිනිසුන්ද අපි දැක ඇත්තෙමු. මෙසේ වීම ජ්‍යෝතිෂමය වශයෙන්ද පැහැදිලි කර ඇති පැරැනි පුස්කොලයක් දින කීපයකට උඩදී මට මුනගැසිනි. එහි මෙසේ සඳහන් වේ

    01.
    භග්‍යාධිපෙ සූර්ය සුතෙ ධනස්ථේ
    සුථස්ථි වා භ්‍යශුභප්‍රදෘෂ්ටෙ
    යදා සපාපෙ රිපුභාව සංසේථ
    ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

    9වන භාවය අධිපති ශනි (ශනි හට 9වන භාවය අයත් වන්නේ ලග්නය වෘෂභ හෝ නිථුන වූ විටය ) ධනස්ථානයේ (2 වැන්නේ) හෝ 5වන භාවස්ථානයේ සිටීද පාප ග්‍රහයන්ට පෙනේද එසේත් නැතිනම් පාපග්‍රහයන්ට සංයෝගව 6වැන්නේ සිටීද එකල උපන් මිනිසා නීච වෘතියකින් ජීවිකාව ගෙන යයි.

    02.
    කාලානිධෙඃ කර්ම ගතෙ'ක්‍රි පුත්‍රෙ
    ලග්නාත් සුතෙ ධර්මගතේ ධනේ වා
    මෘත්‍යුස්ථිතෛඃ පාප නහශ්ව රෙනෛද්‍රඃ
    ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

    ශනි සඳුගෙන් දසවැන්නේ හෝ ලග්නයෙන් දෙවන පස්වන හෝ නවවන භවයක සිටීද එම අවස්ථාවේ අටවන භාවයේ පාපයනුත් සිටීද එසේ කල උපන් මිනිසා අධම වෘතියකින් සිය ජීවිකාව කරයි

    ජෝතිශ දැනුම ඇති අයගේ දැනුමට වැඩි යමක්

    03.
    චෙත් ප්‍රාග් විලග්නේ'ක්‍රී සුතස්‍ය දෘකේක
    කේන්ද්‍රස්ථ චන්ද්‍රේණ නිරික්ෂිතෙ ච
    භූපාන්වයෙ යද්‍යාපි ජාතජන්මා
    ස්‍යාන්නීචකර්මා පුරුෂො භවෙත් සඃ

    ලග්නයෙහි ශනිට අයත් ද්‍රේශ්කානයක් වේද කෙන්ද්‍රස්ථානයක සිටින චන්ද්‍රයා එය දකීද එකල රජ පවුලක වුව උපත ලැබූ පුරුෂයා නීච ක්‍රියාවන්ගෙන් ජීවිකාව කරයි.

    උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_25.html
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    උඹලගේ ඔය ඉන්දියානු බමුණු හින්දු සංස්කෘතිය උඩ දාගන ඉන්න හින්ද තමයි තාම ලංකාවේ පොඩි රස්සා කරන මිනිස්සුන්ට පිළිගැනීමක් නැත්තේ,
    හැම මිනිහම අපිට ඕනේ වෙනවා. ඒවට නීචයි කියන්න උඹ කවුද? ඇත්තම කතාව ඩිග්රියක් අරන් උසස් යයි සම්මත රස්සා කරන මිනිස්සුන්ට වඩා අද කම්කරුවෝ සල්ලි හොයනවා:rolleyes::rolleyes::rolleyes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    උඹලගේ ඔය ඉන්දියානු බමුණු හින්දු සංස්කෘතිය උඩ දාගන ඉන්න හින්ද තමයි තාම ලංකාවේ පොඩි රස්සා කරන මිනිස්සුන්ට පිළිගැනීමක් නැත්තේ,
    හැම මිනිහම අපිට ඕනේ වෙනවා. ඒවට නීචයි කියන්න උඹ කවුද?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹලගේ ඔය ඉන්දියානු බමුණු හින්දු සංස්කෘතිය උඩ දාගන ඉන්න හින්ද තමයි තාම ලංකාවේ පොඩි රස්සා කරන මිනිස්සුන්ට පිළිගැනීමක් නැත්තේ,
    හැම මිනිහම අපිට ඕනේ වෙනවා. ඒවට නීචයි කියන්න උඹ කවුද? ඇත්තම කතාව ඩිග්රියක් අරන් උසස් යයි සම්මත රස්සා කරන මිනිස්සුන්ට වඩා අද කම්කරුවෝ සල්ලි හොයනවා:rolleyes::rolleyes::rolleyes:

    මෙකෙ පැහැදිලිව තියනවා සමාජය විසින් පහත් යයි සලකන රැකියාවක් කියල... පොඩ්ඩක් පැනල දෙන්නෙ නැතුව වැඩක් බලාගන්න. මම නෙමෙයි රැකියාව පහත් කියල තීරනය අරන් තියනේ සමාජය. හැම එකටම දන්න බව අඟවන්න දඟලන්න එපා අමුම අමු මෝඩයෙක් කියලා පෙනවා..මේකෙ මම පොස්ට් දන්න මේ විෂය ඉගෙන ගන්න කැමති එකෙක්ට යමක් ඉගෙන ගන්න... නැතුව මට කසන්නේ නැ මෙතන වෙලාව කන්න.. ඔයාටනම තමන් නොදන්න විශයක් ගැන හරි බොරුවට තර්ක කරන්න වෙලාව තියනවා කියලා පේනවා.. නමුත් තමන් නොදන්න විශයක වැරදි හොයන්නේ අමුම අමු මෝඩයො මොකද තමන්ට පොඩි හරි බුද්ධියක් තියනවනම් තර්ක කරන්න කලින් ඒ විශය ගැන අධ්‍යනය කරන්න ඔනේ කියලා දන්නවනෙ...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    නැකැත් රාල;16071058 said:

    එහෙම පහත් කරන්න හේතුව උඹලගේ ඔය බමුණු චින්තනේ හින්ද කියලයි මන් කියල තියෙන්නේ.
    දැන් උඹ මේ කරන්න හදල තියෙන්නේත් නීච රස්සාවක් කියල උන්ව තවත් චාටර් කරන එක තමයි.
    උඹල වගේ උන් තාම ජිවත් වෙන්නේ සියවස් ගානකට පිටිපස්සේ,
    වෘර්තීය ගරුත්වය ලංකාවට තාම මැජික් වෙන්නේ හැම දේටම උපන් වෙලාවක් අල්ලගන දගලන උඹල වගේ පසු ගාමියෝ නිසා .
    අනික මේක public forum එකක්.
    ඕනේ කෙනෙකුට මේකේ දාන ඒවා ගැන විවෙචනය කරන්න අයිතියක් තියනවා.
    උඹට ඒවා දිරවගන්න බැරිවෙන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. :rolleyes::rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹලගේ ඔය ඉන්දියානු බමුණු හින්දු සංස්කෘතිය උඩ දාගන ඉන්න හින්ද තමයි තාම ලංකාවේ පොඩි රස්සා කරන මිනිස්සුන්ට පිළිගැනීමක් නැත්තේ,
    හැම මිනිහම අපිට ඕනේ වෙනවා. ඒවට නීචයි කියන්න උඹ කවුද? ඇත්තම කතාව ඩිග්රියක් අරන් උසස් යයි සම්මත රස්සා කරන මිනිස්සුන්ට වඩා අද කම්කරුවෝ සල්ලි හොයනවා:rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙම පහත් කරන්න හේතුව උඹලගේ ඔය බමුණු චින්තනේ හින්ද කියලයි මන් කියල තියෙන්නේ.
    දැන් උඹ මේ කරන්න හදල තියෙන්නේත් නීච රස්සාවක් කියල උන්ව තවත් චාටර් කරන එක තමයි.
    උඹල වගේ උන් තාම ජිවත් වෙන්නේ සියවස් ගානකට පිටිපස්සේ,
    වෘර්තීය ගරුත්වය ලංකාවට තාම මැජික් වෙන්නේ හැම දේටම උපන් වෙලාවක් අල්ලගන දගලන උඹල වගේ පසු ගාමියෝ නිසා .
    අනික මේක public forum එකක්.
    ඕනේ කෙනෙකුට මේකේ දාන ඒවා ගැන විවෙචනය කරන්න අයිතියක් තියනවා.
    උඹට ඒවා දිරවගන්න බැරිවෙන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. :rolleyes::rolleyes:

    අඥාන මොඩයෙක් එක්ක තර්ක කරන එක තේරුමක් නෑ.. සමාජය පහත් කියලා සලකන ගණිකා වෘතිය මත්ද්‍රව්‍ය වෙලඳාම වගේ එව ඔයාට හොඳයි නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි. ඉස්සෙල්ලා කියලා තියන එක තෙරුම් ගන්න ඒක තේරුම් ගන්න බුද්ධියක්වත් නැති ඔයා වගෙ මොඩයෝ මම ඕන තරම් දැකලා තියනවා. ඒ කැමෝටම ඔයාගෙ ලක්ෂන තියනවා පන්ඩිත කම පෙන්නන්න ගිහින් විහින් මොඩයෙක් කියලා පෙන්වගන්නවා.. කොහොම වෙතත් ත්‍රෙඩ් එක උස්සල දෙනවට ස්තූතියි.. ඔය වගෙ මෝඩයන්ගෙනුත් ඉඳලා හිටලා ප්‍රයෝජනයක් තියනව එහෙනම්...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    නැකැත් රාල;16071579 said:
    අඥාන මොඩයෙක් එක්ක තර්ක කරන එක තේරුමක් නෑ.. සමාජය පහත් කියලා සලකන ගණිකා වෘතිය මත්ද්‍රව්‍ය වෙලඳාම වගේ එව ඔයාට හොඳයි නම් ඒක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි. ඉස්සෙල්ලා කියලා තියන එක තෙරුම් ගන්න ඒක තේරුම් ගන්න බුද්ධියක්වත් නැති ඔයා වගෙ මොඩයෝ මම ඕන තරම් දැකලා තියනවා. ඒ කැමෝටම ඔයාගෙ ලක්ෂන තියනවා පන්ඩිත කම පෙන්නන්න ගිහින් විහින් මොඩයෙක් කියලා පෙන්වගන්නවා.. කොහොම වෙතත් ත්‍රෙඩ් එක උස්සල දෙනවට ස්තූතියි.. ඔය වගෙ මෝඩයන්ගෙනුත් ඉඳලා හිටලා ප්‍රයෝජනයක් තියනව එහෙනම්...

    ඒ කතාව ටිකක් මෝඩයි නේද? :rofl:
    නීතියෙන් තහනම් ඒවාට මම හොදයි කියල නැහැ නේද ,
    දැන් මෙතන නීච රැකියා කියල උඹ අදහස් කරේ ඒවා විතරද? :rolleyes:
    අපිනොදන්න බමුණු පාට් , පුළුවන් නම් ලංකාවත් ඉන්දියාව වගේ කරපන්. :cool:
    නීච රැකියා කිය කිය සමාජේන් උන්ව තව කොන් කරලා,
    එක වෙන්න හේතුව උන් ලබා උපන් හැටි/ හදහනේ තියන හැටි කියල උන්ට කියල දීපන්.:cool:
    එතකොට සමාජෙට උඹෙන් සැහෙන සේවයක් වෙනවා නේ බන් :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16071601 said:
    :eek::eek::eek: ජොබ් එකක් කරන්න හිතෙන්නේ නැති ග්‍රහ යෝග තියෙනවද :rolleyes::rolleyes:

    ඔව් සමහර වෙලාවට 10වැන්නාදිපති නීච වෙලා 10 පාප ග්‍රහයන් ඉන්නවනම් එහෙම වෙනවා. 10 රාහු පාපයන්ට පෙනුනොත් ලග්නෙ මොක වුනත් එක රැකියාවක ඉන්න බැරි බව අත්දැකීමෙන්ම දන්න දෙයක්..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16071730 said:
    ඔව් සමහර වෙලාවට 10වැන්නාදිපති නීච වෙලා 10 පාප ග්‍රහයන් ඉන්නවනම් එහෙම වෙනවා. 10 රාහු පාපයන්ට පෙනුනොත් ලග්නෙ මොක වුනත් එක රැකියාවක ඉන්න බැරි බව අත්දැකීමෙන්ම දන්න දෙයක්..

    :eek::eek: Thank you :D:D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    hh

    නැකැත් රාල;16069781 said:
    ෴නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග෴

    කොච්චර මහන්සි වුනත් සමාජයේ පහත් යැයිසැලකෙන රැකියාවක් මිසක් එතනින් ඉහලට ඒමක් නැති අය අපි සමාජයේ දැක ඇත්තෙමු. එමෙන්ම කොතරම් හොඳ රැකියාවක් ලැබුනත් සමාජයේ පහත් යැයි සම්මත රැකියාවක්ම කිරීමට කැමති මිනිසුන්ද අපි දැක ඇත්තෙමු. මෙසේ වීම ජ්‍යෝතිෂමය වශයෙන්ද පැහැදිලි කර ඇති පැරැනි පුස්කොලයක් දින කීපයකට උඩදී මට මුනගැසිනි. එහි මෙසේ සඳහන් වේ

    01.
    භග්‍යාධිපෙ සූර්ය සුතෙ ධනස්ථේ
    සුථස්ථි වා භ්‍යශුභප්‍රදෘෂ්ටෙ
    යදා සපාපෙ රිපුභාව සංසේථ
    ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

    9වන භාවය අධිපති ශනි (ශනි හට 9වන භාවය අයත් වන්නේ ලග්නය වෘෂභ හෝ නිථුන වූ විටය ) ධනස්ථානයේ (2 වැන්නේ) හෝ 5වන භාවස්ථානයේ සිටීද පාප ග්‍රහයන්ට පෙනේද එසේත් නැතිනම් පාපග්‍රහයන්ට සංයෝගව 6වැන්නේ සිටීද එකල උපන් මිනිසා නීච වෘතියකින් ජීවිකාව ගෙන යයි.

    02.
    කාලානිධෙඃ කර්ම ගතෙ'ක්‍රි පුත්‍රෙ
    ලග්නාත් සුතෙ ධර්මගතේ ධනේ වා
    මෘත්‍යුස්ථිතෛඃ පාප නහශ්ව රෙනෛද්‍රඃ
    ස්‍යාජ්ජීවනං තස්‍ය ච නීචවෘත්‍යා

    ශනි සඳුගෙන් දසවැන්නේ හෝ ලග්නයෙන් දෙවන පස්වන හෝ නවවන භවයක සිටීද එම අවස්ථාවේ අටවන භාවයේ පාපයනුත් සිටීද එසේ කල උපන් මිනිසා අධම වෘතියකින් සිය ජීවිකාව කරයි

    ජෝතිශ දැනුම ඇති අයගේ දැනුමට වැඩි යමක්

    03.
    චෙත් ප්‍රාග් විලග්නේ'ක්‍රී සුතස්‍ය දෘකේක
    කේන්ද්‍රස්ථ චන්ද්‍රේණ නිරික්ෂිතෙ ච
    භූපාන්වයෙ යද්‍යාපි ජාතජන්මා
    ස්‍යාන්නීචකර්මා පුරුෂො භවෙත් සඃ

    ලග්නයෙහි ශනිට අයත් ද්‍රේශ්කානයක් වේද කෙන්ද්‍රස්ථානයක සිටින චන්ද්‍රයා එය දකීද එකල රජ පවුලක වුව උපත ලැබූ පුරුෂයා නීච ක්‍රියාවන්ගෙන් ජීවිකාව කරයි.

    උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_25.html

    mage ehemane ban thiyenne..ethkota mama neesha rakiyawakda karanne???
    mage shani 2 kotuwe..kuja 8 innawa?
    shanita 8 penawa..lagne wrishchika...danasthanadhpathi..:oo:.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    mage ehemane ban thiyenne..ethkota mama neesha rakiyawakda karanne???
    mage shani 2 kotuwe..kuja 8 innawa?
    shanita 8 penawa..lagne wrishchika...danasthanadhpathi..:oo:.....

    ඔතන විපරීත රාජ යොගයක් තියනව.. එක නිසා කුජගෙන් වෙන නරක ගතිය අඩු වෙනවා.. කොහොම වෙතත් රවිගෙ තත්වය හොඳනම් අවුලක් වෙන්නෙ නෑ.. නිකන් හරි ඔතන 8වැන්නේ රවි හිටියනම් එහෙම වෙනවා.. හැබැයි රැකියාවෙන් ලැබෙන ආදායමනම් අඩු බව කියන්න පුලුවන්...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නැකැත් රාල;16074058 said:
    ඔතන විපරීත රාජ යොගයක් තියනව.. එක නිසා කුජගෙන් වෙන නරක ගතිය අඩු වෙනවා.. කොහොම වෙතත් රවිගෙ තත්වය හොඳනම් අවුලක් වෙන්නෙ නෑ.. නිකන් හරි ඔතන 8වැන්නේ රවි හිටියනම් එහෙම වෙනවා.. හැබැයි රැකියාවෙන් ලැබෙන ආදායමනම් අඩු බව කියන්න පුලුවන්...

    ravi innawa 7..eth sathururi ne...ravi,ekka guru,buda,guru,sikuru innawa..