S11 බලවේග දුම්රිය
[FONT="]මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක[/FONT][FONT="]කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ[/FONT][FONT="]අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන[/FONT][FONT="]හෙයින් ඒ පිලිබඳව[/FONT][FONT="]ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බව[/FONT][FONT="]ද සැලකිය යුතුය. [/FONT][FONT="]S11 [/FONT][FONT="]යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම දුම්රියන් වල තාක්ෂණික විස්තර පහත දැක්වේ.[/FONT]
· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S11[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2011[/FONT]
· [FONT="]නිශ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]ඉන්දියාව[/FONT][FONT="]([/FONT][FONT="]Integral Coach Factory, Chennai - India)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - [/FONT][FONT="]Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - [/FONT][FONT="]Cummins(India) KTA50L 16V type EFI engine[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - [/FONT][FONT="]1350hp - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - [/FONT][FONT="]110 km/h[/FONT]
· [FONT="]දුම්රියේ සම්පූර්ණ දිග -[/FONT][FONT="]130m[/FONT]
· [FONT="]Axel Arrangement - [/FONT][FONT="]Bo-Bo[/FONT]
· [FONT="]දුම්රිය කට්ටලයක බර[/FONT][FONT="] - [/FONT][FONT="]ආසන්න ටොන් [/FONT][FONT="]100[/FONT][FONT="]ක් පමණ[/FONT]
· [FONT="]වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]සුදු පැහැ බඳ( රතු පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT="]මැදිරියක දිග - අඩි [/FONT][FONT="]72[/FONT]
· [FONT="]එක් කට්ටලයක මගී ධාරිතාව- මගීන් [/FONT][FONT="]1500[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - [/FONT][FONT="] 20(No 894-913)[/FONT]
[FONT="]ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ මෙරට දුම්රිය සේවාවන් යහපත් කරවීමේ[/FONT][FONT="]අරමුණින් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඇරඹි තිබෙන අතර මෙම දුම්රිය කට්ටලයන්[/FONT][FONT="]මෙරටට ලැබෙන්නේද එම එක් ව්‍යාපෘතියක් වශයෙනුයි. වර්ෂ [/FONT][FONT="]2011[/FONT][FONT="] දි මෙරටට මුල්ම[/FONT][FONT="] S11 [/FONT][FONT="]බලවේග කට්ටලය ගෙන එනු ලැබූ අතර මෙම ලිපිය ලියැවෙන වර්ෂ [/FONT][FONT="]2012 [/FONT][FONT="]මැයි මස වන[/FONT][FONT="]විටත් මෙම දුම්රිය කට්ටල ලැබෙමින් පවතී.[/FONT]
[FONT="]මෙම බලවේග දුම්රියන් පිලීබඳව විවිධ පාර්ශව වෙනස් මතයන් දරණ අතර සමහරෙකුට[/FONT][FONT="]අනුව මෙය ඉතා විශිෂ්ඨ දුම්රියක් වන අතර අනෙක් පාර්ශවයන් දක්වන අදහස් අනුව[/FONT][FONT="]මෙය එතරම් හොඳ තත්වයේ දුම්රියක් නොවේ. දෙපාර්ශවයන්ම මේ සඳහා කරුණු ඉදිරිපත්[/FONT][FONT="]කරනු ලබන අතර ඉන් බොහොමයක් නොසලකා ඉවත දැමිය හැකි ඒවා නොවේ. කෙසේ වුවද මෙම[/FONT][FONT="]ලිපියේ අරමුණ එම කරුණු සාකච්ඡා කිරීම නොවේ.[/FONT]
[FONT="]මෙරට මාර්ග වල ධාවනය කරන බලවේග දුම්රිය වර්ග සමග සන්සන්දනය කරන විට මෙම[/FONT][FONT="]දුම්රියන් වල සුවිශේෂි පහසුකම් රැසක් දැකිය හැකිය. වර්තමානයේදී සාමාන්‍ය[/FONT][FONT="]මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනය කරන බලවේග දුම්රිය කට්ටල වලින් සනීපාරක්ෂක[/FONT][FONT="]පහසුකම් ( ජලය සහිත වැසිකිලි)[/FONT][FONT="]ඇත්තේ මෙම [/FONT][FONT="]S11 [/FONT][FONT="]බලවේග දුම්රියවල පමණි. ([/FONT][FONT="] 1960, 70 [/FONT][FONT="]තරම් මෑත අතීතයේදී පවා ධාවනය කරන ලද[/FONT][FONT="][FONT="]S2[/FONT][/FONT][FONT="]හා[/FONT][FONT="][FONT="]S3[/FONT][/FONT][FONT="]බලවේග දුම්රියන් වල[/FONT][FONT="]දේශීයව දැවයෙන් නිපදවූ මැදිරි වලද[/FONT][FONT="]මෙම පහසුකම් තිබී ඇත. [/FONT][FONT="]S5[/FONT][FONT="] දුම්රියන් වල ද සනීපාරක්ෂක පහසුකම් ඇතත් ඒවා සාමාන්‍ය මගීන් සඳහා දෛනික ගමන් වාර වල ධාවනය නොවේ.)[/FONT]
[FONT="]එසේම[/FONT][FONT="]සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීම වෙනුවෙන් මෙතෙක් ගෙන එන ලද සියලු[/FONT][FONT="]බලවේග දුම්රියන් වල ([/FONT][FONT="]S1[/FONT][FONT="]හැර) මෙන් නොව මෙම දුම්රිය වල ආසන සැකැස්ම ඇත්තේ[/FONT][FONT="]දුම්රිය ගමන් කරන අතට ලම්භකවය. මෙයට පෙර ගෙන ආ මෙරට[/FONT][FONT="][FONT="]මුල්ම බලවේග දුම්රිය වන [/FONT]S1 [FONT="]බලවේග දුම්රියේද[/FONT] [/FONT][FONT="]ආසන මේ ආකාරයට පිහිටා තිබුණි. එමෙන්ම ඒවා අනෙක් බලවේග දුම්රියන් වල මෙන්[/FONT][FONT="]ෆයිබර් ආසන ලෙස නොව වඩාත් සුවපහසු ලෙස කුෂන් ආසන ලෙස නිමවා තිබේ. සෑම[/FONT][FONT="]අසුනක් සඳහාම වෙන්වූ විදුලි පංකාවක් බැගින් සවිකර තිබේ.[/FONT]
[FONT="]මෙම දුම්රියේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ [/FONT][FONT="]Air Suspension Facility ([/FONT][FONT="]වායු[/FONT][FONT="]බැලූන කම්පන අවශෝෂක) පද්ධතියක් සහිත වීමයි. අනෙක් දුම්රියන් වල දක්නට[/FONT][FONT="]නොමැති මෙම විශේෂ පහසුකම නිසා වඩාත් සුමට ධාවනයක යෙදිය හැකි අතර ගැස්සීම්[/FONT][FONT="]ආදියෙන් අවම වීම මගීන්ට වැඩි පහසුවක් ඇති කරයි. තෙවන සහ දෙවන පන්තියේ[/FONT][FONT="]ආකාරයට කොටස් කර පහසුකම් වර්ගීකරනය කර තිබීම තවත් විශේෂත්වයකි. එබැවින් මෙම[/FONT][FONT="]දුම්රියන් කෙරෙහි හොඳ ජනතා ප්‍රසාදයක් ඇති බැව් පෙනෙන්නට තිබේ.[/FONT]
[FONT="]තාක්ෂණික[/FONT][FONT="]කරුණු ඇසුරින් සලකා බලන කල මෙම දුම්රිය කට්ටලයේ ඇති ප්‍රධාන සුවිශේෂි[/FONT][FONT="]ලක්ෂණයක් වනුයේ බරෙන් ඉතා අඩු වීමයි. මුලු දුම්රිය කට්ටලයම ටොන් [/FONT][FONT="]100[/FONT][FONT="]ක් පමණ[/FONT][FONT="]වීම නිසා එයට අත්වී ඇති වාසි කිහිපයක් වේ. පලමු වැන්න වන්නේ අඩු බලයක්[/FONT][FONT="]මගින් වැඩී වේගයක් අත්කරගැනීමේ හැකියාවයි. එමෙන්ම ඉන්ධන පරිභෝජනය අවම වීමද[/FONT][FONT="]සිදුවේ. එබැවින් මෙම දුම්රියන් ආර්ථික අතින් වාසිදායක බැව් සැලකිය හැකිය.[/FONT][FONT="]මෙම දුම්රිය නිපදවීමේදි අවම බරකින් යුක්තව නිපදවීම සඳහා නිෂ්පාදකයා වැඩි[/FONT][FONT="]අවධානයක් යොමු කර ඇත්තේ මෙරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදිය.[/FONT]
[FONT="]මෙම දුම්රියන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල වර්තමානයේදී ධාවනය කරන බලවේග[/FONT][FONT="]දුම්රියන් වලට සමානකම් දක්වනු ලැබේ. ඉන්දියාවේ ඇති එක් දුම්රිය කට්ටලයක්[/FONT][FONT="]සඳහා එන්ජින් මැදිරියක් මගී මැදිරි තුනක් සහ එන්ජිමක් රහිත එලැවුම්[/FONT][FONT="]මැදිරියක් ලෙසට ධාවනය කරන නමුත් මෙරට බලධාරින්ගේ ඉල්ලීම පිට මෙරටට ආනයනය කර[/FONT][FONT="]ඇති දුම්රිය කට්ටලයක් කොටස් හයකින් සමන්විත වේ. ඒ එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT="]මැදිරියක් මගී මැදිරි හතරක් සහ එන්ජිම රහිත එලැවුම් මැදිරියක් වශයෙනි.[/FONT]
[FONT="]මෙම දුම්රියන් නිපදවීමේදි මල නොබැඳෙන ලෙස සැකසිය යුතු බවට තවත් ඉල්ලීමක් ලෙස ඉදිරිපත්ව ඇති නිසා එයට[/FONT][FONT="]අනුව මෙම දුම්රියන් වල මුහුණත කොටස ෆයිබර් වලින් සහ මැදිරි බඳ මල නොබැඳෙන[/FONT][FONT="]වානේ වලින් නිපදවීමට නිශ්පාදකයා කටයුතු කර ඇත. මෙහි බොහෝ කොටස් ඉන්දියාවේ[/FONT][FONT="]විවිධ කර්මාන්තශාලා වල නිපදවා මෙම දුම්රියන් එකලස් කර තිබේ.[/FONT]
[FONT="]මෙම දුම්රියන් වල මැදිරි ඈඳුම් ([/FONT][FONT="]Coupler) [/FONT][FONT="]ඨාකූර් කප්ලිම නමැති ඉන්දියානු[/FONT][FONT="]කප්ලිමකි. එහි විශේෂත්වය වන්නේ ධාවනයේදී මාර්ගයේ ඇති අඩුපාඩු නිසා මැදිරි[/FONT][FONT="]එකිනෙක අතර වන සිරස්/තිරස් චලනයන් අවම වීමයි. ඒ නිසා ගමනෙහි සුව පහසු බව[/FONT][FONT="]ඇති කරන මුත් එහි අවාසිද කිහිපයකි. ප්‍රධාන අවාසිය වන්නේ අනෙක් බලවේග[/FONT][FONT="]දුම්රියන් වල මෙන් අවශ්‍ය විටකදී ගලවා වෙනත් දුම්රියකට හෝ බලවේග කට්ටලයකට[/FONT][FONT="]සම්බන්ධ කිරීමට නොහැකි වීමයි. එමෙන්ම යම් අනතුරකදී ඔටෝ කප්ලිම ([/FONT][FONT="]auto coupler) [/FONT][FONT="]මෙන් විසන්ධිවීමක් නොවන බැවින් මුලු දුම්රියම පෙරලී යැමේ[/FONT][FONT="]අවධානමක්ද ඇති බැව් කියවේ. එන්ජිම සහිත මැදිරියේ මුහුණත සහ එන්ජිම රහිත[/FONT][FONT="]මැදිරියේ මුහුණත (දුම්රිය දෙපස) සඳහා පමණක් [/FONT][FONT="]Auto [/FONT][FONT="]කප්ලිමක් සහ [/FONT][FONT="]Screw [/FONT][FONT="]කප්ලිමක් බැගිනි සම්බන්ධ කර ඇත්තේ ද්විත්ව දුම්රිය කට්ටල ලෙස සම්බන්ධ[/FONT][FONT="]කිරීමට සහ ආපදා අවස්ථා ආදී විශේෂ අවස්ථා වලදී වෙනත් දුම්රියක් මගින් ඇදගෙන[/FONT][FONT="]යාමටය.[/FONT]
[FONT="]අදාල සියලු ඉල්ලීම් හමුවේ නිපදවා ඇති මෙම එක් එක් දුම්රිය කට්ටලයන් සඳහා[/FONT][FONT="] 1350hp [/FONT][FONT="]බලැති එන්ජිමකින් බලය සැපයේ. කෙසේ වුවද නිශ්පාදකයා සඳහන් කර ආකාරයට[/FONT][FONT="]මුල් සැලසුමේ ඇති ආකාරයට වඩා මැදිරියක් වැඩි වීම නිසා ධාවනයේදී ත්වරණය[/FONT][FONT="] (Acceleration) [/FONT][FONT="]අඩුය. මීට අමතරව තවත් සංකීර්ණ තාක්ෂණික කරුණු කිහිපයක්ද ඒ[/FONT][FONT="]කෙරෙහි බලපා තිබේ. එනම් ඒ අනුව මෙයට අවශ්‍ය ධාවන වේගය ලබා ගැනීමට වැඩි[/FONT][FONT="]කාලයක් ගතවේ.[/FONT]
[FONT="]පලමු [/FONT][FONT="]S11 [/FONT][FONT="]කට්ටලය ([/FONT][FONT="]894) [/FONT][FONT="]මරදාන දුම්රිය ස්ථානයේදී...[/FONT]
· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S11[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2011[/FONT]
· [FONT="]නිශ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]ඉන්දියාව[/FONT][FONT="]([/FONT][FONT="]Integral Coach Factory, Chennai - India)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - [/FONT][FONT="]Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - [/FONT][FONT="]Cummins(India) KTA50L 16V type EFI engine[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - [/FONT][FONT="]1350hp - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - [/FONT][FONT="]110 km/h[/FONT]
· [FONT="]දුම්රියේ සම්පූර්ණ දිග -[/FONT][FONT="]130m[/FONT]
· [FONT="]Axel Arrangement - [/FONT][FONT="]Bo-Bo[/FONT]
· [FONT="]දුම්රිය කට්ටලයක බර[/FONT][FONT="] - [/FONT][FONT="]ආසන්න ටොන් [/FONT][FONT="]100[/FONT][FONT="]ක් පමණ[/FONT]
· [FONT="]වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]සුදු පැහැ බඳ( රතු පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT="]මැදිරියක දිග - අඩි [/FONT][FONT="]72[/FONT]
· [FONT="]එක් කට්ටලයක මගී ධාරිතාව- මගීන් [/FONT][FONT="]1500[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - [/FONT][FONT="] 20(No 894-913)[/FONT]
[FONT="]ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ මෙරට දුම්රිය සේවාවන් යහපත් කරවීමේ[/FONT][FONT="]අරමුණින් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඇරඹි තිබෙන අතර මෙම දුම්රිය කට්ටලයන්[/FONT][FONT="]මෙරටට ලැබෙන්නේද එම එක් ව්‍යාපෘතියක් වශයෙනුයි. වර්ෂ [/FONT][FONT="]2011[/FONT][FONT="] දි මෙරටට මුල්ම[/FONT][FONT="] S11 [/FONT][FONT="]බලවේග කට්ටලය ගෙන එනු ලැබූ අතර මෙම ලිපිය ලියැවෙන වර්ෂ [/FONT][FONT="]2012 [/FONT][FONT="]මැයි මස වන[/FONT][FONT="]විටත් මෙම දුම්රිය කට්ටල ලැබෙමින් පවතී.[/FONT]
[FONT="]මෙම බලවේග දුම්රියන් පිලීබඳව විවිධ පාර්ශව වෙනස් මතයන් දරණ අතර සමහරෙකුට[/FONT][FONT="]අනුව මෙය ඉතා විශිෂ්ඨ දුම්රියක් වන අතර අනෙක් පාර්ශවයන් දක්වන අදහස් අනුව[/FONT][FONT="]මෙය එතරම් හොඳ තත්වයේ දුම්රියක් නොවේ. දෙපාර්ශවයන්ම මේ සඳහා කරුණු ඉදිරිපත්[/FONT][FONT="]කරනු ලබන අතර ඉන් බොහොමයක් නොසලකා ඉවත දැමිය හැකි ඒවා නොවේ. කෙසේ වුවද මෙම[/FONT][FONT="]ලිපියේ අරමුණ එම කරුණු සාකච්ඡා කිරීම නොවේ.[/FONT]
[FONT="]මෙරට මාර්ග වල ධාවනය කරන බලවේග දුම්රිය වර්ග සමග සන්සන්දනය කරන විට මෙම[/FONT][FONT="]දුම්රියන් වල සුවිශේෂි පහසුකම් රැසක් දැකිය හැකිය. වර්තමානයේදී සාමාන්‍ය[/FONT][FONT="]මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනය කරන බලවේග දුම්රිය කට්ටල වලින් සනීපාරක්ෂක[/FONT][FONT="]පහසුකම් ( ජලය සහිත වැසිකිලි)[/FONT][FONT="]ඇත්තේ මෙම [/FONT][FONT="]S11 [/FONT][FONT="]බලවේග දුම්රියවල පමණි. ([/FONT][FONT="] 1960, 70 [/FONT][FONT="]තරම් මෑත අතීතයේදී පවා ධාවනය කරන ලද[/FONT][FONT="][FONT="]S2[/FONT][/FONT][FONT="]හා[/FONT][FONT="][FONT="]S3[/FONT][/FONT][FONT="]බලවේග දුම්රියන් වල[/FONT][FONT="]දේශීයව දැවයෙන් නිපදවූ මැදිරි වලද[/FONT][FONT="]මෙම පහසුකම් තිබී ඇත. [/FONT][FONT="]S5[/FONT][FONT="] දුම්රියන් වල ද සනීපාරක්ෂක පහසුකම් ඇතත් ඒවා සාමාන්‍ය මගීන් සඳහා දෛනික ගමන් වාර වල ධාවනය නොවේ.)[/FONT]
[FONT="]S11 [/FONT][FONT="]හි ආසන සැකැස්ම සහ විදුලි පංකා පිහිටවුම[/FONT][FONT="]
[/FONT][FONT="]ඡායාරූපය :-[/FONT][FONT="]Rail Business Magazine[/FONT]

[FONT="]Air Suspension Bag
[/FONT][FONT="]ඡායාරූපය:- [/FONT][FONT="]Gehan Chandika[/FONT]
[/FONT][FONT="]ඡායාරූපය:- [/FONT][FONT="]Gehan Chandika[/FONT]
[FONT="]තාක්ෂණික[/FONT][FONT="]කරුණු ඇසුරින් සලකා බලන කල මෙම දුම්රිය කට්ටලයේ ඇති ප්‍රධාන සුවිශේෂි[/FONT][FONT="]ලක්ෂණයක් වනුයේ බරෙන් ඉතා අඩු වීමයි. මුලු දුම්රිය කට්ටලයම ටොන් [/FONT][FONT="]100[/FONT][FONT="]ක් පමණ[/FONT][FONT="]වීම නිසා එයට අත්වී ඇති වාසි කිහිපයක් වේ. පලමු වැන්න වන්නේ අඩු බලයක්[/FONT][FONT="]මගින් වැඩී වේගයක් අත්කරගැනීමේ හැකියාවයි. එමෙන්ම ඉන්ධන පරිභෝජනය අවම වීමද[/FONT][FONT="]සිදුවේ. එබැවින් මෙම දුම්රියන් ආර්ථික අතින් වාසිදායක බැව් සැලකිය හැකිය.[/FONT][FONT="]මෙම දුම්රිය නිපදවීමේදි අවම බරකින් යුක්තව නිපදවීම සඳහා නිෂ්පාදකයා වැඩි[/FONT][FONT="]අවධානයක් යොමු කර ඇත්තේ මෙරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදිය.[/FONT]
[FONT="]S11 [/FONT][FONT="]කට්ටලයන්ට සමාන[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්දියාවේ ධාවනය වන දුම්රියක්[/FONT][FONT="]
[/FONT][FONT="]ඡායාරූපය :-[/FONT][FONT="]IRFCA[/FONT]
[/FONT][FONT="]ඡායාරූපය :-[/FONT][FONT="]IRFCA[/FONT]
[FONT="]මෙම දුම්රියන් නිපදවීමේදි මල නොබැඳෙන ලෙස සැකසිය යුතු බවට තවත් ඉල්ලීමක් ලෙස ඉදිරිපත්ව ඇති නිසා එයට[/FONT][FONT="]අනුව මෙම දුම්රියන් වල මුහුණත කොටස ෆයිබර් වලින් සහ මැදිරි බඳ මල නොබැඳෙන[/FONT][FONT="]වානේ වලින් නිපදවීමට නිශ්පාදකයා කටයුතු කර ඇත. මෙහි බොහෝ කොටස් ඉන්දියාවේ[/FONT][FONT="]විවිධ කර්මාන්තශාලා වල නිපදවා මෙම දුම්රියන් එකලස් කර තිබේ.[/FONT]
[FONT="]ඨාකූර් නමැති ඉන්දියානු කප්ලිම.[/FONT][FONT="]
[/FONT][FONT="]ඡායාරූපය:- [/FONT][FONT="]Akila Ariyapperuma[/FONT]
[FONT="]
[/FONT]

Last edited: