෴නීච වෘත්තී යෝග෴

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලග්නයෙහි ශනිට අයත් ද්‍රේශ්කානයක් වේද

    poddak meka pahadili karanawada

    සාමන්‍යෙන් කෙන්ද්‍රයක කොටු 12ක් තියනවා ඒ කියන්නේ එක කොටුවක් අංශක 30 (360/12) ඔය අංශක 30 කොටුවෙන් 1/3 කොටසකට තමයි අපි ද්‍රේශ්කානයක් කියන්නේ. ඒ කියන්නේ එක කොටුවක (රාශියක ) අංශක 10 ද්‍රේශ්කාන 3ක් තියනවා..
    මේ 3න් පලවෙනි අංශක 10 හෙවත් 1වන ද්‍රේශ්කානය අයිති වෙන්නේ ඒ රාශිය අයිති ග්‍රහයටමයි. දෙවෙනි ද්‍රේශ්කානය හෙවත් අංශක 10-20 අයිති වෙන්නේ ඒ කොටුවේ ඉඳලා ඒ කොටුව 1 විදිහට අරන් ගනන් කරගෙන ගියාම 5වෙනි කොටුව අයිති ග්‍රහයට. අංශක 20-30 හෙවත් 3 වෙනි ද්‍රේශ්කානය අයිති වෙන්නේ ඒ කොටුවේ ඉඳලා 9 වෙනි කොටුව අයිති ග්‍රහයට. එතකොට සෙනසුරුට අයිති වෙන්නේ මකර හා කුම්භ රාශි. ඒ කියන්නේ කේන්ද්‍රයේ 1,5,9 කියන රාශියක් මකර හෝ කුම්භ වෙන්න ඔනේ. එතකොට ඒකට ආදාලා ද්‍රේශ්කානය තමයි චන්ද්‍රයට පේන්න ඔනේ කියලා ඒ ශ්ලෝකයේ තියන්නේ..
    මේක ටිකක් ඇඩ්වාන්ස් තියරි එකක් නිසයි ජෝතිශ දැනුම තියන අයට කියලා විෂේශ කරලම දැම්මේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒ කතාව ටිකක් මෝඩයි නේද? :rofl:
    නීතියෙන් තහනම් ඒවාට මම හොදයි කියල නැහැ නේද ,
    දැන් මෙතන නීච රැකියා කියල උඹ අදහස් කරේ ඒවා විතරද? :rolleyes:
    අපිනොදන්න බමුණු පාට් , පුළුවන් නම් ලංකාවත් ඉන්දියාව වගේ කරපන්. :cool:
    නීච රැකියා කිය කිය සමාජේන් උන්ව තව කොන් කරලා,
    එක වෙන්න හේතුව උන් ලබා උපන් හැටි/ හදහනේ තියන හැටි කියල උන්ට කියල දීපන්.:cool:
    එතකොට සමාජෙට උඹෙන් සැහෙන සේවයක් වෙනවා නේ බන් :rofl::rofl:

    lankawe inna ewungen 50% kata wadi pirisak full moda kendara wiswasa karana ewun inne bn. unta owa kiyala wadak naha. unge brainwash karala ewarai podi kalema. Muslim ewun allah ta p*** denawa wage, mun grahaloka walata p*** denne.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kawda meke inna ponseka,
    mata - rep dunna ? :rofl:
    nakat raala wenna one ee ponseka.......
    menna ubata magen unu unuwema - 19k )))) :lol:
    ube - 1 wenuwata - 19k...
    grahaloka sarana giya nakat raala )))) :rofl:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කේන්දර.

    ලබා උපන් හැටිය යන මතය තරයේ ප්‍රතික්ෂේප කරමි.
    අනික් අයට විශ්වාස කිරීමට නොපොලබවමි.