ඔව් ඔව් ඇත්ත වයස 2න් වැඩි කරලා 8 අඩු කරාම 26
![]()
උඹ බීල ද මචං???
රිවර්ස් එකට යං......
26+8=36
36/2 = 18


තෑන්ක්ස් බං............




Last edited:
ඔව් ඔව් ඇත්ත වයස 2න් වැඩි කරලා 8 අඩු කරාම 26
![]()






නැකැත් රාල;17434780 said:කාලි කෝවිලට ඇවිත් ගොඩ දෙනා පොල් ගහන්නේ තමන්ට අසාධාරනයක් වුනාම දඬුවම් ඉල්ලලා.. එහෙම නොවන ඒවත් තියනවා... ඒ කලාතුරකින්.. කාලි මෑනියන් හොඳ නරක දෙකටම පිහිට වෙනවා (නරක කිව්වේ දරුනු දඬුවම් දිම් එහෙම කරනවා).
උඹ බීල ද මචං???
රිවර්ස් එකට යං......
26+8=36
36/2 = 18
තෑන්ක්ස් බං............![]()
![]()

පොඩි වැරදීමක් උනා..............

එල එල මාමේ..... වටිනා ලිපියක්.....පොල් ගෙඩිය බිදුනේ නැත්නම් මොකද වෙන්නේ මාමේ......??
:

එකේ තේරුම යන තැනකට පිනක් දහමක් කරන්න කාලේ හරි කියල 
පොඩි වැරදීමක් උනා..............
![]()

ටිකක් තව බෙඩ් රෙස්ට් කරපං....
මට පේන්නේ තාම උඹට හොද මදි........![]()

පොල් ගැහිල්ල බලන්න ආවා.....
what DFAQ that I read!!!!!!![]()
ay ban aththane kiyala thiyenne, umbata dan puththala buruwo 7th 8 denekge wayasane ithinmoko api dakala nathuwaya
![]()

එල මචන් බොහොම ස්තූතියිtfs ++
අද නේ මේ සින් එක දැන ගත්තෙ.කුඩු පට්ට්ම් වෙන්නම නේ මම නම් පොල් ගහල තියෙන්නේ කතරගම ගියාම එහෙම
. අයියෝ සල්ලි
![]()

මම ගියේ මචං. කෙනෙක් ගේ සහතික වගයක් නැති වෙලා, ඒය කුලියට නැවතිලා ඉන්න ගෙදර අයිති කරය ගත්ත කියල එයා හිතුවේ.
කිරි බෝතලයක්
කපුරු
පොල් ගෙඩියක්
ගිතෙල් පහන්
කිරි බෝතල් දාන්න රාක්ක තියනවා. එක රක්කෙකින් තියලා.
ගිතෙල් පහන පත්තු කරන්න ඕනිලු තමන් ගේ ඉල්ලීම හිතලා.
එට පස්සේ කපුරු පොල් ගෙඩිය උද තියලා එකත් පත්තු කරනවා
එට පස්සේ කපුරු දැල්විලා එවර වෙනකම් ආයිත් තමන්ගේ ඉල්ලීම හිතන්න ඕනිලු
එට පස්සේ
අයිත හිතේ තියන ඩේ ඉෂ්ට වෙන්න කියලා පොල් දිය ගහන්න ඕනි.
ඕක මම කියපු කෙනා අගරුවද දවස් 7 ක් කළාලු
එයාම මට කිවුවා පස්සේ සති 6 යනකොට සහතික ටික ගෙදර අයිති කාරයා ගෙනත් දුන්නලු. සමවත් ඉල්ලගෙඅ ආවලු. ඔය සිද්දිය අහම්බයක් වෙන්නත් පුළුවන්. මොකක් හරි අපි දන්නේ නැති දෙයක් වෙන්නත් පුළුවන්. මම ඔය විස්වාෂ වලට ගරහන්නේ නැත්තේ ඔකයි