෴මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ඉන්දියා

elakolla128

Member
Sep 6, 2014
80
28
0
S11 බලවේග දුම්රිය

S11.Locolanka++(11).jpg
[FONT=&quot]පලමු [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]කට්ටලය ([/FONT][FONT=&quot]894) [/FONT][FONT=&quot]මරදාන දුම්රිය ස්ථානයේදී...[/FONT]
[FONT=&quot]මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක[/FONT][FONT=&quot]කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ[/FONT][FONT=&quot]අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන[/FONT][FONT=&quot]හෙයින් ඒ පිලිබඳව[/FONT][FONT=&quot]ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බව[/FONT][FONT=&quot]ද සැලකිය යුතුය. [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම දුම්රියන් වල තාක්ෂණික විස්තර පහත දැක්වේ.[/FONT]

· [FONT=&quot]දුම්රිය පන්තිය [/FONT][FONT=&quot] - S11[/FONT]
· [FONT=&quot]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT=&quot]2011[/FONT]
· [FONT=&quot]නිශ්පාදිත රට[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ඉන්දියාව[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]Integral Coach Factory, Chennai - India)[/FONT]
· [FONT=&quot]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]Diesel Electric[/FONT]
· [FONT=&quot]බල සැපයුම් එන්ජිම[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]Cummins(India) KTA50L 16V type EFI engine[/FONT]
· [FONT=&quot]උපරිම බලය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]1350hp - 1800RPM[/FONT]
· [FONT=&quot]උපරිම වේගය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]110 km/h[/FONT]
· [FONT=&quot]දුම්රියේ සම්පූර්ණ දිග -[/FONT][FONT=&quot]130m[/FONT]
· [FONT=&quot]Axel Arrangement - [/FONT][FONT=&quot]Bo-Bo[/FONT]
· [FONT=&quot]දුම්රිය කට්ටලයක බර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ආසන්න ටොන් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot]ක් පමණ[/FONT]
· [FONT=&quot]වර්ණය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සුදු පැහැ බඳ( රතු පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT=&quot]මැදිරියක දිග - අඩි [/FONT][FONT=&quot]72[/FONT]
· [FONT=&quot]එක් කට්ටලයක මගී ධාරිතාව- මගීන් [/FONT][FONT=&quot]1500[/FONT]
· [FONT=&quot]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot] 20(No 894-913)[/FONT]

[FONT=&quot]ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ මෙරට දුම්රිය සේවාවන් යහපත් කරවීමේ[/FONT][FONT=&quot]අරමුණින් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඇරඹි තිබෙන අතර මෙම දුම්රිය කට්ටලයන්[/FONT][FONT=&quot]මෙරටට ලැබෙන්නේද එම එක් ව්‍යාපෘතියක් වශයෙනුයි. වර්ෂ [/FONT][FONT=&quot]2011[/FONT][FONT=&quot] දි මෙරටට මුල්ම[/FONT][FONT=&quot] S11 [/FONT][FONT=&quot]බලවේග කට්ටලය ගෙන එනු ලැබූ අතර මෙම ලිපිය ලියැවෙන වර්ෂ [/FONT][FONT=&quot]2012 [/FONT][FONT=&quot]මැයි මස වන[/FONT][FONT=&quot]විටත් මෙම දුම්රිය කට්ටල ලැබෙමින් පවතී.[/FONT]

[FONT=&quot]මෙම බලවේග දුම්රියන් පිලීබඳව විවිධ පාර්ශව වෙනස් මතයන් දරණ අතර සමහරෙකුට[/FONT][FONT=&quot]අනුව මෙය ඉතා විශිෂ්ඨ දුම්රියක් වන අතර අනෙක් පාර්ශවයන් දක්වන අදහස් අනුව[/FONT][FONT=&quot]මෙය එතරම් හොඳ තත්වයේ දුම්රියක් නොවේ. දෙපාර්ශවයන්ම මේ සඳහා කරුණු ඉදිරිපත්[/FONT][FONT=&quot]කරනු ලබන අතර ඉන් බොහොමයක් නොසලකා ඉවත දැමිය හැකි ඒවා නොවේ. කෙසේ වුවද මෙම[/FONT][FONT=&quot]ලිපියේ අරමුණ එම කරුණු සාකච්ඡා කිරීම නොවේ.[/FONT]

[FONT=&quot]මෙරට මාර්ග වල ධාවනය කරන බලවේග දුම්රිය වර්ග සමග සන්සන්දනය කරන විට මෙම[/FONT][FONT=&quot]දුම්රියන් වල සුවිශේෂි පහසුකම් රැසක් දැකිය හැකිය. වර්තමානයේදී සාමාන්‍ය[/FONT][FONT=&quot]මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනය කරන බලවේග දුම්රිය කට්ටල වලින් සනීපාරක්ෂක[/FONT][FONT=&quot]පහසුකම් ( ජලය සහිත වැසිකිලි)[/FONT][FONT=&quot]ඇත්තේ මෙම [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]බලවේග දුම්රියවල පමණි. ([/FONT][FONT=&quot] 1960, 70 [/FONT][FONT=&quot]තරම් මෑත අතීතයේදී පවා ධාවනය කරන ලද[/FONT][FONT=&quot][FONT=&quot]S2[/FONT][/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot][FONT=&quot]S3[/FONT][/FONT][FONT=&quot]බලවේග දුම්රියන් වල[/FONT][FONT=&quot]දේශීයව දැවයෙන් නිපදවූ මැදිරි වලද[/FONT][FONT=&quot]මෙම පහසුකම් තිබී ඇත. [/FONT][FONT=&quot]S5[/FONT][FONT=&quot] දුම්රියන් වල ද සනීපාරක්ෂක පහසුකම් ඇතත් ඒවා සාමාන්‍ය මගීන් සඳහා දෛනික ගමන් වාර වල ධාවනය නොවේ.)[/FONT]

S11.Locolanka++(5).jpg
[FONT=&quot]S11 [/FONT][FONT=&quot]හි ආසන සැකැස්ම සහ විදුලි පංකා පිහිටවුම[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය :-[/FONT][FONT=&quot]Rail Business Magazine[/FONT]
[FONT=&quot]එසේම[/FONT][FONT=&quot]සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීම වෙනුවෙන් මෙතෙක් ගෙන එන ලද සියලු[/FONT][FONT=&quot]බලවේග දුම්රියන් වල ([/FONT][FONT=&quot]S1[/FONT][FONT=&quot]හැර) මෙන් නොව මෙම දුම්රිය වල ආසන සැකැස්ම ඇත්තේ[/FONT][FONT=&quot]දුම්රිය ගමන් කරන අතට ලම්භකවය. මෙයට පෙර ගෙන ආ මෙරට[/FONT][FONT=&quot][FONT=&quot]මුල්ම බලවේග දුම්රිය වන [/FONT]S1 [FONT=&quot]බලවේග දුම්රියේද[/FONT] [/FONT][FONT=&quot]ආසන මේ ආකාරයට පිහිටා තිබුණි. එමෙන්ම ඒවා අනෙක් බලවේග දුම්රියන් වල මෙන්[/FONT][FONT=&quot]ෆයිබර් ආසන ලෙස නොව වඩාත් සුවපහසු ලෙස කුෂන් ආසන ලෙස නිමවා තිබේ. සෑම[/FONT][FONT=&quot]අසුනක් සඳහාම වෙන්වූ විදුලි පංකාවක් බැගින් සවිකර තිබේ.[/FONT]

Untitled-1.jpg
[FONT=&quot]Air Suspension Bag
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]
[FONT=&quot]මෙම දුම්රියේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ [/FONT][FONT=&quot]Air Suspension Facility ([/FONT][FONT=&quot]වායු[/FONT][FONT=&quot]බැලූන කම්පන අවශෝෂක) පද්ධතියක් සහිත වීමයි. අනෙක් දුම්රියන් වල දක්නට[/FONT][FONT=&quot]නොමැති මෙම විශේෂ පහසුකම නිසා වඩාත් සුමට ධාවනයක යෙදිය හැකි අතර ගැස්සීම්[/FONT][FONT=&quot]ආදියෙන් අවම වීම මගීන්ට වැඩි පහසුවක් ඇති කරයි. තෙවන සහ දෙවන පන්තියේ[/FONT][FONT=&quot]ආකාරයට කොටස් කර පහසුකම් වර්ගීකරනය කර තිබීම තවත් විශේෂත්වයකි. එබැවින් මෙම[/FONT][FONT=&quot]දුම්රියන් කෙරෙහි හොඳ ජනතා ප්‍රසාදයක් ඇති බැව් පෙනෙන්නට තිබේ.[/FONT]

[FONT=&quot]තාක්ෂණික[/FONT][FONT=&quot]කරුණු ඇසුරින් සලකා බලන කල මෙම දුම්රිය කට්ටලයේ ඇති ප්‍රධාන සුවිශේෂි[/FONT][FONT=&quot]ලක්ෂණයක් වනුයේ බරෙන් ඉතා අඩු වීමයි. මුලු දුම්රිය කට්ටලයම ටොන් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot]ක් පමණ[/FONT][FONT=&quot]වීම නිසා එයට අත්වී ඇති වාසි කිහිපයක් වේ. පලමු වැන්න වන්නේ අඩු බලයක්[/FONT][FONT=&quot]මගින් වැඩී වේගයක් අත්කරගැනීමේ හැකියාවයි. එමෙන්ම ඉන්ධන පරිභෝජනය අවම වීමද[/FONT][FONT=&quot]සිදුවේ. එබැවින් මෙම දුම්රියන් ආර්ථික අතින් වාසිදායක බැව් සැලකිය හැකිය.[/FONT][FONT=&quot]මෙම දුම්රිය නිපදවීමේදි අවම බරකින් යුක්තව නිපදවීම සඳහා නිෂ්පාදකයා වැඩි[/FONT][FONT=&quot]අවධානයක් යොමු කර ඇත්තේ මෙරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදිය.[/FONT]

S11.Locolanka++%252814%2529.jpg
[FONT=&quot]S11 [/FONT][FONT=&quot]කට්ටලයන්ට සමාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දියාවේ ධාවනය වන දුම්රියක්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය :-[/FONT][FONT=&quot]IRFCA[/FONT]
[FONT=&quot]මෙම දුම්රියන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල වර්තමානයේදී ධාවනය කරන බලවේග[/FONT][FONT=&quot]දුම්රියන් වලට සමානකම් දක්වනු ලැබේ. ඉන්දියාවේ ඇති එක් දුම්රිය කට්ටලයක්[/FONT][FONT=&quot]සඳහා එන්ජින් මැදිරියක් මගී මැදිරි තුනක් සහ එන්ජිමක් රහිත එලැවුම්[/FONT][FONT=&quot]මැදිරියක් ලෙසට ධාවනය කරන නමුත් මෙරට බලධාරින්ගේ ඉල්ලීම පිට මෙරටට ආනයනය කර[/FONT][FONT=&quot]ඇති දුම්රිය කට්ටලයක් කොටස් හයකින් සමන්විත වේ. ඒ එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT=&quot]මැදිරියක් මගී මැදිරි හතරක් සහ එන්ජිම රහිත එලැවුම් මැදිරියක් වශයෙනි.[/FONT]

[FONT=&quot]මෙම දුම්රියන් නිපදවීමේදි මල නොබැඳෙන ලෙස සැකසිය යුතු බවට තවත් ඉල්ලීමක් ලෙස ඉදිරිපත්ව ඇති නිසා එයට[/FONT][FONT=&quot]අනුව මෙම දුම්රියන් වල මුහුණත කොටස ෆයිබර් වලින් සහ මැදිරි බඳ මල නොබැඳෙන[/FONT][FONT=&quot]වානේ වලින් නිපදවීමට නිශ්පාදකයා කටයුතු කර ඇත. මෙහි බොහෝ කොටස් ඉන්දියාවේ[/FONT][FONT=&quot]විවිධ කර්මාන්තශාලා වල නිපදවා මෙම දුම්රියන් එකලස් කර තිබේ.[/FONT]

S11.Locolanka++(13).jpg
[FONT=&quot]ඨාකූර් නමැති ඉන්දියානු කප්ලිම.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Akila Ariyapperuma[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙම දුම්රියන් වල මැදිරි ඈඳුම් ([/FONT][FONT=&quot]Coupler) [/FONT][FONT=&quot]ඨාකූර් කප්ලිම නමැති ඉන්දියානු[/FONT][FONT=&quot]කප්ලිමකි. එහි විශේෂත්වය වන්නේ ධාවනයේදී මාර්ගයේ ඇති අඩුපාඩු නිසා මැදිරි[/FONT][FONT=&quot]එකිනෙක අතර වන සිරස්/තිරස් චලනයන් අවම වීමයි. ඒ නිසා ගමනෙහි සුව පහසු බව[/FONT][FONT=&quot]ඇති කරන මුත් එහි අවාසිද කිහිපයකි. ප්‍රධාන අවාසිය වන්නේ අනෙක් බලවේග[/FONT][FONT=&quot]දුම්රියන් වල මෙන් අවශ්‍ය විටකදී ගලවා වෙනත් දුම්රියකට හෝ බලවේග කට්ටලයකට[/FONT][FONT=&quot]සම්බන්ධ කිරීමට නොහැකි වීමයි. එමෙන්ම යම් අනතුරකදී ඔටෝ කප්ලිම ([/FONT][FONT=&quot]auto coupler) [/FONT][FONT=&quot]මෙන් විසන්ධිවීමක් නොවන බැවින් මුලු දුම්රියම පෙරලී යැමේ[/FONT][FONT=&quot]අවධානමක්ද ඇති බැව් කියවේ. එන්ජිම සහිත මැදිරියේ මුහුණත සහ එන්ජිම රහිත[/FONT][FONT=&quot]මැදිරියේ මුහුණත (දුම්රිය දෙපස) සඳහා පමණක් [/FONT][FONT=&quot]Auto [/FONT][FONT=&quot]කප්ලිමක් සහ [/FONT][FONT=&quot]Screw [/FONT][FONT=&quot]කප්ලිමක් බැගිනි සම්බන්ධ කර ඇත්තේ ද්විත්ව දුම්රිය කට්ටල ලෙස සම්බන්ධ[/FONT][FONT=&quot]කිරීමට සහ ආපදා අවස්ථා ආදී විශේෂ අවස්ථා වලදී වෙනත් දුම්රියක් මගින් ඇදගෙන[/FONT][FONT=&quot]යාමටය.[/FONT]

[FONT=&quot]අදාල සියලු ඉල්ලීම් හමුවේ නිපදවා ඇති මෙම එක් එක් දුම්රිය කට්ටලයන් සඳහා[/FONT][FONT=&quot] 1350hp [/FONT][FONT=&quot]බලැති එන්ජිමකින් බලය සැපයේ. කෙසේ වුවද නිශ්පාදකයා සඳහන් කර ආකාරයට[/FONT][FONT=&quot]මුල් සැලසුමේ ඇති ආකාරයට වඩා මැදිරියක් වැඩි වීම නිසා ධාවනයේදී ත්වරණය[/FONT][FONT=&quot] (Acceleration) [/FONT][FONT=&quot]අඩුය. මීට අමතරව තවත් සංකීර්ණ තාක්ෂණික කරුණු කිහිපයක්ද ඒ[/FONT][FONT=&quot]කෙරෙහි බලපා තිබේ. එනම් ඒ අනුව මෙයට අවශ්‍ය ධාවන වේගය ලබා ගැනීමට වැඩි[/FONT][FONT=&quot]කාලයක් ගතවේ.[/FONT]
 
Last edited:

elakolla128

Member
Sep 6, 2014
80
28
0
191281_169494453099413_100001165783209_358063_4877699_o.jpg
[FONT=&quot]S11 [/FONT][FONT=&quot]හි නිමාවේ අඩුපාඩු[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය අන්තර්ජාලයෙනි[/FONT]​

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුවද මෙම දුම්රිය කට්ටල වල සැලකිය යුතු අඩුපාඩු රැසක්ද ඇති බව පෙනීයයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රධාන චෝදනාව වනුයේ මෙහි නිමාව ඉතා අවම මට්ටමක පැවතීමයි. අපනයනයන් සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙරෙන නිමැවුමක තිබිය යුතු විශිෂ්ඨ බව එහි දක්නට නොමැත. මෙම දුම්රියන් වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතැමි කොටස් අතින් පින්තාරු කර තිබීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත් කොටස් මලබැඳි තිබීමත් නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේවා අලුත්වැඩියා කොට අපනයනය කරන ලද දුම්රියන් බවට රාවයක්ද තිබිණි. ධාවනයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්කර සුලු කාලයකින්ම මේවායේ ජනෙල් පියන් වල රාමු සහ ඇතුලත සමහර කොටස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේගයෙන් මලබැඳී ඇති අයුරු දැකගත හැකිය. ඇතැම් ජනෙල් පියන් කැඩී ඇත. මෙවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යම් යම් අඩුපාඩුද මෙම දුම්රිය කට්ටල වල දක්නට හැකිය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]මෙම දුම්රියන් මෙරටට ආනයනය කර ඇත්තේ දුර ගමන් සඳහා යොදන දුම්රිය ගමන් වාර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා යෙදවීමටයි. ආසන සැකැස්ම සාමාන්‍ය බලවේග කට්ටල වලට වඩා වෙනස් වීමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සනීපාරක්ෂක පහසුකම් ඇතුලත් කර තිබෙන්නේත් එබැවිනි. මෙම දුම්රියන් වල නඩත්තු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කටයුතු සිදුකිරීම දෙමටගොඩ ඇති [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]ධාවනාගාරයෙනි. [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]වසරේදී මංගල ගමන ලෙස[/FONT][FONT=&quot] S11 [/FONT][FONT=&quot]දුම්රියක් රුහුණු කුමාරී දුම්රිය සඳහා ධාවනය කරන ලදී.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රියන් මේ වන විට මෙරට දුම්රිය මාර්ග වල සැලකිය යුතු සේවයක නිරතව ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහෝ අවස්ථා වලදී ද්විත්ව දුම්රියන් ([/FONT][FONT=&quot]Double set) [/FONT][FONT=&quot]ලෙස ධාවනය කරනු දැකිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකිය. කොළඹ කොටුව - වවුනියාව අතර දෛනිකව ගමන් ගන්නා දැයට කිරුල නගරාන්තර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සීග්‍රගාමී දුම්රිය සඳහා යොදනුයේ මෙම වර්ගයේ දුම්රියකි. මෙලෙස දෛනිකව ධාවනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන නගරාන්තර සිග්‍රගාමී දුම්රියක් සඳහා බලවේග කට්ටලයක් යොදන ලද්දේද මෙරට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රිය ඉතිහාසයේ පලමු වතාවටය. මෙයට අමතරව මෙම දුම්රියන් දකුණු මාර්ගයේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාත් ධාවනය කෙරේ. රුහුණු කුමාරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමුද්‍ර දේවී සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාගරිකා දුම්රියන් සඳහා යොදාගන්නේ [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]ද්විත්ව යුගල දුම්රියන් ය. නැගෙනහිර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැලණිවැලි මාර්ගය සහ මාතලේ මාර්ගයේ මෙම දුම්රියන් ධාවනය කරන බවට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාධක නැත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(2).jpg
[FONT=&quot]අලව්ව අනතුර[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය :- [/FONT][FONT=&quot]Akila Ariyapperuma[/FONT]​
[FONT=&quot]
[/FONT]​
[FONT=&quot]මෙම[/FONT][FONT=&quot] S11[/FONT][FONT=&quot] එක් දුම්රිය කට්ටලයකට එක් අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදුවීම අතිශයින්ම ඛේදජනක කරුණක් ලෙස දුම්රිය ඉතිහාසයේ සටහන් විය. පසුගිය[/FONT][FONT=&quot] 2011 [/FONT][FONT=&quot]වසරේ දිනක අලව්වේ සිදු වු දුම්රිය ගැටුමෙන් මෙම වර්ගයේ අංක [/FONT][FONT=&quot]899[/FONT][FONT=&quot]දරණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රිය එන්ජිම සහිත බලවේග කට්ටලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහනුවර දක්වා ගමන් කල නගරාන්තර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සීග්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියේ ගැටුණි. එයින් එම අංක [/FONT][FONT=&quot]899[/FONT][FONT=&quot] දරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුම්රිය එන්ජිමට බරපතල හානි සිදුවූයේ එම දුම්රියේ රියදුරා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහයක ඇතුලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජීවිත කිහිපයක්ද අහිමි කරමිනි. එම සිදුවීම මෙරට දැඩි ආන්දෝලනයක්ද ඇති කලේය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එම දුම්රිය එන්ජිම මේ වන විට [/FONT][FONT=&quot]S11 [/FONT][FONT=&quot]ධාවනාගාරයේ පසෙක ගාල්කොට ඇත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අකිල ආරියප්පෙරුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චානක මල්ලවාරච්චි සහ නවීන් ගුණරත්න සොයුරන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]ඡායාරූප:-[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]​
[FONT=&quot]S11 [/FONT][FONT=&quot]දුම්රියේ රියදුරු කුටිය[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය :- [/FONT][FONT=&quot]Manoj Chathuranga
(Kancha -Kanchana Udovita [/FONT][FONT=&quot]විසින් එවු පින්තූරයක්)[/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(20).jpg
[FONT=&quot]
[/FONT][FONT=&quot]http://www.irfca.org/gallery/Suburban/DMU/[/FONT]​
[FONT=&quot] [/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]​

[FONT=&quot] [/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]​

[FONT=&quot] [/FONT]​
[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]​
[FONT=&quot]වරායෙන් ගොඩබෑම[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- ලංකාදීප[/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
168661_1409400253707_1793502905_735242_2273124_n.jpg
[FONT=&quot]වරායෙන් ගොඩබෑම[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Akila Ariyapperuma[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(1).jpg
[FONT=&quot]S11 [/FONT][FONT=&quot]ධාවනාගාරය - දෙමටගොඩ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(10).jpg
[FONT=&quot]S9 [/FONT][FONT=&quot]සගයෙක් සමග[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(12).jpg
[FONT=&quot]පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස මුල්ම වතාවට අනුරාධපුරයට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(27).jpg
[FONT=&quot]රුහුණු කුමාරි ද්විත්ව දුම්රිය යුගලය ලෙස ටික කලකට පෙර...[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(6).jpg
[FONT=&quot]අනුපිලිවෙල සගයන් තිදෙනා... [/FONT][FONT=&quot]11,9,10
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(7).jpg
[FONT=&quot]දැයට කිරුළ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(8).jpg
[FONT=&quot]දැයට කිරුළ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Pravin Indranama [/FONT]​
[FONT=&quot] [/FONT]
389902_10150416379675418_740955417_8516968_285358968_n.jpg
[FONT=&quot]මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරෑපය :- [/FONT][FONT=&quot]Pravin Indranama[/FONT]​
[FONT=&quot] [/FONT]
402871_10150484401525418_740955417_8799649_1464773059_n.jpg
[FONT=&quot]වවුනියාවට පැමිණි දැයට කිරුල (දකුණු පස)[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Gehan Chandika[/FONT]​
[FONT=&quot] [/FONT]​
S11.Locolanka++(9).jpg
[FONT=&quot]රඹුක්කනදී අනතුරට පත් [/FONT][FONT=&quot]S11-899 [/FONT][FONT=&quot]දුම්රිය කට්ටලය අනතුරට පත්වීමට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]සුලු මොහොතකට පෙර මෙම ඡායාරූපය ගන්නා ලදී.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Ashan Imantha[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(19).jpg
[FONT=&quot]අනතුරෙන් පසු[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Akila Ariyapperuma[/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(2).jpg
[FONT=&quot]අනතුරෙන් පසු[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- ලංකාදීප[/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
S11.Locolanka++(25).jpg
[FONT=&quot]අනතුරෙන් පසු[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඡායාරූපය:- [/FONT][FONT=&quot]Ashan Imantha[/FONT]​
[FONT=&quot]-------------------------------------------------------------------------------------------------------[/FONT]